තොපිලට මොන rapid transit ද..කියල තමා කියන්න වෙන්නේ කොලබ කියන්නේ අවූරුදු 400 විතර එහාට යන ඉතිහාසයක් තියන නගරයක් ඒ ච්චර ඉතිහාසය නැතුව ඉංග්‍රීසි පාලනසමයේ ඉදන් පටන්ගන්නම් මුලිකව කොලබ අදතියන විදිහට මුලික සැලසුම හැදෙන්නේ සර් ආතර් හැමිල්ටන් එතන ඉදන් දිගටම සැලසුම් වෙනවා ..ඒ කාලවල කොලබ නගරයේ ප්‍රවාහනය...