1. Mr.Tom

    Rep Power eka Danagamu

    24
  2. Mr.Tom

    What is your Reputation ?

    Has much to be proud of
  3. Mr.Tom

    ~~ Heart Attack ~~

    අවධානමට පෙර සූදානම හොදයිනේ. දැන් කාලේ හැටියට අව්රුදු 30 න් පස්සේ අව්රුද්දකට සැරයක්වත් කොලෙස්ටරෝල්, ශුගර් චෙක් කරගන්නව නම් හොදයි. අනිත් එක ව්‍යායාම. දවසට පැය භාගයක් වත් දාඩිය දාන්න ව්‍යායාම කරන්න පුලුවන් නම් හොයි. දුවනවා, වේගයෙන් ඇවිදිනවා වගේ ව්‍යායාම කරන්න පුලුවන් නම් ගොඩක් රෝඝ වලක්ව ගන්න...
  4. Mr.Tom

    Hacking Tutorial

    වටිනවා... බොහෝම ස්තූතී මේවා ලියලා අපිත් එක්ක බෙදා ගන්නවට. :)
  5. Mr.Tom

    එදිනෙදා ජීවිතය සහ නීතියේ භාවිතාව

    බොහෝම වටිනවා මචං. වටිනවා කියන්නේ වටිනාකම කියලා නිම කරන්න බෑ. එළකිරියටම ඉන්නේ එකම එක ලෝයර් මහත්තයයි :) වෙන ලෝයස්ලගේ නම් සල්ලි වලින් පිට නීති උපදෙස් නෑ. ඒ අතින් තනූජක දුර්ලභ ගනයේ මනුස්සයෙක්. තනූජකගේ උගත්කමෙන්, කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව මේ කරන සේවයට පිං සිද්ධ වෙනවා. ඒ වගේම...
  6. Mr.Tom

    ••• © ELAKIRI Official Chess Forum ™ ® •••

    මේකේ වෙන්නේ මොකද්ද?
  7. Mr.Tom

    Song Help දගකාර ඔය දෑස දුටුවා එදා

    මේකේ පොඩි වෙනසක් තියනවා අහලා බලපං:) C7VEFOLvIHQ
  8. Mr.Tom

    Song Help දගකාර ඔය දෑස දුටුවා එදා

    රූකාන්ත කරපු cover song එකක් වෙන්න ඇති මචං. සමහර විට ටීවි ප්‍රෝග්‍රෑම් එකක ලයිව් කියපු එකක් ඇහුනද දන්නෙ නෑ.
  9. Mr.Tom

    රිසාල්ට් කියන විදිහ

    මේක තමයි උත්තරේ.. :)
  10. Mr.Tom

    Song Help දගකාර ඔය දෑස දුටුවා එදා

    මාර ලස්සන සිංදුවක්. හැබැයි රූකාන්ත කියන එකක් නම් මම අහලා නෑ. ඕක සනත් නන්දසිරිගේ වොයිස් එකේ තියන බරටයි, පරණ මියුසික් එකටයි තමයි හොදටම දැනෙන්නේ.:love:
  11. Mr.Tom

    Hard Talk with Kumara456

    එලබං. නිකං වේලි වේලි ඉන්නවට වඩා කොච්චර දෙයක්ද. මාත් AL කරලා අව්රුද්දක් යන්න කලින් පාට් ටයිම් ජෙබ් එකක් කරන්න පටන්ගත්තා.
  12. Mr.Tom

    ‘බුබුළු කාමර’

    එල
  13. Mr.Tom

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්

    එක එක්කෙනාගේ අතීත සිදුවීම් එක්ක සිංදු වල තියන සම්බන්ධයට තමයි බං එහෙම වෙන්නේ. හැමෝටම ඔය සිංදුව එහෙම නෑ. ඒත් එක එක්කෙනාට තමන්ට දැනෙන ඒ වගේ සිංදු තියනවා.
  14. Mr.Tom

    Hard Talk with Kumara456

    ඒක තමයි :growl: මූ මට අයියා කිව්වනේ... නෑ බං ඔය කුමාරයා ගැන කිව්වේ. :growl: අජෝ..ව්. ටෝ මට අයියා කිව්වනේ...
  15. Mr.Tom

    Hard Talk with Kumara456

    කුමාර 456 කියන්නේ එළකිරියේ මගේ හොද හිතවතෙක් :) නිහතමානි මිත්‍රයෙක්. එළකිරියේ නමේ අගට මාමා කියලා දාලා කතා කරන සෙට් එකේ කෙනෙක් :P :rofl: ඒ කිව්වේ බඩා මාමි, පෙරා මාමි වැනි මාමෙක් :P අඩේ ඒක නෙවෙයි මට තියන ප්‍රශ්නේ.. කුමාර මාමියෝ උඹ මට අයියා කියලා නේද කියන්නේ. එහෙනං මෙහෙම කතාවක් දැම්මේ "මම ජොබ්...
  16. Mr.Tom

    Suzuki ZEN help....

    මම හිතන්නේ සමහර මොඩ්ල් වල ප්ලාස්ටික් එන්න ඇති.
  17. Mr.Tom

    වාහන කැලි වල අපි නොදන්නා නම්

    එල එල. නමින් දන්නේ නැති පාට්ස් නම් කොච්චර තියනවද. බාස් ලා කියන්නේ ඕවට උං දාපු නම්නේ. :lol: ෂෙයා කලාට ස්තූතී +24
  18. Mr.Tom

    Suzuki ZEN help....

    අලුතින් ගන්න නම් නෑ. තියන එක කුෂන් කරලා හදා ගන්න.
  19. Mr.Tom

    EK 1980s Club (1980-1989)

    :P හැහෝහ වෙන්න නාකි සංගමේ තමයි. මොකද වෙන්න බබා සංගම තියනවයෑ.

    No contents