1a PC එකයි නම් Networx Software 1a use කරන්න..මොන මගුලක්වත් නැහැ බං. තියනවනම් මෙච්චර දඟලන්නේ නැහැ බං.![]()
Code:
https://www.softperfect.com/products/networx/
40GB ඉවර වෙන්නේ නෑ නේ ඉක්මනට අපේ සුට්ටේ speed එක නිසා
Last edited:
1a PC එකයි නම් Networx Software 1a use කරන්න..මොන මගුලක්වත් නැහැ බං. තියනවනම් මෙච්චර දඟලන්නේ නැහැ බං.![]()
https://www.softperfect.com/products/networx/
ඔය සිද්ධිය මටත් කිවුව බං. ඒත් හිතපන්කෝ බං. phone එකෙන් usage එක කියන්න නම් මොන රෙද්දටද? මේවා ලිමිට් කළේ අනික 18 වෙනකොට උන් මොන ජිල්මාට් එකක් දායිද? meter එකේ usage එක වැඩි කලොත්. මේ ප්රශ්නේ තියෙන්නේ පරණ අපිට විතරයි. මුන් හදන්නේ කොහොම හරි අපිව පරණ එකෙන් අයින් කරන්න ඉතිං ඇයි බං අපි උන් කියන පදේටම නටන්නේ. කියනකොට කියපං ඇයි මේක පරණ package තියන අයට විතරක් කරන්නේ කියල.![]()
512 eka polgandada?

1a PC එකයි නම් Networx Software 1a use කරන්න..
මම නම් බය නැතුව යනව බන්..Code:https://www.softperfect.com/products/networx/
40GB ඉවර වෙන්නේ නෑ නේ ඉක්මනට අපේ සුට්ටේ speed එක නිසා

අං ලිමිටඩ් කියන එකේ උබලට මොන usage meter ද බන්
මම කොහෙවත් කිවුවෙ නැහැ. 40gb විතරයි බං. එකවත් මේ හු**** බලන්න දෙන්නෙ නැහැ.
40GB වලින් පස්සෙ ස්ලෝ වෙනව කියල කවුරුහරි කිව්වද?..කාලයයි කරන්ට් බිලයි අපාරාදෙ බන් ඔය ස්පීඩ් එකෙන් වැඩ කරනකොටකවුද දැන් කිවුවේ unlimited කියල.මම කොහෙවත් කිවුවෙ නැහැ. 40gb විතරයි බං. එකවත් මේ හු**** බලන්න දෙන්නෙ නැහැ.
![]()
40GB වලින් පස්සෙ ස්ලෝ වෙනව කියල කවුරුහරි කිව්වද?..කාලයයි කරන්ට් බිලයි අපාරාදෙ බන් ඔය ස්පීඩ් එකෙන් වැඩ කරනකොට

Home package tiyenawanum usage balanne mokatada bun. Unge system update ekak wenawa eka wenna athi case 1.

ඒක නම් ඇත්ත බන්..ඔහොම එක මගුල් නෙමෙයි බං උන්ගේ meter එක උන්ට sure නිසානෙ දෙන්නේ ඒ රෙද්ද වැඩකරන්නේ නැතුව බ්ලොක් කරන එක හරිද මම අහන්නේ. ඔහොම අපිට measure කරන්න පුළුවන් ඒත් උන් වහල ගහනවද කියල කොහොමද කියන්නේ මේ රෙද්දට ලොග් වෙන්න දෙන්නේ නැතුව. හා බොරුද මම කියන්නේ![]()
මාත් ඔය පැකේජ් එකේ ඉඳන් web family එකට මාරු උනා..5GB අඩුවක් තිබ්බට ඒක හොඳයි මට ස්පීඩ් නිසා..පරන එකේ හොඳකම තමා 40GB(?)ගියත් web family වගේ 25GB වලින් පස්සෙ ස්ලෝ වෙන්නෙ නෑහරි මට උඹේ IDEA එක මොකද්ද කියපං බලන්න? මොකද්ද හොඳ? බලපන් අනික් අලුත් ඔක්කොම peak, off peak මගුලක් දාල.![]()

මාත් ඔය පැකේජ් එකේ ඉඳන් web family එකට මාරු උනා..5GB අඩුවක් තිබ්බට ඒක හොඳයි මට ස්පීඩ් නිසා..පරන එකේ හොඳකම තමා 40GB(?)ගියත් web family වගේ 25GB වලින් පස්සෙ ස්ලෝ වෙන්නෙ නෑ![]()

කරන්ට් බිලයි කාලයයි කන්ට ඕනි නම් පරන හෝම් එකෙන්ම 40GB ඇදපන්ඒක නිසයි බං මම කියන්නේ මුන් ඕකට හිර කරල තියන විදිය තේරුම් ගනින්. 25gb පස්සේ peak time slow ඒත් පරණ එකේ උන්ට එහෙම කරන්න බැහැ. එතකොට මොකද්ද මොකද්ද උඹේ idea
එක.![]()

කරන්ට් බිලයි කාලයයි කන්ට ඕනි නම් පරන හෝම් එකෙන්ම 40GB ඇදපන්![]()
උත්තරරේ මොකද්ද බං කතා කරල වැඩක් නැහැ.
DU meter කියන එක දාගනින්..මට කියපං current එකද ගාන වැඩි නැත්නම් extra gb ද?උත්තරරේ මොකද්ද බං කතා කරල වැඩක් නැහැ.
![]()
DU meter කියන එක දාගනින්..
නයිට් ටයිම් තියෙන 10GB උනත් පට ගාල ඩවුන්ලොඩ් කර ගන්න පුලුවන් 1.8MB/s වගේ එන නිසා..5GB අඩුව ගැන වැඩිය හිතන්නෙ නෑ
