Song Help දගකාර ඔය දෑස දුටුවා එදා

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Song Help දගකාර ඔය දෑස දුටුවා එදා

    මචන්ලා "දගකාර ඔය දෑස දුටුවා එදා" කියන සින්දුවේ රූකාන්ත කියන එකක් තියනවද?
    මට මතකයි එහෙම එකක් අහල තියනවා. හැබැයි නෙට් එකෙත් හොයාගන්ඩ නෑ.උබල ගාව තියනවනම් අනේ දීපල්ලකො.

    සින්දුව දන්නේ නැති උන්ට වීඩියෝ එකක් දැම්ම පහලින්.



     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාර ලස්සන සිංදුවක්. හැබැයි රූකාන්ත කියන එකක් නම් මම අහලා නෑ. ඕක සනත් නන්දසිරිගේ වොයිස් එකේ තියන බරටයි, පරණ මියුසික් එකටයි තමයි හොදටම දැනෙන්නේ.:love:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    සනත් නන්දසිරිගෙනෙ බන් සින්දුව... :dull:
    උඹ හදිස්සියෙ දඟකාර දෑසක් දැක්කද :rofl:



    දඟකාර ඔය දෑස දුටුවා එදා
    දුර ඈත පාසල් වියේ
    නොදැනීම අපගේම සිත් යා වුණා
    දසුනින්ම හසුනක් මවා //

    උදයේ හවා ඔබ හමු වී එදා
    දෙඩුවා බැඳීලා සෙනේ //
    දෙකොපුල් විලේ හසරැල් පිපී
    සතුටින් කල් යා වුණා

    දඟකාර ඔය දෑස දුටුවා එදා...

    සසරේ සදා අප බැඳෙමුයි පතා
    වැඩුණා හදේහී සෙනේ //
    නිලුපුල් නෙතේ හසරැල් මැකී
    කඳුලින්ම වෙන් වී ගියා

    දඟකාර ඔය දෑස දුටුවා එදා...
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ඔයාට ඕනිනම් රූකාන්ත වගේ මම කියලා දෙන්නම් ...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රෑකාන්ත ?

    රූකාන්ත කරපු cover song එකක් වෙන්න ඇති මචං. සමහර විට ටීවි ප්‍රෝග්‍රෑම් එකක ලයිව් කියපු එකක් ඇහුනද දන්නෙ නෑ.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මාර ලස්සන සිංදුවක්. හැබැයි රූකාන්ත කියන එකක් නම් මම අහලා නෑ. ඕක සනත් නන්දසිරිගේ වොයිස් එකේ තියන බරටයි, පරණ මියුසික් එකටයි තමයි හොදටම දැනෙන්නේ.:love:

    කොච්චර ලස්සන සින්දුද

    සනත් නන්දසිරිගෙනෙ බන් සින්දුව... :dull:
    උඹ හදිස්සියෙ දඟකාර දෑසක් දැක්කද :rofl:



    දඟකාර ඔය දෑස දුටුවා එදා
    දුර ඈත පාසල් වියේ
    නොදැනීම අපගේම සිත් යා වුණා
    දසුනින්ම හසුනක් මවා //

    උදයේ හවා ඔබ හමු වී එදා
    දෙඩුවා බැඳීලා සෙනේ //
    දෙකොපුල් විලේ හසරැල් පිපී
    සතුටින් කල් යා වුණා

    දඟකාර ඔය දෑස දුටුවා එදා...

    සසරේ සදා අප බැඳෙමුයි පතා
    වැඩුණා හදේහී සෙනේ //
    නිලුපුල් නෙතේ හසරැල් මැකී
    කඳුලින්ම වෙන් වී ගියා

    දඟකාර ඔය දෑස දුටුවා එදා...

    හැමදාම දකිනවනේ ඉතින් :lol::lol::lol:


    රෑකාන්ත ?

    ඔව් මචන්. දැන් ගොඩක් කල් අහපු එකක් හැබැයි.

    ඔයාට ඕනිනම් රූකාන්ත වගේ මම කියලා දෙන්නම් ...

    අනේ පීස්.... මෙන්න වැන්දා... එපා

    රූකාන්ත කරපු cover song එකක් වෙන්න ඇති මචං. සමහර විට ටීවි ප්‍රෝග්‍රෑම් එකක ලයිව් කියපු එකක් ඇහුනද දන්නෙ නෑ.

    මටත් මතක නෑ මචන් කොහෙද කොහොමද ඇහුනෙ කියල :(:(


    matat mataka Rukantha ge eka.cover ekak wenna ati.

    ඇති යාන්තන් එකෙක් හරි ඉන්නවා ඒක අහල තියන

    මේකේ පොඩි වෙනසක් තියනවා අහලා බලපං:)

    ඕක දැකල තමයි මචන් මතක් උනේ :P:P