බුදුදහම ගැන ප්‍රෂ්නයක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    නැකැත් රාල;16772974 said:
    උඹව උඩ තියන්න කියනවා නෙමෙයි කිඹුලෝ. මම උඹව දැන් හොඳටම දන්නවනේ. අද මම මාලබේ ආව අපේ අම්ම එක්ක ක්ලිනික් එක ඉස්සරහින් යනකොට අම්ම ඇහුව උඹැහේ මොන වගේ එකෙක්ද කියලා. මම ඒතකොට කිව්වේ උඹ රුපියල් ලක්ෂ ගානක මිනිස්සුන්ගේ දත් වලට නිකන් බේත් කරලා ඇති කියලා.. හැබැයි මම ඔය මහමෙවුනාවේ හාමුදුරුවරුන්ට බේත් කරනවා කියලා දන්නෙ අදයි එහෙම නැතුවත් උඹ ලක්ෂගානක බේත් කරලා තියනවා කියලනම් දන්නවා..
    Math lagadima yanawa kimbul mamata kiyala dathak galawagana. :):):)
     
    Nov 27, 2009
    2,139
    107
    0
    අනාගාමී වුන අය තමයි සුද්දාවාස බඹ ලොව ඉපදෙන්නේ, එහි ඉපදුනාම ආයේ නැවත තැනක ඉපදෙන්නේ නෑ. එහිම ජීවත් වෙලා පිරිනිවන් පානවා. බුදු රජාණන් වහන්සේ පමණක් නෙමේ අපි කවුරුත් එතන විතරයි ඉපදිලා නැත්තේ, එතන ඉපදුනා නම් අපිත් පිරිනිවන් පානවා.
     
    Nov 27, 2009
    2,139
    107
    0
    දත් කිඹුලෝ වහාම අරක්කු බොන එක නවත්තන්න. ඔයා පින් කරන ගමන් පව් වලිනුත් වැළකෙන්න.

    අමාවතුර අසපුවේ අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේත් වඩිනවද ඔයාගෙන් බෙහෙත් ගන්න. මම උන්වහන්සේගේ ධර්ම දේශනා අහල තියනවා.

    ලගදී අමාවතුර අසපුවේ තරුණ ස්වාමීන් වහන්සේ නමක් අපවත් උනා නේද ලියුකේමියාව හැදිලා? ලොකු ස්වාමීන් වහන්සේ (කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ) ඒ ස්වාමීන් වහන්සේට පින් පිණිස දේශනාවක් කලා පොල්ගහවෙල අසපුවෙදී.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් කිඹුලෝ වහාම අරක්කු බොන එක නවත්තන්න. ඔයා පින් කරන ගමන් පව් වලිනුත් වැළකෙන්න.

    අමාවතුර අසපුවේ අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේත් වඩිනවද ඔයාගෙන් බෙහෙත් ගන්න. මම උන්වහන්සේගේ ධර්ම දේශනා අහල තියනවා.

    ලගදී අමාවතුර අසපුවේ තරුණ ස්වාමීන් වහන්සේ නමක් අපවත් උනා නේද ලියුකේමියාව හැදිලා? ලොකු ස්වාමීන් වහන්සේ (කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ) ඒ ස්වාමීන් වහන්සේට පින් පිණිස දේශනාවක් කලා පොල්ගහවෙල අසපුවෙදී.
    දැන් බොන්නෙ නෑ සහෝ....ඔය තියෙන්නේ බෝතල් හම්බ වුණු විදියට ම....
    මේ දේවල් ඔක්කොම රැවටිල්ලක් කියල වෙලාවකට හිතෙනවා.....
    නමුත් දැන් කඩල යන්න තරම් බැදීම් වැඩියි.....:(

    නඩින ස්වාමින්වහන්සේ නමින් මතක නෑ. දැනට 300ක් විතර ස්වාමින්වහන්සේ වැඩල ඇති ප්‍රතිකාර වලට.

    මම ඒ තරගත්ත පින මේ කියවන සහ මා පවින් මුදවන්නට තැත් කරන ඔබට ද අනුමෝදන් වේවා!!!
     
    Last edited:

    ගිහියෙක් වීම ධර්මාවබෝධයට බාදාවක් නෙමේ, ඉස්සර සැවැත් නුවර කෝටි 7ක් ඉඳලා තියෙනවා එයින් කෝටි 5ක්ම සෝවාන් වූ බෞද්ධයො. දැනුත් මාර්ගපල ලාභී ගිහියෝ ලංකාවේ ඕනේ තරම් ඇති. පිටිදුවේ සිරිදම්ම වගේ බෝඩ් ගහගෙන නැති නිසා දැනගන්න විදියක් නෑ.

    ශ්‍රී සද්දර්මය අකාලිකයි කියලා බුදු මුවින්ම දේශණා කරලා තියෙන්නේ, එක නිසා දැනුත් අවබෝද කරන්න පුළුවන් හරි මාර්ගයේ ගියොත්.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    ගිහියෙක් වීම ධර්මාවබෝධයට බාදාවක් නෙමේ, ඉස්සර සැවැත් නුවර කෝටි 7ක් ඉඳලා තියෙනවා එයින් කෝටි 5ක්ම සෝවාන් වූ බෞද්ධයො. දැනුත් මාර්ගපල ලාභී ගිහියෝ ලංකාවේ ඕනේ තරම් ඇති. පිටිදුවේ සිරිදම්ම වගේ බෝඩ් ගහගෙන නැති නිසා දැනගන්න විදියක් නෑ.

    ශ්‍රී සද්දර්මය අකාලිකයි කියලා බුදු මුවින්ම දේශණා කරලා තියෙන්නේ, එක නිසා දැනුත් අවබෝද කරන්න පුළුවන් හරි මාර්ගයේ ගියොත්.

    ඕක කියවනකොට මට මතක් වුනේ මිලිඳු රජුගේ ප්‍රෂ්නය.. නාගසේන මහරහතන් වහන්සේ ඒකට උපමා උපමේය ඇසුරින් ලස්සනට පැහැදිලි කරපු හැටි..

    අර කුඹුරේ උදාහරනය ගැන කියවන වෙලේ මතක් වුනේ සමහර ස්වාමින් වහන්සේලා ලොකූ කුඹුරක් වෙන් කරන් පොඩ්ඩක් පලදාව ලබනකොට සමහර ගිහියෝ පොඩි කුඹුරක් අරන් ගොඩක් පල ලබනවා කීයලා.. ඔයා කියලා තියන කථාවටත් ඒක ගැලපෙනවා..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    මේ ගැන කලින් දැනන් හිටියේ නැ
    පැහැදිලි කිරීම් වලට ගොඩක් පින්