3Ds max_දන්න_කට්ටිය

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,130
    4,988
    113
    -In Darkness-
    මචංලා පොඩි උදව්වක් ඕනේ, මට මෙන්න මේ පහත් තියෙන මොඩල් එක හදාගන්න ඕනේ 3Ds Max වලින්. මොඩල් එක නම් හදලා තියෙන්නේ. නමුත් මේකේ මේ Text එකයි, ඒ වටේට තියෙන frame එකයි Engrave කරගන්න තේරෙන්නේ නෑ. 3Ds max කරන කවුරු හරි මේක කරන්නේ කොහොමද කියලා මට PM එකක් හරි, මේකේ කමෙන්ට් එකක් හරි දාගෙන යනවාද? බම්ප් වලටද Rep 8+ බැගින් සලකනු ලැබේ. ;);)

    t98qs9.jpg
     
    Last edited:
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    oya logo eka black and white walin mulinma hadaganna machan.hadala mulinma oya model eka 3ds max wala unwrap karala ee logo eka add karanna okata bump map or displacement map ekak widihata :) karala oyata kamathi strength ekak denna.ethakota hari :)
     
    • Like
    Reactions: ^Night Fury^