අලුත් රුපියල් 1000 කොලේ ගැන මොකද හිතෙන්නේ ?

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    එහෙම වෙන්නත් බැරි නෑ . 😅 උබට මතකද අර චන්ද්‍රිකාගේ කලේ ආපු අමුතු 200 කොලේ ( ලැමිනේට් කොලේ වගේ එකක් ). ඒවගේ එකක්ද දන්නේ නෑ. මම එක සැරයක් cargills එකට ගියපු වෙලාවේ, එකෙක් ඒ ජාතියේ 200 කොළයක් දුන්නා counter එකට. counter එකේ හිටපු එකා කියනවා ඕක තාම නීත්‍යනුකූලද දන්නේ නෑ අරක මේක කියලා. අන්තිමට වෙන එකෙක් අරක අරන් 100 කොළ දෙකක් දුන්නේ. 😂

    ටික කාලෙකින් තින්ත යනවා එකෙ
     
    • Like
    Reactions: johnyh

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    දැන් බැංකු ඔක්කොම CDM දාල තියෙන නිසා නෝට්ටු ඔක්කොම දැන් තියෙනව වගේ එකම විදිහකට දිගටම තියාගන්නව කියල තමයි මහ බැංකුව කලින් කිව්වෙ. මුන්ගෙ මේ ගොං කැටයම් හින්ද බැංකු වලට CDM machine ආයේ config කරන්න වෙනව.
    මම හිතන්නෙ මුල් කවරය වෙන්න ඇති
     
    • Like
    Reactions: Champ HB and johnyh

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,940
    113
    Gampaha
    මටනං,
    කඩ වලින් බාරගන්නවනං, බැංකුවලින් බාරගන්නවනං, පර්ස් එකේ දාන්න පුලුවන්නං, නැමුං පාරෙන් ඉරන්නැත්තං, කලිසං සාක්කුවෙ දාල හෝදල ගත්තට අවුලක් වෙන්නැත්තං,
    කොළපතකින් කපල දුන්නත් කමක් නෑ.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    wenasak nehene.. issera koleth eka widihata aluth kole eka wagene.. boruwata wena wedak nedda danne nehe.. mama hitanne oke aluth athsanak athi ekai gihin oka denne.. pissu wikara.. aluth kolayak nam hari..
     
    • Like
    Reactions: johnyh

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    ඕක කවරේ බන් ඔය තියන්නේ කොලේ ,එබිලා බලපන් :P

    View attachment 94301
    මරා තුමාගෙ මුණෙ හැටියට නම් හිතෙන්නෙ ගෙදර ගිහින් විශ්‍රාම සුවය විඳගෙන හිටියානම් හරි කියලා .
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    හයියෝ සින්ඝලු ඔය නිකන් අතල් එකට වගේ 1000 ගැහුව කියල ස්ටන්ට් එකක් කරට ඔය 1000 කොළ කියක් ගහනවද කියල දන්නේ නැ නේද ..සල්ලි ප්‍රින්ට් කරන එකෙන් රටේ අර්තිකයට අනාගතයේ වෙන්නේ මොකක්ද කියල හිතාගන්න පුලුහන් ...
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,672
    10,261
    113
    හයියෝ සින්ඝලු ඔය නිකන් අතල් එකට වගේ 1000 ගැහුව කියල ස්ටන්ට් එකක් කරට ඔය 1000 කොළ කියක් ගහනවද කියල දන්නේ නැ නේද ..සල්ලි ප්‍රින්ට් කරන එකෙන් රටේ අර්තිකයට අනාගතයේ වෙන්නේ මොකක්ද කියල හිතාගන්න පුලුහන් ...
    Giya maasa kiipaya athulata aluuthen 60% k print krla thynva !
     
    • Like
    Reactions: firerix and johnyh