ඔබ මෙය අනුමත කරනවාද?
කතාව මෙසේය...
ඊයේ දින මා අහම්බෙන් මාතලන් නම් අයෙකුගේ බ්ලොග් අඩව්යට පිවිසුනා....
මේ මා එහි දුටු ඔහු විසින් ඉදිරිපත් කල ලිපියයි...
//තිස්ස... තිස්ස...
කව්ද ඩෝ.. මගේ නම කියලා කතාකරන්නේ...?
මම තිස්ස, මේ මම..
කව්ද මචං..?
හැංගිලා පිස්සු කෙලින්නේ නැතිව, එලියට ඇවිත් කතා කරහන්කෝ..
මම තිස්ස මම.... මම මේ මහින්ද..
අම්මට හුඩු... පිස්සු කෙලියි මැස්සො මැරෙයි, කිව්වලු.. කොහෙද ලොක්කා.... කෝ කෝ කොහේද? ඇයි කියන්නේ නැතිව ආවේ..?
අඩු ගානේ ෆැක්ස් එකක්, ඇස් ඇම් ඇස් එකක් වත් ගහන්න එපාය.. කෝ කෝහේද ඔබ තුමා...?, සෝමාවතියේ පාර ඕපන් කරන්න
යන ගමන් වෙන්න ඇති.....?
මොනවද තිස්ස මේ කියන්නේ..? මම මහින්ද.... මේ උඩ උඩ.... ගල උඩ.. පොඩ්ඩක් උඩ බලන්න තිස්ස..
හුටා... මේ අපේ මහින්ද හාමුදුරුවෝ නේ, මම හිතුවා අපේ ලොක්කා කියලා....
තිස්ස මේ කොහේද යන්නේ..?
මොනවටද හාමුදුරුවොන්ට බොරු කියන්නේ.. මම යනවා මේ... මුවෙක් එලා ගන්න..
එතකොට ඔය පිස්තෝලයක් අරගෙන....?//
සම්පූර්න ලිපිය..
http://maathalan.blogspot.com/2014/06/arrival-of-mahinda.html#more
ඔහුගේ ලිපියේ අන්තර්ගතය පවතින රටේ තත්වය හෑල්ලුවට ලක් කිරීම උවත් ,මිහිදු මහ රහතන් වහන්සේට මෙසේ ඇමතීම මා නම්
අනුමත නොකල අතර මා ඒ සදහා මට සිතුනු ලෙස මෙලස කමෙන්‍ටුවක් තැබුවා..
මාතලන් ,
ඔබ මුලින්ම ලියල තියන දේ සම්පූර්න ඇත්ත,,,මොකද්ද මුලින් තියෙන ඇත්ත,මෙන්න මේක,
"කියවීමට ඕනෑතරම් දෑ තිබියදී.............................."
මෙම පිටුවට පැමින මමද වරදක් කර ඇත,,,ඒ අශුචි ගොඩක් අතගා එහි ගදට බනිනවාට වඩා,එය අතට නොගෙන සිටීමට තමන් දැනගෙන සිටිය යුතු බැවිනි...
ඔබගේ ලිපියේ රසවත් බව ගැන උදම් අනන බොහෝ දෙනා ද බෞද්ධයන් වනු ඇතැයි සිතමි...
ඔබ අදවන විට ඔබගේ ජීවිතයට යම්කිසි පින් ප්‍රමානයක් එකතු කරගෙන ඇති බවට කිසිදු සැකයක් නැත...ඒ ඔබ අන් කිසිවකු නිසා
නොව ඔබ බෞද්ධයෙකු නිසාය...
ඔබට පමනක් නොව මේ ලංකාවේ එදා මෙදාතුර කෝටි ගනනාවක් මිනිසුන්ට පින ,කුසලය ,උදාකර දුන් ඒ මහා වීරවරයානන්ට මෙසේ
අමතන්නට ඔබට ඇති අයිතිය කුමක්ද?ඔබව බෞද්ධයෙකු කල ඒ රහතන් වහන්සේට මෙසේ අමතන්නට සිතුනේ මන්ද?බොහෝ
මිනිසුන් පූජ්නීයත්වයෙන් අතිශය ගෞරවයෙන් යුතුව වන්දනාකරන මිහිදුමහ රහතන් වහන්සේට මෙසේ අමතන්නට ඔබට ඇති අයිතිය කුමක්ද??
සමස්ත ලිපියේ ඔබේ අදහස අද රටේ පවතින තත්වය හෑල්ලුවට ලක් කිරීම උවත්,පූජනීය නාමයන් ඒ සදහා යොදා ගන්න එපා..ඒකෙන් ඔබටවත් ,මේ හිනාවෙවී කමෙන්ට් කරන කාටවත් හොදක් නම් සිද්දනොවේවි..
""තිස්ස... තිස්ස...

මම තිස්ස මම.... මම මේ මහින්ද..""
මෙය ඔබගේ හැකියාව නොව ඔබගේ ගොන් කම බව වටහා ගන්න..
මෙය අගය කරමින් සිනාසෙන අය දැනගන්න...ඔබ කරන්නේ උඩ බලාගෙන කෙල ගසා ගැනීමකි...
(බොලොග් කරුවන්ට තමන්ට සිතෙන දේ ලිවීමට නිදහස ඇත,,,ඒත් ඔවුන් දැලි පිහි අතට ගත් රිලවුන් නොවිය යුතුය...)
මාගේ කමෙන්ට් එක පිලිබද ඔහු හා තවත් කීප දෙනෙකු ගේ අදහස්,
Maathalan - Priyantha HewageJune 12, 2014 at 7:21 AM
පින්වත මේ අඩවියේ කලින් සඳහන් කර තිබුනේ වෙනත් දෙයකි. එනම් මෙම අඩවිය ළිං මැඩියන්ට හා මරි මෝඩ ප්‍රබුද්ධයන්ට නොවන බවයි. කරුණාකර නැවත කියවන්න. තලේබාන් ඇසින් නොව, නිවුනු සිතින්..
බුදු සරණයි....!!!
Pra JayJune 12, 2014 at 9:02 PM
//මෙය අගය කරමින් සිනාසෙන අය දැනගන්න...ඔබ කරන්නේ උඩ බලාගෙන කෙල ගසා ගැනීමකි//
උඩ බලාගෙන කෙල ගැහැව්වම සමහර විට කෙල ඇහැට වැටිල ඇස්වල තියන රොඩු ඉවත්වෙන්න පුලුවන් චාන්ස් එකක් තියනව. ...
//බොලොග් කරුවන්ට තමන්ට සිතෙන දේ ලිවීමට නිදහස ඇත,,,ඒත් ඔවුන් දැලි පිහි අතට ගත් රිලවුන් නොවිය යුතුය//
එතකොට හාමුදුරුවරු සහ ඔවුන්ගේ බලයන් සහ සේනාවල් වලිගෙ ගිනිතියාගත් රට ගිනිතියන වදුරන් වීම ?
ඩ්‍රැකීJune 13, 2014 at 12:40 AM
බෞද්ධ අන්තවාදයක්... වඩා හොඳයි සඳුන්999 පොඩ්ඩක් ත්‍රිපිටකය කියවලා, බුදුන්ගෙ දර්ශනය අඳුනගන්න. (මේක හරියට අර කින් හිටපු රජවරුන්ගෙ නම් පොඩි ළමයින්ට දාන්න තහනම් කරන අප්‍රිකානු ගෝත්‍රිකයන්ගෙ කතාවක් වගේ.)
chef-architectJune 13, 2014 at 1:21 AM
//ඔබ අදවන විට ඔබගේ ජීවිතයට යම්කිසි පින් ප්‍රමානයක් එකතු කරගෙන ඇති බවට කිසිදු සැකයක් නැත...ඒ ඔබ අන් කිසිවකු නිසා නොව ඔබ බෞද්ධයෙකු නිසාය...//
අනේ පව්....ඔය කිව්වේ...අපේ අම්මා තාත්තා බුද්ධාගම් කාරයො නිසා විතරයි අපි බුද්ධාගමේ...හැබැයි අද මේ හාංදුරුගොල්ලොයි සංගාවාසේ කෙහෙල්කෑව ඔය සදුන්999 ජාතියේ ගල්කොල්ලොයි නිසා මිහිඳු නෙමෙයි ගෞතම ආවත් ගොඩගන්න බෑ ඔය කෙලිය..
මට දුක අර මුවාට නිවන් යන්න තිබ්බ චාන්ස් එක නැතිවෙච්ච එකයි...
මාහට මේ පිලිබද ඔබගේ අවන්ක අදහස අවශයි...
ඒ මා පිලිබදව මා හට ඇති අවතක්සේරුව නිසා නොව,,
අන්තර්ජාලය තුල නැවත මෙවැනි කමෙන්ට් කරනවාද නැද්ද යන්න තීරනය කිරීම සදහා...

Last edited: