LRT විකල්ප විසඳුමක්

shenat

Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    Rata naya wenawa kiyala bn vatina projects nawaththala dala hari yanawada?
    Kohomada ethakota ratak issraha ta yanne? Itath meka godak adu poli anupathayakata kranna hitapu project ekak.
    mekata yana cost eka apata 10yrs yanna kalin cover kara ganna thibuna.

    Ape rata nayai kiya kiya idala 10yrs hold karala passe patan ganna kota hitiyathath wada rata naya wela wena wena dewal walata anthimeta hoda projects th na naya wey kiyala bayata nokara hitapu. 10yrs cost eka cover wela 20yrs yanakota ratata adayamata loku sadakayak wenna thibuna project ekak meka.

    ඔන්න බලපන් අඩු පොලියට, ජපන් තාක්ෂණය ත් එක්ක, ෆීසිබල් ප්‍රොජෙක්ට් විසිකරලා ඊටත් වැඩි ගාණකට, පොලීත් වැඩි, කුණු චීන ලඩියක් ගේන හැටි.

    දැන් ප්‍රොජෙක්ට් එකේ 1km වලට යන cost එක වැඩියි කියලා 1km වලට cost එක අඩු, බාල චීන/ඉන්දියන් ජරාවක් ගෙනෙයි කලින් වගේ දහ ගුණයක පොලියකට. ඒකෙන් තව වැඩි කොටසක් හොර හැතිකරේ සාක්කුවට. අන්තිමට වැඩක් ඇති ප්‍රොජෙක්ට් එකකුත් නෙවෙයි, වියදමත් වැඩියි. ඔහොම නොවුණොත් ඒ ලංකාවෙ ආණ්ඩුව වෙන්න බෑ.

    ඊළඟට ෆීසිබිලිටි තියා ප්‍රාථමික අධ්‍යාපනය වත් නැති වහල් හැතිකරේ කරන්නෙ දැන් ප්‍රොජෙක්ට් එකේ cost per 1km අඩුයි කියලා පත හෑලි ලියන එක. වහල්ලුන්ට උකේ අරින ගමන් සූප්පු කරන්න ටොපියක් දෙනවා. එතකොට අරිනව කියන එක තේරෙන්නෙ නෑ ටොපිය වර්ණනා කර කර ඉන්නවා. 😂😂
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    Ow bn... kalakanni bn.
    Thani kuhaka kama. thamange nama daanna one nisa mehema karanne. Wena hoda hethuwak mata hitha ganna ba.
    Ay ape rate ekama eka sannamaya RAJAPAKSHA vitharaine.

    2024di uba kiuwa wage china high rates bala magulak propose karala 2025 di votes tika ganivi.
    Okkoma political bn. Hena gahanna one.
     
    • Sad
    • Like
    Reactions: shenat and saturn

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    අන්ඩ ග්‍රවුන්ඩ් වලට ලැට් වලවල් හාරගෙන යන්න වෙන්නේ, ගංවතුර ගැලුවාම කිලෝමීටර ගණන් වතුර අයින් කරන්න තාක්ෂනේ තියනවද?
    උබ දාලා තියෙන කොමෙන්ට් එක දැකලා හිනා ගියා බරෝ 🤣🤣.
    Under Ground කියන්නේ පොළොවට අඩි විස්සක් විතර යටින් යන්නේ . ඔය කියන ලැට් වලවල් තියා තට්ටු විස්ස තිහ බිල්ඩින් යටින් යන්නේ

    ගං වතුර ට ඔරොත්තු දෙන විදියට තමා හදන්නේ . ගං වතුර අවට MRT line එක ඇතුලට යන්නේ නැති විදියට තමා Station එකේ පිට වෙන ගේට්ටුව හදන්නේ
    freepressjournal%2Fimport%2F2018%2F10%2Fmetro.jpg
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    උබ දාලා තියෙන කොමෙන්ට් එක දැකලා හිනා ගියා බරෝ 🤣🤣.
    Under Ground කියන්නේ පොළොවට අඩි විස්සක් විතර යටින් යන්නේ . ඔය කියන ලැට් වලවල් තියා තට්ටු විස්ස තිහ බිල්ඩින් යටින් යන්නේ

    ගං වතුර ට ඔරොත්තු දෙන විදියට තමා හදන්නේ . ගං වතුර අවට MRT line එක ඇතුලට යන්නේ නැති විදියට තමා Station එකේ පිට වෙන ගේට්ටුව හදන්නේ

    Lankawa machan thama hi-tech use karanne nathi nisa practical adui neda bn underground karana eka.
    Dubai walath ekama place ekak vitharai underground karala thiyenne MRT eka echchara duinu ratak welath.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    Ow bn... kalakanni bn.
    Thani kuhaka kama. thamange nama daanna one nisa mehema karanne. Wena hoda hethuwak mata hitha ganna ba.
    Ay ape rate ekama eka sannamaya RAJAPAKSHA vitharaine.

    2024di uba kiuwa wage china high rates bala magulak propose karala 2025 di votes tika ganivi.
    Okkoma political bn. Hena gahanna one.

    උඹ සජිත්ට ජන්දෙ දුන්නෙ ඕක හදනවටද?
     
    • Haha
    Reactions: RLT4U and 2osama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    උබ දාලා තියෙන කොමෙන්ට් එක දැකලා හිනා ගියා බරෝ 🤣🤣.
    Under Ground කියන්නේ පොළොවට අඩි විස්සක් විතර යටින් යන්නේ . ඔය කියන ලැට් වලවල් තියා තට්ටු විස්ස තිහ බිල්ඩින් යටින් යන්නේ

    ගං වතුර ට ඔරොත්තු දෙන විදියට තමා හදන්නේ . ගං වතුර අවට MRT line එක ඇතුලට යන්නේ නැති විදියට තමා Station එකේ පිට වෙන ගේට්ටුව හදන්නේ
    freepressjournal%2Fimport%2F2018%2F10%2Fmetro.jpg
    තොට lrt mrt තියා මොකේ යන්නවත් පින නෑ. මෙතන කටින් බතල හිටවපන්.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    තොපිලට මොන rapid transit ද..කියල තමා කියන්න වෙන්නේ කොලබ කියන්නේ අවූරුදු 400 විතර එහාට යන ඉතිහාසයක් තියන නගරයක් ඒ ච්චර ඉතිහාසය නැතුව ඉංග්‍රීසි පාලනසමයේ ඉදන් පටන්ගන්නම් මුලිකව කොලබ අදතියන විදිහට මුලික සැලසුම හැදෙන්නේ සර් ආතර් හැමිල්ටන් එතන ඉදන් දිගටම සැලසුම් වෙනවා ..ඒ කාලවල කොලබ නගරයේ ප්‍රවාහනය ලෝකේ ලොකු රටවල් වලට සාපේක්ෂව හොදට තිබිල තියනවා..සුද්දෝ ගියාට පස්සේ ලංකාවේ උන්ට කිසිම නගර සැලැස්මක් තිබුනේ නැ එන එන විදිහට ගහ උළුවස්සා තියරිය තමා තිබ්බේ ...මිට සාපේක්ෂව ඉදිරියට ආපු අනිත් රටවල් ලස්සනට නගර සැලසුම් කරා (මැලේසියාව/තායිලන්තය/සින්ගපුරුව/ඔස්ට්‍රේලියව) කවදාවත් මේ කාලේ කොලබ නැවත සැලසුම් කරන්න බැ ලෝකේ කොහෙවත් එහෙම කරලත් නැ(කරන්න පුලුහන් එකමදේ නගරය වෙනදිහාකට ගෙනියන එක ) ඔය ඉතියෝපියාව වගේ රටවල් දැන් ඉන්නේ නගර සැලසුම් අවදියේ ..අපි දැන් ඒ කලේ පහුකරලා තියෙන්නේ දැන් rapid transit වගේ ක්‍රමවලට යන්න හිතන්න වත් බැ ..ඒ නිසා අපිට උරුම බස් ටික රැකගෙන පරිස්සමෙන් යන්න තමතියෙන්නේ .. ඉන්දියන් කාරයෝ hyper loop වල යන කොටත් අපිට ඇටදෙක තලාගන බස්එකේ තමා යන්න වෙන්නේ
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    Wadagath deyak / ratata watina deyak gana katha karanakota ekata galapenna katha karapan miniho nikan val pal dedawanne nathuwa.

    😂😂😂පව් ගොඩක් රිදිලා වගේ අහපු දේට..උඹ මේකේ අැවටාර් ඵකට බෞද්ධ කොඩියක් දාගෙන කාටද කඩේ ගියේ කියල මේකේ ඉස්සර ඉඳන් හිටපු අය නම් දන්නවා..දැනුත් කරන්නෙ ඒකම තමා..නැතුව ප්‍රොජෙක්ට් ඵක නැති වුන නිසා නෙමෙයි..ඕව කියපං ගිහින් කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට.😁😁
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    😂😂😂පව් ගොඩක් රිදිලා වගේ අහපු දේට..උඹ මේකේ අැවටාර් ඵකට බෞද්ධ කොඩියක් දාගෙන කාටද කඩේ ගියේ කියල මේකේ ඉස්සර ඉඳන් හිටපු අය නම් දන්නවා..දැනුත් කරන්නෙ ඒකම තමා..නැතුව ප්‍රොජෙක්ට් ඵක නැති වුන නිසා නෙමෙයි..ඕව කියපං ගිහින් කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට.😁😁

    Mama oyata quote karana anthima msg eka machan ne.
    mama katawath kade giye na. kade giye NAGA ge "vivasthawa" ta vitharai aththama kiuwoth.

    Kalin mage posts balala enna yaluwe.

    mama Sajith tada vote kare GOTA ta da vote kare kiyana eka mekata adala deyak neweine.
    eka mage amma thathata vath adala na mama katada vote karenne kiyana eka. Got it.

    Thread ekata adalava katha karanawa nam oyage knowledge ekath apata share kara ganna puluwan machn.
    Aduma gane LRT eke advantages / disadvantages tikak wath daagena yanna machan.
     
    ඔව් අැත්ත කියනකොට රිප්ලයි කරන්න බැහැනේ..😁දැන් යහපාලනය බලයට අැවිත් කලින් අාණ්ඩුවෙන් කරන්න හිතන් හිටපු ප්‍රොජෙක්ට් කීයක් නැවැත්තුවද?මෙලෝ වැඩකට නැති කටුනායක ඵයාර්පෝර්ට් ඵක හදන්න හිටිය ඵක cost ඵක වැඩියි කියල නැවැත්තුවා.ඒවට උඹ මේ වගේ කෑගැහුවේ නැහැනේ.ඒවා ප්‍රයෝජනයක් නැති දේවල්ද?.අැයි මේකට විතරක් මේ පිස්සෙක් වගේ දොඩවන්නෙ..අනිත් මිනිස්සුන්ට කෙසේ වෙතත් මේකෙන් උඹටනම් වාසියක් අැති..උඹ ඉන්න පැත්තෙන් මේක යනවනම් අනිව ඉතිං දුක් වෙන ඵක සාධාරණයි..ලෑන්ඩ් value ඵකත් වැඩි වෙනවනේ මේක හැදුවොත් නේද..උඹල වගේ උන් මට ඕන තරම් සෙට් වෙලා තියෙනව බං.උඹල හිතේ ඵකක් කියන්නෙ තව ඵකක්.ඒ උනාට බොරු වට මිනිස්සු ගැන හිතනව කියල ලෝකෙට පෙන්නනව.උඹල අතරයි දේශපාලනය කරන උන් අතරයි වෙනසක් නෑ..😁

    ඒක නෙමෙයි දැන් උඹ මේකේ ත්‍රෙඩ් වල ඕකට බැන්න කියල ඕක හදයිද බං?ඵහෙනම් මමත් බණින්නම්.අනේ නිකන් පලයන් බං යන්න..😁😁
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    එතකොට අනත සින්ඝලුන්ට කොලබ නිදහසේ යන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද ...?

    නැ ලංකාවේ මිනිස්සුන්ගේ attitude වෙනස් වෙනකල් නැ ...ඊට අමතරව දැනට ලංකාවේ තියන ප්‍රවාහන ක්‍රම train /bus හුගක් දියුණු කරනන් ඕනේ තව කොලබ නිකන් තියන ඇලමාර්ග ප්‍රවාහනයට ගන්න ඕනේ ...ඊටපස්සේ park and go වහේ ක්‍රම හදුන්වදෙන්න ඕනේ
     
    • Like
    Reactions: naleen rox

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    project eke feasibility study eka kiyawanna.

    1. මතු පිට ඉඩම් සදාකාලිකවම භුක්ති විඳින්න පුළුවන්

    ඔය පොඩි trace ඒක ඉඩම් නාස්තියක් විදිහට ගන්න බැහැ tunnel කරන්න යන cost එක එක්ක ගද්දි. ඩොලර් බිලියන් 1.8න් කරන්න තියන එක ඩොලර් බිලියන් 4 පනිනව tunnel කරන්න ගත්තොත්. ඒ ගානට තව LRT line එකක් හදල ඉවර කරන්නම පුළුවන්

    2. MRT Train එකට විශේෂ ආරක්ෂාවක් තියෙන Tunel එකේ. මුහුදු හුළඟට අවුවට වැස්ස ට බලපෑමක් නැහැ.

    මුහුදු හුළං අවුව වැස්ස ආව කියල LRT එකකට මුකුත් වෙන්නෙ නෑ. කාර් එකකට මුහුදු හුළං අවුව වැස්ස එනව කියල ලොරියක් ඇතුලෙ දාල ලොරිය ගෙනියනව වගේ ගොං කතාවක් ඒක

    කොහොමත් මාළබේ කොටුව පාරෙ බාගයක් විතර ගංවතුරට යට වෙනව. Tunnel වලින් ගිහින් station entrance වලින් වතුර පිරුනහම කිමිදෙන්න පුළුවන්. :rofl: :rofl: . LRT එක අපි design කලේ අවුරුදු 200ක return period එකක් තියන ගංවතුරකින් කිසිම effect එකක් වෙන්නෙ නැති විදිහට

    3. අනතුරකදී මගීන්ට උපරිම ආරක්ෂාවක් තියෙනවා. අවට ගොඩනැගිලි වලට හානියක් නැහැ.

    tunnel එකක් ඇතුලෙ ගින්නක් ආවොත් වෙන්නෙ මොකද කියල google කරල බලන්න උදාහරණ එක්කම එයි. viaduct එකක් උඩ අනතුරක් වෙන්න හේතුවක් නම් නෑ

    4. පොළොව මතුපිටින් යන කොට පාරවල් වලට වෙන අවහිරය පොළොව ඇතුලෙන් යනකොට වෙන්නේ නැහැ.

    LRT එකක් යන්නෙ පොළව මතුපිටින් නෙමේ පොළවට මීටර් 18ක් විතර උඩින්. පාරට අවහිරයක් නෑ

    5.Train එක ගමන් කරන මාර්ගය සමානුපාතික වීම සහ අව්වෙන් තර්ජනයක් නැති නිසා විදුලිය ඉතුරු වෙනවා

    මාර්ගය සමානුපාතික වෙනව කියන්නෙ මොකක්ද????
    LRT එකක් යන්නෙත් එකම උසකින්. එකක් වගේ උඩ පහළ යන්නෙ නෑ.
    අව්ව වැටෙන්නෙ නැති නිසා traction power එක ඉතුරු වෙන්නෙ කොහොමද? මොන ගොන් කතාවක්ද ඒ

    6. අකුණු වලින් දුම්රිය පාලන පද්ධතියට වෙන බලපෑම අවම වෙනවා .

    කොහොමත් lightning protection එක්ක තමයි design කරන්නෙ. එතකොට අකුණු වලින් හානියක් කොහොමත් නෑ. ඒක හරියට අකුණු ගහනව කියල බයේ පොළවෙ ඉඳන් අහස උසට building හදන්නෙ නැතුව පොළවෙ ඉඳන් තට්ටු 70ක් විතර පොළව යටට building එකක් හාරගන හදන්න කිව්ව වගේ ගොං කතාවක්

    7. කණු උඩනම් පීලි දවල්ට ප්‍රසාරණය වෙනවා . පොළව ඇතුළේ නම් එහෙම කරදරයක් නැහැ.

    LRT වල පීළි expand වෙන්නෙ නෑ. පීළි butt weld කරල හයි කරන්නෙ. පීළි අතර gap නෑ. තිබ්බත් මෙහෙ පරන කෝච්චි පාරවල් වගේ දඩං බඩං ගාන ඒව නෙමේ කිසිම ගැස්සීමක් නැති වෙන ජාතියේ splice දාන්නෙ. bullet train වලත් මේව තියනව

    a-rail-heat-expansion-joint-on-a-railway-line-in-kent-uk-DE98EE.jpg

    8. කණු උඩින් දුවන MRT නම් සුළිසුළං වලින් සහ භූ කම්පන වලින් බලපෑමක් වෙනවා . පොළොව ඇතුලෙන්නම් නම් එහෙම ලොකු බලපෑමක් නැහැ

    පොළව ඇතුලට බලපෑමක් නොවෙන්නෙ කොහොමද භූ කම්පනයකදි????? භූ කම්පන ඇති වෙන්නෙ පොළව ඇතුලෙ. මතුපිට නෙමෙයි. පොළව ඇතුල කම්පනය වෙලා තමයි මතුපිටට එන්නෙ :rofl: :rofl:

    කොහොමත් අවුරුදු 450ක return period එකක් තියන earthquake එකකට මුළු LRT එකම design කලේ. භූමි කම්පා ආව කියල එකට මුකුත් වෙන්නෙ නෑ

    9. Train එක යන්නේ පොළොව උඩින් නම් Station එකට ලොකු ඉඩක් ඕනේ වෙනවා . Train එක පොළොව ඇතුලෙන්ම යන්නේ Staion ඒකත් පොළොව ඇතුලෙම හදන නිසා Station එකට යන ඉඩ ප්‍රමාණය 90% කින් ඉතුරු වෙනවා

    Station හදන්නෙ පොළවෙ නෙමෙයි අහසෙ. ඉඩ යන්නෙ නෑ. මේ තියන්නෙ ජනාධිපොන්ස් cancel කරපු LRT එකේ බොරැල්ල Station එක. මේක යටින් කිසි බාධාවක් නැතුව වාහන යනව

    2.jpg

    මේ ඔක්කොම සලකල බලපුවාම Under Ground තමා හොදම විදිය .

    උඹ කියල තියන ඔක්කොම සලකල බැලුවහම ඒ සේරම තාක්ශණික දැනුමකින් තොරව කියපු හිස් කතා කියල දන්න කෙනෙක්ට තේරෙනව
    ලෝකේ හැම රටකම පිළිගන්නේ UnderGround තමා හොදම ක්‍රමය කියලා .ඔබ වගේ Metro උපදේශකයෙක් ඉන්න එකත් අපි වාගේ පොඩි රටකට ආඩම්බරයක්🤣🤣. ලෙකේ හැම රටකම හොදයි කියන දෙය ඔබ නරකයි කියලා එක කොමෙන්ට් එකෙන්ම ඔප්පු කාරා පොඩ්ඩක් මේ පල්ලෙහා සරලව දාලා තියෙනවා ඔබ ඔය කියලා තියෙන ගොං කතා ටිකේ සාරාංශය.🤣🤣

    1.Tunel හදන්න Cost එක වැඩියි තමා කවුද කිව්වේ අඩුවෙන් කරන්න පුළුවන් කියලා 🤣

    2. මුහුදු හුළඟට යකඩ දිරනවා කියලා නොදන්න උබ වගේ පොරක් එක්ක මොන සුළි කුණාටු ද 🤣 හුළං පාරේ වේගය වැඩි උනාම Train එකේ සමබරතාව රැක ගන්න බැහැ කියලා නොදන්න උබ ත් එක්ක මොනවා කියන්නද සැහැල්ලු දුම්රිය කියන එකම තේරුම් ගන්න බැරි කම

    3.ගං වතුරට යටවෙන්න Metro ගහන්න හදන එවුන්ට පිස්සු නැහැ 🤣🤣. පිටවීමේ දොරටුව ගොඩක් වෙලාවට එළියට එන්නේ ලඟම තියෙන Bulding එකකින් . මීයෝ ගුල් හාරනවා වගේ Metro Under Goruond Tunel ගහන්නේ නෑ මචං 🤣
    mrt-maluri-mrt-station-03.jpg

    4. Tunel එක ඇතුලේ නෙවෙයි කොහෙත් ගින්නක් අාවොත් කරන්න දෙයක් නැහැ . Elvated Tracks වලට ත් එක අදාලයි

    6. Metro එකට අකුණු ගහන්නේ නැහැ ලූ මේ නම් වැදිලා තියෙන්නේ හෙන වෙන්න ඕනේ🤣
    sketch-1601614994106.png

    LRT වල පීළි expand වෙන්නෙ නෑ. පීළි butt weld කරල හයි කරන්නෙ. පීළි අතර gap නෑ. තිබ්බත් මෙහෙ පරන කෝච්චි පාරවල් වගේ දඩං බඩං ගාන ඒව නෙමේ කිසිම ගැස්සීමක් නැති වෙන ජාතියේ splice දාන්නෙ. bullet train වලත් මේව තියනව
    ප ...තමා උබ ජීවිතේට Metro එකක් ගියනැ ති ගොන් බිජ්ජෙක් . Track එක ඇද ගහනවා එක හැමදාම හදන්න ඕනේ යකෝ. එක දන්නේ නැති උබ ලද ලංකාවට LRT ගෙන්න හැදුවේ.
    images

    Station හදන්නෙ පොළවෙ නෙමෙයි අහසෙ. ඉඩ යන්නෙ නෑ. මේ තියන්නෙ ජනාධිපොන්ස් cancel කරපු LRT එකේ බොරැල්ල Station එක. මේක යටින් කිසි බාධාවක් නැතුව වාහන යනව
    කොහේ හරි රටක pohoto එකක් දාලා බොරැල්ල Station එක ලූ. 6 th Lane පාරවල් බොරැල්ලේ කොහෙද යකෝ තියෙන්නේ .මටත් බලන්න ආසයි🤣
    8 . Elevated Track කියලා අහස උඩින් යන්නේ නැහැ බිමට කණු දාන්න ඕනේ පොන්ස් . ලංකාව වගේ රටක ගෙවල් වලට උඩින් Metro Trains Track ගහන්න මිනිස්සු මෙන් කියලා දෙයි. 😛
    Sydney-Metro_train-testing_Windsor-Rd-bridge_July-2018_02-2-825x400.jpg

    9. ලංකාවේ මෙහෙම ගහන්න පළුවන් වෙයි කියලා තමා සැක . තියෙනවා ඉඩ අපිට වැඩි වෙන්නත් එක්ක 🤣
    13ixmrtsema.jpg_1500086846.jpg

    උබ වගේ හරක් ටිකක් නම් ඔය LRT Project එක Disigne කරේ දැන් හිතෙනවා එක නාවතපු එක හොදයි කියලා 🤣🤣🙏

    මම Underground ලාබයි කියලා කියන්නේ නැහැ .මම කිව්වේ ලංකාවට ගැළපෙනම ක්‍රමේ ගැන . මහින්දගේ Monorail ඒකවත් සමනල ආන්ඩුවේ LRT ඒකවත් ලංකාවේ ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුම් දෙන්නේ නැහැ.මම කිව්වා කියලා මේ Project වෙනස් වෙන්නෙත් නැහැ නේ ඉතින්. උබ වගේ තව මෝඩයො සෙට් එකක් ම සෙට් වෙලා ආයෙත් මොකක් හරි නමකින් Station ටික මහ පාරෙන් කිලෝමිටර් 5 විතර ඇතුලට වෙන්න ගහයි. එතකොට පලයන්කෝ UBER එකක් දාගෙන Station එකට 🤣
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    ඔය මොන මගුලක්වත් ඕනේ නැහැ. කැලණි වැලි හෝමාගම ට යන්තම් ඩබල් කරලා බත්තරමුල්ල පන්නිපිටිය හොඳ AC bus lane එකකුයි හෝමාගම මාලබේ හොඳ ac Bus lane එකතුවයි දැම්මනම් ඇති. මාලබේ වාහන නවත්වන්න පහසුකම් දෙන්න ඕනේ. හෝමගමනම් දැනටම මාකුබුරේ පුටුවක්.
     
    • Love
    Reactions: dhanuka kumara

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    ඔය මොන මගුලක්වත් ඕනේ නැහැ. කැලණි වැලි හෝමාගම ට යන්තම් ඩබල් කරලා බත්තරමුල්ල පන්නිපිටිය හොඳ AC bus lane එකකුයි හෝමාගම මාලබේ හොඳ ac Bus lane එකතුවයි දැම්මනම් ඇති. මාලබේ වාහන නවත්වන්න පහසුකම් දෙන්න ඕනේ. හෝමගමනම් දැනටම මාකුබුරේ පුටුවක්.

    KV- double line
    maharagama nawinna station eken passe KV line eka high -leval road eken 1.5km-5km range eke duakin yanne. KV line eke benifit eka thiyenne maharagamin eha work karana petha,narahenpita , maradana work karana ayata. double line karala wedi pura train demmama train eke yana senaga wedi wei. but high-leval trafic eka aduwak wenne nethi wei. mokada maharagamin passe high-level eke thiyena office/universities/scholls... walata private vehical walin yana minissunta station dura nisa yanne ne. meka elivated double line karanna 2.5 USD billion project eka cansel una.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    බුදු සන්තෝ මේ වගේ වියත්තු ඉන්න රටක් මේ තත්වෙන් තියෙන එකත් ඇති.

    මුන්මනෙ හම්බන්තොට ලේන් 4 හයිවේ, මත්තල international එයාර්පෝට් හදන එකත් හරි කියන්නෙ. පුදුමයක් නෑ ඉතිං. 2150 අවුරුද්ද ටාර්ගට් කරලා underground 4 lane metro එකක් හදනව කිව්වොත් හදනකං රචනා ලියයි. 🙏
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    උබ දාලා තියෙන කොමෙන්ට් එක දැකලා හිනා ගියා බරෝ 🤣🤣.
    Under Ground කියන්නේ පොළොවට අඩි විස්සක් විතර යටින් යන්නේ . ඔය කියන ලැට් වලවල් තියා තට්ටු විස්ස තිහ බිල්ඩින් යටින් යන්නේ

    ගං වතුර ට ඔරොත්තු දෙන විදියට තමා හදන්නේ . ගං වතුර අවට MRT line එක ඇතුලට යන්නේ නැති විදියට තමා Station එකේ පිට වෙන ගේට්ටුව හදන්නේ
    freepressjournal%2Fimport%2F2018%2F10%2Fmetro.jpg

    මාළඹේ හරියෙ 100 year return period එකක් තියන flood level එක MSL 8.1meters යි. පාරෙ MSL එක 4meters වගේ. ඒ station එකට පාරට වඩා එහෙනම් තට්ටු දෙකක් විතර උඩට නැගල ආයි තට්ටු 6ක් විතර පොළව යටට බහින්න ඕනෙ එතන ඉඳන්. :rofl: :lol: MRT කෙසේ වෙතත් mini සිරී පාදෙ කියල මාසයක් යද්දි නම් කරල බස් එකේ හිර වෙවී යයි මිනිස්සු:rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    වෙන විසඳුමකට තියෙන්නෙ කොළඹට ඇතුල් වෙන පුද්ගලික වාහන සීමා කරලා පොදු ප්‍රවාහනය(බස්, දුම්රිය) වැඩිදියුණු කරන එක විතරයි.

    සීමා කරන්න tolls හෝ restrictions දාන්න වෙනවා.
     
    • Like
    Reactions: Xi Jinping