Peugeot කාර් හොඳද?

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Peugeot ගැන දන්න අය කියන්න පුලුවන්ද සාමාන්‍ය පාවිච්චියට හොඳද කියලා..
    මං දැක්කා Peugeot කාර් Toyota, Nissan, etc.. වගේ අනිත් කාර් වලට වඩා මිලෙන් අඩුයි. ඒකට හේතුව මොකක්ද?

    Peugeot RCZ කියන කාර් එක මෙහෙ විකුනන්න නැද්ද? එකේ Price කීයක් වගේ වෙනවද? මං දැක්කා ඒක කොළඹ showroom එකක තියෙනවා.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    malithnl

    Junior member
  • Jun 16, 2007
    74
    7
    8
    37
    ඕනෙම තැනක
    මචන් Peugeot කාර් එක නම් හොදයි. ඒත් අවුලකට තියෙන්නේ හොඳ එකක් හොයාගන්න එක තමයි. හොඳ එකක් හොයල ගත්තත් repair එකක් අවොතින් නම් සැහෙන ගාණක් යන්නත් පුළුවන්.

    මම උඹ කියපු කාර් එක Google එකේ ගහල බැලුවා. Sport කාර් එකක් නේද?

    http://peugeot.lk/ මම මේ site එකේ බැලුවා. එකේ link එකක් තියනවා RCZ කියලා. එක click කලාම යන්නේ Peugeot එකේ international site එකට.
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මචන් Peugeot කාර් එක නම් හොදයි. ඒත් අවුලකට තියෙන්නේ හොඳ එකක් හොයාගන්න එක තමයි. හොඳ එකක් හොයල ගත්තත් repair එකක් අවොතින් නම් සැහෙන ගාණක් යන්නත් පුළුවන්.

    මම උඹ කියපු කාර් එක Google එකේ ගහල බැලුවා. Sport කාර් එකක් නේද?

    http://peugeot.lk/ මම මේ site එකේ බැලුවා. එකේ link එකක් තියනවා RCZ කියලා. එක click කලාම යන්නේ Peugeot එකේ international site එකට.

    ikman එකේ එහෙම 2000 වගේ ආපු කාර් අනිත් බ්‍රෑන්ඩ් වලට වඩා සාපේක්ෂව අඩුයි. හේතුව මොකද දන්නේ නෑ නේද මචං?

    ඔව් RCZ එක Sport එකක් මං දැක්ක කොළඹ කොටුව පැත්තට යනකොට Peugeot Showroom එකක ඕකක් තියලා තියෙනවා. ගණන් එහෙම කොහොමද දන්නේ නෑ. ලංකාවේ Peugeot සයිට් එකෙන් International එකට redirect වෙන්නේ :confused:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ikman එකේ එහෙම 2000 වගේ ආපු කාර් අනිත් බ්‍රෑන්ඩ් වලට වඩා සාපේක්ෂව අඩුයි. හේතුව මොකද දන්නේ නෑ නේද මචං?

    ඔව් RCZ එක Sport එකක් මං දැක්ක කොළඹ කොටුව පැත්තට යනකොට Peugeot Showroom එකක ඕකක් තියලා තියෙනවා. ගණන් එහෙම කොහොමද දන්නේ නෑ. ලංකාවේ Peugeot සයිට් එකෙන් International එකට redirect වෙන්නේ :confused:

    Hethuwa Maintain cost eka wadi ,and Secondhand market eka na.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    maintain cost eka wadi ban. parts ehema hama thanama na. gennana eun tikai inne. gena eunuth itihn gini ganan kiyanwa. hama bass kenektama owa hadanna ba ban. owata wenama waddo innawa. toyota wage petrol karanne na owa itihn hadala thiyenne baba wage yanna. car eke raumak giyama wenasa therenawa ithin. viseshayen auto wage nam ganna hithanna epa gannawanam lanuwakuth ganin.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    එහෙනම් ඒක තමා කේස් එක.. අදහස අත්හැරගන්න ඕන

    pawichchi karana akekgen ahapan, nikan kondostharalagen ahanne nethuwa,
    wahanayak pedala balapan

    mata 2000 406 hdi executive 1k thiyanawa, man aran thiyana serama running repair karana den supiriyatama pawichchi karanawa
    sepa, option uparimai

    man dannam man karapu repair wala maintain cost, ubama decide karapan

    me serama brand new europe manufacture karapuwa

    front low arm bush (4 different type of bushes) - 14,000
    front shock (both) - 22,000
    drive belt and crank pulley (from ebay uk seller) - 12,000
    all engine mounts (4 mounts) - 19,500
    repair cost 6,000

    me badu original, china thaiwan newei, reconditionuth newei
    oya tikama japan wahanekata balapan cost aka, made in japan
    ita passe decide karapan ganna wahane
     
    • Like
    Reactions: HYRIX

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    maintain cost eka wadi ban. parts ehema hama thanama na. gennana eun tikai inne. gena eunuth itihn gini ganan kiyanwa. hama bass kenektama owa hadanna ba ban. owata wenama waddo innawa. toyota wage petrol karanne na owa itihn hadala thiyenne baba wage yanna. car eke raumak giyama wenasa therenawa ithin. viseshayen auto wage nam ganna hithanna epa gannawanam lanuwakuth ganin.

    toyota hybrid nowena onima wahanayak kiyapan fuel consumption aka gena, ita passe mage HDI ake consumption aka kiyannam
     
    May 8, 2016
    222
    18
    0
    IN Tangalle
    මචන් Peugeot කාර් එක නම් හොදයි. ඒත් අවුලකට තියෙන්නේ හොඳ එකක් හොයාගන්න එක තමයි. හොඳ එකක් හොයල ගත්තත් repair එකක් අවොතින් නම් සැහෙන ගාණක් යන්නත් පුළුවන්.

    මම උඹ කියපු කාර් එක Google එකේ ගහල බැලුවා. Sport කාර් එකක් නේද?

    http://peugeot.lk/ මම මේ site එකේ බැලුවා. එකේ link එකක් තියනවා RCZ කියලා. එක click කලාම යන්නේ Peugeot එකේ international site එකට.
    super wandiyak nam thamai ath gana sarai:rolleyes:
    :oo:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    RCZ brand new ekak aran dunna "dilshan trade center" eke ayithikarayage duwata(giya aurudde b'day ekata)..maath line kara kara unne..giya sathiye banda :sorry::P
     
    Last edited:

    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    pawichchi karana akekgen ahapan, nikan kondostharalagen ahanne nethuwa,
    wahanayak pedala balapan

    mata 2000 406 hdi executive 1k thiyanawa, man aran thiyana serama running repair karana den supiriyatama pawichchi karanawa
    sepa, option uparimai

    man dannam man karapu repair wala maintain cost, ubama decide karapan

    me serama brand new europe manufacture karapuwa

    front low arm bush (4 different type of bushes) - 14,000
    front shock (both) - 22,000
    drive belt and crank pulley (from ebay uk seller) - 12,000
    all engine mounts (4 mounts) - 19,500
    repair cost 6,000

    me badu original, china thaiwan newei, reconditionuth newei
    oya tikama japan wahanekata balapan cost aka, made in japan
    ita passe decide karapan ganna wahane

    නියම කතාව මචන්.යුරෝපියන් වාහනයක් පැද්දම ජපන් වාහනත් වාහනද කියල හිතෙනවා :cool::cool::cool: