මචං උඹේ කථාවට කියන්න තියෙන්නේ මෙහෙමයි. ඩී. එස්. සේනනායක මැතිතුමා සංඛේතවන්නේ ජාතියේ පියා ලෙස. එතකොට ඒ පිළිරැව අනිවාර්යයෙන් තිබිය යුතුයි. ඒක, එක එකාට අයින් කරන්න කියන්න කිසිම අයිතියක් නැහැ. දෙවෙනියට රටේ ව්‍යවස්ථාවෙන්ම බුද්ධාගමට ප්‍රමුඛස්තානය දිය යුතුබවට අණ කරලා තියෙනවා. ශ්‍රීලංකාව යනු සිංහල...