ගමේ ගියාම දවස් තුන ගෙවල් තුනක නවතිනවා.. එක ගෙදරකට ගියාම අනිත් ගෙදරින් කියනවා අද රෑට ඒ ගෙදර නිදා ගන්න එන්න කියලා.. වෙලාවකට ඉඩත් මදි, සාලේ, කෑම සාලේ පවා පැදුරු දාගෙන ඒ මිනිස්සු නිදා ගන්නවා අපිට කාමර දීලා..:yes:
තොපිට ඉතින් ඕවා තේරෙන්නේ නෑ..:angry:
:rofl::rofl:
ඇලට හරක් බහින්නේ නෑ බං.. අපි තමයි...