මචන් අපි සමස්තයක් විදිහට මෙහෙ තියන media ගැන බැලුවම
ITN & රුපවාහිනී, ගොන් පාර්ට් දාල ආණ්ඩුවට කඩේ යන දේවල් කරන්නේ.
සිරස ගත්තම ඊට වඩා master ප්ලෑන් එකක් තියන් කපටි Indian media institute එකක්.
හොදට බැලුවොත් මචන් හැම වෙලාවේම කලේ උන්ගේ ඕනේ එපා කම් වලට News කීව්ව එක. උන් news කියනවට වඩා කලේ උන්ගේ...