1. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    හැමදා ටොපික් දුන් සොනිකා මමයි නඩේ සටනට සැරසෙන්න නවතා කෑම වඩේ අදහස් අවංකව කියමුද නොකර රගේ දෑවැද්දක් ඕනෙද නැතිදෝයි අඩේ
  2. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    නිලක්ෂියයි අවොරා වයි අයිති කරන් ඇයි මට මෙහෙම වෙන්නේ මම ඉන්නෙ දුකින් මඩුවට එන්නේ මුන් දෙන්නා විතරද බන් නැත්ද මඩුවේ මට කෙල්ලෙක් ලපටි සුදින්
  3. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    ඒක තමයි මම මේ කල්පනා කලේ පැදුරක් උවත් ඒකත් බන් ටිකක් වදේ හිතලා බලපන්කො වෙහෙසල කුඩා මොලේ මොනවා හරි අපි කරමු එළකිරි වැඩක් මලේ
  4. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    කවි ලිව්වත් අපි සැම දැන් එකතු වෙලා එල කිරි යහළුවන් වී ඇත අපි සැවොම දෙනා යහළු මිත්‍ර කම් වැඩි වෙන්නට කියලා දැම්මොත් මොකද පැදුරක් කාටත් කියලා
  5. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    කවි කරුවනි අද දින මට වෙන්න සමා මඩුව නිසා ඊයේ වැඩ ඉතිරි උනා අදත් හෙටත් මට වැඩ බොහොමයක් උනා බොසා බැන්න ඊයේ කවි ලිව්වා කියා පැන්තරයා සස්ලි මල්ලි මඩුවෙ ඉන්නකන් කිසිම පාළුවක් නැතිවේ අපිට සතුටු බන් මඩුවට මම ඒම ටිකක් අඩු උනාට බන් කවි ලියනවා මට ඉඩ ඇති හැම වෙලේම මන්
  6. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    සස්ලි malli mama kiyana dee ahapan මඩුවේ api කරනා දේ හිතට ගනින් ubagen අහන්නම් පැනයක් හොදද මචන් meka post kee dahak yaida මචන්?
  7. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    koo ban wenadata innaa කෙල්ලො රැල කෙල්ලෙක් නැතිව මඩුවේ කිසි පණක් නැත සේරම එකතු wee උබලා දුෂ්ට kala පැන්නුව නේද mage කෙල්ලත් නිකී මල
  8. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    saslige kawiyakata mage nindath kaduna නෙට් ස්ලෝව් නිසා සිංහල නැති ගතියා කෝ කස්ටිය තාමත් නිදි seeya උබ දුක් නොවෙන් mama ඉන්නවා සොනිකා
  9. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    කවි රසයට මොන බඩගිනි වීමක්ද නිදා ගන්න නිදි මත නැත මට හොදද නිකී දැරිවි ඉන්නා කල සැප දුකට office කෙල්ලො මොකටද බන් උන් බඩුද
  10. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    පැන්තරයෝ උබ අහපන් මගේ කීම මගේ ගෙදර line case ස්ලෝ බොහොම කවි ලියනවා office එකේ මම තාම මඩුව දමා කොහොමද දැන් යන්නෙ මම
  11. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    බයිට් තියේ නම් බොන්න ගේන් නම් 1000 ගැහුවා බන් සතුටට බොමු දැන්
  12. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    එල කවියෙක් අපි අතරේ ඉන්නා මඩුවෙ 1000 සිහි වෙන්නත් එක්කා හැමෝගේම නම් සිහිකර නිතිනා රජ කවියක් ලියමුද බන් පැන්තා
  13. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    එල කවියෙක් අපි අතරේ ඉන්නා මඩුවේ 1000 සිහි වෙන්නත් එක්කා හැමෝගේම නම් සිහිකර නිතිනා රජ කවියක් ලියමුද බන් පැන්තා
  14. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    ELA KIRI... API 1000 iiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii MAGE POST 200 iiiiiiiiiiii
  15. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    එලිසම එන්න දැම්මට වචනයක් දෙකක් එහෙමත් තරහ වෙනවද මගෙ සුදෝ මමත් උබලගෙ දැකල මේ කවි වල අම රසයත් ආඩම්බරයි කොල්ලනි මට හරි සතුටක්
  16. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    අඩෝ Freezi මේකත් අහපන් බස්සී තේරෙන් නැත්ද උබේ ගොන් මොලයට වස්සී බලපන් අතගාල උබ ඩිංගක් ඉස්සී පොඩි අං දෙකක් ඇති මැද හරියට දිස්සී
  17. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    පිරිසිදු නැතත් ඇතුවත් අහ ගන් මල්ලී කෙල්ල හොදා නම් තව මොනවද බැලිලී බැලුවොත් සිරාවට අරගෙන සිද්දී Love කර බැන්ද කේසුයි වැඩි ගොන් මල්ලී
  18. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    අවරුදු කීයක් ලව් කර හිටියත් කොහොමද තෙරුම් ගන්නේ කෙල්ලෙක් අදහස් ගැලපීනම් හොද ළමයෙක් අම්මල කරයිද දරුවට නපුරක්
  19. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    මේ දිනවලදී මම දකිනා හැටි මෙහෙම අරගෙන බැලුවොතින් හොද ප්‍රතිශතයක් එහෙම යෝජිත විවාහේ එනවා මුල් තැනම හොයල බලන්නට වටිනවා හේතු කිම

    No contents