You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
වාත talks වල් පල් හෙම නොදා අද
නරකද මතේකට argue කලොත් හොද
මගෙ අදහසක් ඇත කිව්වොත් කැමති වෙද
යෝජිත විවාහෙද අනෙකද වඩා හොද
-
වාත talks වල් පල් හෙම නොදා අද
නරකද මතේකට argue කලොත් හොද
මගෙ අදහසක් ඇත කිව්වොත් කැමති වෙද
යෝජිත විවාහෙද අනෙකද වඩා හොද ?
-
නිකී ඔයා ඇයි Silent වගේ වෙලා
මගෙ ලෝකය ටික ටික දැන් අදුරු වෙලා
අර ගොබිලා හොදටම දැන් වයින් වෙලා
එන්නද ගොහින් මම හොම්බට දෙකක් තලා
-
නිකී ඔයා මට කව්දැයි කියන්නකෝ
Fake එකක් දෝ නැත්නම් කෙල්ලෙක් දෝ
හද කිතිකැවෙනවා මේ නම් නිතැතින්දෝ
ඔබගේ නමින් මැරෙනවා අම්මප නිකියෝ
-
uba කවි සිරාවට මගෙ හිත ගත්තා
hakiyawak thiyanawa ubageee dakka
hakiyawata රැකියාවක් දෙන හින්දා
නරකද wadak gaththoth mali kama panna
-
ටින් කිරි වගේ කෙල්ලෙක් දැන් mehi awe
aiyo මචන් මට ekiwa miss wu යේ
මේවා දැකල මට නහුතෙට තද uye
හෙටවත් බලමු talkkak dala ayee
-
බලපන් මචන්ලා මට උන කචල් එක
අද දවසෙම නෙට් ස්ලෝ හෙන case එක
කව්ද බොලල්ලා මේ එන කෙල්ලෝ රැල
ආසයි අදුන ගන්නට මේ කවියෝ ටික
-
දැන් බන් තමා mama මඩුවට පය ගැහුවේ
අක්කල නගාලත් දැන් කවි මඩුවේ වැඩේ
පුදුමයි මචන් පුදුමයි උබලගේ වැඩේ
දිගට කරමු අපි sup එක දෙනවා හොදේ
-
toilet ගියෙත් නෑ මම තාමත් කාලා
දැන්නම් බැරිය ඉන්නට ඉදගෙන ලියලා
දෙනවද උබල awasara යන්නට හනිකා
nathnam gada danei ubalatamath nithina
-
me tika දොහේ inne ganige ගෙදර
අම්බානකට නෙට් ස්ලෝ ඒ ගෙදර තුල
මොනවා කරන්නද පුරුවේ කල පවට
එන්නේ කවදාද නෙට් වේගය හොදට
-
ඊයෙත් අදත් මගේ නෙට් නම් කචල් වෙලා
කියන්නට දුකයි ඊයෙත් light giya
kawi maduwata sup dennata බැරිව giya
hithe dukata ra mama hodatama gahuwa
-
උබ නම් ඔහොම කිව්වට ගැට පද දාලා
මට හිතෙනවා උන් වලියක් යයි කියලා
කුරුමිනියෙක් බෙදා ගන්න බැරිව කියා
අම්බානකට පැටලෙයි දෙන්නා හැපිලා
-
අම්මට උඩු Awrora මල්ලියේ
උබ ආවද පාන්දරම හිමිදිරියේ
උබෙ කවි වටිනවා මට නම් මැණික් වගේ
පට්ටයි මචෝ දිගටම කරමු වැඩේ
-
සැහෙන වෙලවකිනුයි මම මෙහි අවේ
හොද හොද කවි tikak ලියවී ඇත waage
kawaiyan බොහොමයක් දැන් නම් නිදි waage
එම්බල කොල්ලනේ නගිටපියව් ආයේ
-
තාමත් ආච්චිද හෝදන්නේ ජොක්කු
මෙහෙමත් අනේ ඉන්නවනේ ගොන් යක්කු
-
තාමත් ආච්චිද හෝදන්නේ ජොක්කු
මෙහෙමත් අනේ ඉන්නවනේ ගොන් යක්කු
-
රේප් කපන්න පුරුදු වෙලා ගොන් හරකෙක්
මුන්ට නැත්ද අම්මපල්ල මවෙක් පියෙක්
adoo මචන් කරන දෙයක් කෙලින් වරෙන්
මට හිතෙන්නෙ මු නම් අර P මිනිහෙක්
-
වැඩ පාඩු කරගෙන
කවි පද බදී හනිකට
අම්මප සිරාවට
අබින් කෑවට හපන් බන් මට
-
සියලුම දෙනා මේ අහ ගන්න මලේ
දේශපාලනේ අපි නැහැ ප්‍රගුණ කලේ
ගැටලුව ඇතත් තාමත් ඒ හැටිම බොලේ
හරියට කියමු අදහස් ගැටලුවට අපේ
-
පොඩි අපතෙ යාමකට
ඇන ගනී යායකට
පොඩි පහේ ගැටලුවට
මෙහෙම විසදුම් මොකට