මොනවද බන් මේ සෙන් බුද්ධාගම කියන්නේ? මෙව්වත් අපේ ථෙරවාද බුද්ධාගමේ තියෙන එව්වමද උගන්නන්නේ? නැත්තන් වෙනම ආගමක්ද. අපේ බුද්ධාගමට ගෑවිලාවත් නැද්ද? අනික මහායාන එකත් එහෙමද? ජපානේ, චීනේ, තායිලන්තේ එහෙම ථෙරවාද ඇත්තෙම නැද්ද? 


මොනවද බන් මේ සෙන් බුද්ධාගම කියන්නේ? මෙව්වත් අපේ ථෙරවාද බුද්ධාගමේ තියෙන එව්වමද උගන්නන්නේ? නැත්තන් වෙනම ආගමක්ද. අපේ බුද්ධාගමට ගෑවිලාවත් නැද්ද? අනික මහායාන එකත් එහෙමද? ජපානේ, චීනේ, තායිලන්තේ එහෙම ථෙරවාද ඇත්තෙම නැද්ද?
බුද්දා ගමේ ප්‍රදාන කොටස් 5 ක් තියනවා මහායාන/හිනයාන/ථෙරවාද/වජ්‍රයාන/සෙන් කියල ඔය හැමකොටසේම කොර් එක සමානයි ඒ කියන්නේ යන්නේ නිවනට හැබැයි යන පාරවල් 5 යි ඒ වගේ ..ඕක බෙදෙන්නේ බුද්දාගමේ වියාප්තියත් එක්ක මොකද බුද්දගම ඒ ඒ රටවල් වලට ආවට පස්සේ ඒ අයකරේ ඒ සංස්කෘතීන් වලට අනුකුලව ආගම වෙනස් කර ගත්තඑක එහෙම වෙනස් නොවූනනම් මේ වෙනකොට බුද්දාගම නැ..
මෙතන කතාව සෙන් නිසා මම ඒ ගැන කියන්නම් සෙන් ජපානේට එන්නේ 7th century වල වගේ චිනෙන් . සෙන්ව ලින් කියන්නේ අපි හැමෝම බුදුන් වගේ නමුත් සසරෙන් ගැලවෙන්න බැරි අපේ තියන බැදීම්නිසා භාවනාවෙන් ඒවා ඉවත් කරගන්න ඕනේ කියල සරලව කියනවනම් ඕන කෙනක්ට බුදුවෙන්න පුලුහන් ,,සෙන් දර්ශනය අනිත් දර්ශන වලට සපෙක්සව සරලයි ඒ කියන්නේ එදිනෙද කරන හැම වැඩක්ම භාවනාවක් විදිහට කරන්න සෙන් වලින් උගන්වනවා ..මේ කරනේ දී මේ හාමුදුරුවන් වහන්සේ කිසිම ආගමික විරෝදී වැඩක් කරන්නේ නැ ...ඒවගේ වැඩ කරන්නේ ලංකාවේ (සිංහල බෞද්ද) හාමුදුරුවෝ ගොල්ල ..මෙතන සිංහල බෞද්ද කියන කොටසත් බුදගමේ niche කොටසක් අනගාරික දර්මපාල සහ ඕල්කට් එකතුවෙන් තමා ඔය සින්ග්හල බෞද්ද කොටස ඇතිවෙන්න මේ කොටස බුද්දාගමේ මුලික සංකල්පවත් දන්නේ නැති කොටසක් කරුමෙට ලංකාවේ වැඩියෙන්ම ඉන්නේ සින්ග්හල බෞද්ද ..
බුදුන් දේශනා කල ඇත් ත ධර්මය ඕනෙනම් ඔය හැම දර්මයක්ම ටිකටික ඉගනගන්න ඔය කොටස් 5 ම පොදු එක ලක්ෂණ තියනවා අන්න එක තමයි බුද්ද දේශනාව ...එහෙම හැම දෙයක්ම අද්‍යනය කරලා ඔය පොදු දේ හොයාගන දේශනා කරන ස්වාමින් වහන්සේලා ඉන්නවා අන්න එයාල ෆලෝ කරන්න සාර්ථකයි ...
Good thread bro. Mata tiyena awulath okamai.. eka eka ratawal wala eka eka widiya. Ethakota budu hamuduruwo deshana kala aththa darmaya koheda.... ?
බුදුන් දේශනා කල ඇත් ත ධර්මය ඕනෙනම් ඔය හැම දර්මයක්ම ටිකටික ඉගනගන්න ඔය කොටස් 5 ම පොදු එක ලක්ෂණ තියනවා අන්න එක තමයි බුද්ද දේශනාව ...එහෙම හැම දෙයක්ම අද්‍යනය කරලා ඔය පොදු දේ හොයාගන දේශනා කරන ස්වාමින් වහන්සේලා ඉන්නවා අන්න එයාල ෆලෝ කරන්න සාර්ථකයි ...Good thread bro. Mata tiyena awulath okamai.. eka eka ratawal wala eka eka widiya. Ethakota budu hamuduruwo deshana kala aththa darmaya koheda.... ?
PM කරා බලන්නඑහෙම හැම දෙයක්ම අද්‍යනය කරලා ඔය පොදු දේ හොයාගන දේශනා කරන ස්වාමින් වහන්සේලා ඉන්නවා
ekkenekge namak kiyanna barida ?
Eka ithin dharmaye waradak nemei, ewa ahana bahuthara mati molunge awabodaye prashnayak. Budunge kaale hitapu hamoma niwan dakke nane. Natanna bari ekaata polowa adayi wage kathawakදාර්ශනික බෞද්ධයන් ඇවිත් මේකට බනී දැන්. උන්ට තාම ලංකාවේ දෛනික ලමා අපචාර ටික අඩු කරගන්න බැ . ඒත් කියන්නේ බුදුන් 3 පාරක් වැඩපු ධර්ම දීපය![]()
ලංකාවේ තමයි අපිරිසිදුම බුදුදහම තියෙන්නේ එකට බුදුන් වහන්සේ ගේ නමවත් ගාවන්න හොද නැ...ලංකාවේ තියෙන්නේ පිරිසිදු බුදු දහම කිවුවාට ලංකාවේ තියෙන්නේ තනිකර දෙවියෝ ඔලුවෙ තියාගෙන ඉන්න බුදු දහමක් . අපි තමා බුදු දහම කාලා දන්නේ
Thota pissu da? Budu piyanan wahanse awaboda karala mathu karala dunna pirisidu dharmaya oya thailanthe, nepale, buthane, burume kiyana hama magulatama wada hondata lankaawe thripitakaye thamath thiyenawa. Eka hariyata awaboda karaganna pina thiyenna ona. Ehema awaboda karapu aaryayan wahanselath wada innawa. Hariyata deyak nodana gon katha kiyanna epa.ලංකාවේ තමයි අපිරිසිදුම බුදුදහම තියෙන්නේ එකට බුදුන් වහන්සේ ගේ නමවත් ගාවන්න හොද නැ...
හා ..Thota pissu da? Budu piyanan wahanse awaboda karala mathu karala dunna pirisidu dharmaya oya thailanthe, nepale, buthane, burume kiyana hama magulatama wada hondata lankaawe thripitakaye thamath thiyenawa. Eka hariyata awaboda karaganna pina thiyenna ona. Ehema awaboda karapu aaryayan wahanselath wada innawa. Hariyata deyak nodana gon katha kiyanna epa.