Thanks.
හැමදේම බයික් එකකට අදාළ නොව්නත් යූස් කරපු වාහනයක් ගත්තට පස්සේ අනිවාර්යෙන් සර්විස් කරන තැනකට ට දාලා, යට හෝදලා, බ්‍රේක් (ඩිස්ක්,ඩ්‍රම්, බ්‍රේක්ෆෑඩ්, බ්‍රේක් ලයිනර්, බේක් හෝස්, ආදිය..), සියලුම ඔයිල් වර්ග, කූලන්ට්, බූට් වගේ දේවල් ගැන හොයලා බලන්න ඕනේ. සර්විස් රිපෝට් හරියට නැත්තං හෝ කිලෝමීටර්...