දැන් වත් කසාද බැදපං බං. මිනිහෙකුට තියන්නේ ඔය අහවල් වැඩේ අවශ්‍යතාවය විතරක් නෙවෙයි. ආදරයක් ලබන්න ඕනේ, ආදරය කරන්න ඕනේ, තමන්ට කියලා කෙනෙක් ඉන්න ඕනේ. අහවල් වැඩේ කිරිල්ල ජීවිතේ එක දෙයක් විතරයි. ඒක මුළු ජීවිතේම කර ගන්න එපා. උඹට බදින්න කෙල්ලෙක් හොයා ගන්නම බැරි නම් ඔය පත්තර බලලා හරි හොද කෙල්ලෙක්ව කතා...