රිදිලා කරගත්ත දෙයක්..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හෙනයා;22144351 said:
    මුන් කියන එකා කවුද කියල හිතාගන්න බැරුව හිටියෙ.. එල එල.. :D
    හැබයි ඌ ඔය වගේ වැඩ කරන්නෙ නෑනෙ බන්.. :confused:
    වෙදා වෙදා කියන්නෙ ඌට තමා අනිවාර්යෙන්ම.. වෙන වෙද්දු නෑනේ බං මේකෙ.. හිටියත් ඌ තරම්ම ෆේමස් නෑ.. නෝමල් ඉන්නෙ..

    මම හිතන් හිටියේ තනූජක ගැන කියලා... දොස්තර කිව්වම..

    තනුජක ලෝයර් කෙනෙක්..
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    වෙදා වෙදා කියන්නෙ ඌට තමා අනිවාර්යෙන්ම.. වෙන වෙද්දු නෑනේ බං මේකෙ.. හිටියත් ඌ තරම්ම ෆේමස් නෑ.. නෝමල් ඉන්නෙ..

    තනුජක ලෝයර් කෙනෙක්..
    මට කිඹුලව නම් ගානක් උනේ නැ. අපි ඌට කියන්නේ දතා කියලනේ, වෙදා කිව්වම මටහිතුනේ, එක්කො රාළ නැත්තම් තනූජක කියලා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ****නමම තියෙන එකෙක් ඒ නමින්ම අකවුන්ට් එකක් හදන එක සහ ඒ මනුස්සය **** බැච් එකේ උන් දෙන්නේක්ටම උගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක හදල දෙන්න කියල කියන එක ලේසි අහම්බයක් නෙවේ :no:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07

    මුන් වෙන එකෙක්ට බනිනවද දන්නෙත් නෑ බං.. මල උත්තක් වෙන්නෙ..:lol:
    ඒක තමා කිඹුලා පේන්න හිටියේ නැත්තේ.. එතකොට මුනුත් දත් දොස්තරලද? ඔය කැගහපු දෙන්නම. රාජිතගේ ගොලයො වගේ..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa

    මම හිතන් හිටියෙ මේ thread එකේ title එක නමට තියෙන එකා කියල.. :baffled::baffled:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ****නමම තියෙන එකෙක් ඒ නමින්ම අකවුන්ට් එකක් හදන එක සහ ඒ මනුස්සය **** බැච් එකේ උන් දෙන්නේක්ටම උගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක හදල දෙන්න කියල කියන එක ලේසි අහම්බයක් නෙවේ :no:
    නැනේ බන්.. අරූගේ නම දන්නවනේ.. දැන් උබේ බැච් එකේ එකෙක් එලකිරි ආවොත්, උබ මැසේජ් එකක් දාලා අහන්නේ නැද්ද උබ අහවලා ද කියලා.. දැන් මේ කැගහපු දත් දොස්තරලා දෙන්න, උන්ගේ බැච් එකේ යාලුවෙක්ගේ නමින් (යලූවො කිව්වට මුන් නම් තරහාකාරයො වගේ ) එකෙක් ආවම හොයලා බලන්න ඇති. ෆේස්බුක් හදලා දෙන්න කියලා ෆිට් වෙන්න ඇත්තේ යාලුව කියලා හිතලා වෙන්න බැරිද?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    වෙදා වෙදා කියන්නෙ ඌට තමා අනිවාර්යෙන්ම.. වෙන වෙද්දු නෑනේ බං මේකෙ.. හිටියත් ඌ තරම්ම ෆේමස් නෑ.. නෝමල් ඉන්නෙ..

    තනුජක ලෝයර් කෙනෙක්..

    ඌ දැන් අගවිනිසුරු නේද? :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට කිඹුලව නම් ගානක් උනේ නැ. අපි ඌට කියන්නේ දතා කියලනේ, වෙදා කිව්වම මටහිතුනේ, එක්කො රාළ නැත්තම් තනූජක කියලා.
    ඒක තමා කේස් එක.. මුන් වෙන කාටහරි බනිනවද මන්දා..:lol:
    තනුජකට වෙදා කියන්නෑ.. ඌ ලෝයර් කෙනෙක්නේ..
    රාළ කොයිද බං ඌ අන්තරස්දාන්..

    හෙනයා;22144390 said:
    මම හිතන් හිටියෙ මේ thread එකේ title එක නමට තියෙන එකා කියල.. :baffled::baffled:
    ආ.. ඌටත් ඉස්සර කේස් දැම්මා කට්ටිය.. කුඩ යට ඉඳන් සිම් විකුණනවා කියලා..:lol: මේකෙ ජොබ් කරන එවුන් එක්ක පට්ට තරහයි බං සමහර එවුන්..:lol:

    ඒක තමා කිඹුලා පේන්න හිටියේ නැත්තේ.. එතකොට මුනුත් දත් දොස්තරලද? ඔය කැගහපු දෙන්නම. රාජිතගේ ගොලයො වගේ..

    අනේ මන්දා බං.. කාට කිව්වද කියලා.. වෙදා කියපු නිසා මං හිතුවෙ කිඹුලයියා කියලා.. :baffled:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    හෙනයා;22144405 said:
    ඌ දැන් අගවිනිසුරු නේද? :D
    මේ වගක් දන්නවනම් මීට කලින් කමෙන්ට් කරනවා. මටත් ඇරියස් තියනව දතා එක්ක... :P:P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හෙනයා;22144405 said:
    ඌ දැන් අගවිනිසුරු නේද? :D

    ඔව් ඔව්.. මොන විනිසුරු උනත් බං පට්ට ඩයල් එකක්.. කිසිම ලොකුකමක් නෑ.. නිහතමානී චරිතයක්..
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඔව් ඔව්.. මොන විනිසුරු උනත් බං පට්ට ඩයල් එකක්.. කිසිම ලොකුකමක් නෑ.. නිහතමානී චරිතයක්..
    මම හිතන් හිටියේ ඌ දොස්තර කෙනෙක් කියලා. මෙඩිකල් එක්සැමිනර් කෙනෙක් (කොරොනර් ) කෙනෙක් කියලා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම හිතන් හිටියේ ඌ දොස්තර කෙනෙක් කියලා. මෙඩිකල් එක්සැමිනර් කෙනෙක් (කොරොනර් ) කෙනෙක් කියලා.

    යකෝ එහෙම එකෙක් හිර ගෙවල් ගැනයි, අරව මේව ගැනයි ත්‍රේඩ් දාවිද.. නීතිය පැත්තෙන් උදව් කරයිද..:growl:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    මේ වගක් දන්නවනම් මීට කලින් කමෙන්ට් කරනවා. මටත් ඇරියස් තියනව දතා එක්ක... :P:P:P

    :baffled:

    ඔව් ඔව්.. මොන විනිසුරු උනත් බං පට්ට ඩයල් එකක්.. කිසිම ලොකුකමක් නෑ.. නිහතමානී චරිතයක්..

    එක නම් ඇත්ත.. :yes:
     
    • Like
    Reactions: Yahoowa

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැනේ බන්.. අරූගේ නම දන්නවනේ.. දැන් උබේ බැච් එකේ එකෙක් එලකිරි ආවොත්, උබ මැසේජ් එකක් දාලා අහන්නේ නැද්ද උබ අහවලා ද කියලා.. දැන් මේ කැගහපු දත් දොස්තරලා දෙන්න, උන්ගේ බැච් එකේ යාලුවෙක්ගේ නමින් (යලූවො කිව්වට මුන් නම් තරහාකාරයො වගේ ) එකෙක් ආවම හොයලා බලන්න ඇති. ෆේස්බුක් හදලා දෙන්න කියලා ෆිට් වෙන්න ඇත්තේ යාලුව කියලා හිතලා වෙන්න බැරිද?
    ඒත් බන් අදාළ පුද්ගලයා මේකේ පරණ අකවුන්ට් එකකින් ඉන්න බව උන් දන්නවනේ. ඉතින් ඒ නමින්ම වෙන කෙනෙක් අකවුන්ට් එකක් හැදුවත් මේ ඉන්නේ වෙන කෙනෙක් බව තේරෙනවනේ. අය මැසේජ් දදා අහන්න යයි කියල හිතන්න අමාරුයි. :baffled: මුන් දෙන්න ඒ බව නොදැන ඉන්න තිබුනා මේ දෙන්නත් අලුත් අයනං :yes: ඒත් මේ කියන කතා වල හැටියට මුන් දෙන්නත් මේකේ පරණ අලගිය මුලගිය තැන ඔක්කොම දන්න පරණ දෙන්නෙක් වගේ මට පෙන්නේ :oo:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඒත් බන් අදාළ පුද්ගලයා මේකේ පරණ අකවුන්ට් එකකින් ඉන්න බව උන් දන්නවනේ. ඉතින් ඒ නමින්ම වෙන කෙනෙක් අකවුන්ට් එකක් හැදුවත් මේ ඉන්නේ වෙන කෙනෙක් බව තේරෙනවනේ. අය මැසේජ් දදා අහන්න යයි කියල හිතන්න අමාරුයි. :baffled: මුන් දෙන්න ඒ බව නොදැන ඉන්න තිබුනා මේ දෙන්නත් අලුත් අයනං :yes: ඒත් මේ කියන කතා වල හැටියට මුන් දෙන්නත් මේකේ පරණ අලගිය මුලගිය තැන ඔක්කොම දන්න පරණ දෙන්නෙක් වගේ මට පෙන්නේ :oo:
    මට හිතෙන හැටියට හරිද දන්නේ නැ. මේ ආපු ඩබල සැහෙන ඇරියස් පිට ඉන්නේ කිඹුලා එක්ක. උගේ නම තියන වෙන එකෙක් ආවම ඇරියස් කවර් කරගන්න ඌව කන්ටැක්ට් කරලා.. ඌත් අමු මැට්ටෙක් වගේ. ෆේස්බුක් අකවුන්ට් එකක් හදාගන්න බැරි 8 පන්තියේ උනුත් දැන් නැ. කොහෙන් කොක හරි අලගිය මුල ගිය දේවල් නම් දන්න පාටයි. ක්‍රේසියා කිඹුලා කිව්වට පස්සේ මම තනූජකයව හලල කිඹුලා ඔලුවට දාලා මුල ඉදන් කියෙව්වා. සමහර තැන් ටිකක් තාත්විකයි කියලා හිතෙනවා. කොහොමහරි මේ ඩයල් කිඹුලගේ ලගම උන්. කිඹුල ආවේ නැත්තේ මෙලහට ඔෆ්ලයින් මරගන්නවද දන්නේ නැ..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    මට හිතෙන හැටියට හරිද දන්නේ නැ. මේ ආපු ඩබල සැහෙන ඇරියස් පිට ඉන්නේ කිඹුලා එක්ක. උගේ නම තියන වෙන එකෙක් ආවම ඇරියස් කවර් කරගන්න ඌව කන්ටැක්ට් කරලා.. ඌත් අමු මැට්ටෙක් වගේ. ෆේස්බුක් අකවුන්ට් එකක් හදාගන්න බැරි 8 පන්තියේ උනුත් දැන් නැ. කොහෙන් කොක හරි අලගිය මුල ගිය දේවල් නම් දන්න පාටයි. ක්‍රේසියා කිඹුලා කිව්වට පස්සේ මම තනූජකයව හලල කිඹුලා ඔලුවට දාලා මුල ඉදන් කියෙව්වා. සමහර තැන් ටිකක් තාත්විකයි කියලා හිතෙනවා. කොහොමහරි මේ ඩයල් කිඹුලගේ ලගම උන්. කිඹුල ආවේ නැත්තේ මෙලහට ඔෆ්ලයින් මරගන්නවද දන්නේ නැ..

    submisc-08oct-nilecrocodilefight-planetstillalivecom-lg.jpg

    :baffled::baffled::baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒත් බන් අදාළ පුද්ගලයා මේකේ පරණ අකවුන්ට් එකකින් ඉන්න බව උන් දන්නවනේ. ඉතින් ඒ නමින්ම වෙන කෙනෙක් අකවුන්ට් එකක් හැදුවත් මේ ඉන්නේ වෙන කෙනෙක් බව තේරෙනවනේ. අය මැසේජ් දදා අහන්න යයි කියල හිතන්න අමාරුයි. :baffled: මුන් දෙන්න ඒ බව නොදැන ඉන්න තිබුනා මේ දෙන්නත් අලුත් අයනං :yes: ඒත් මේ කියන කතා වල හැටියට මුන් දෙන්නත් මේකේ පරණ අලගිය මුලගිය තැන ඔක්කොම දන්න පරණ දෙන්නෙක් වගේ මට පෙන්නේ :oo:
    පරණ අය තමා බං..

    මට හිතෙන හැටියට හරිද දන්නේ නැ. මේ ආපු ඩබල සැහෙන ඇරියස් පිට ඉන්නේ කිඹුලා එක්ක. උගේ නම තියන වෙන එකෙක් ආවම ඇරියස් කවර් කරගන්න ඌව කන්ටැක්ට් කරලා.. ඌත් අමු මැට්ටෙක් වගේ. ෆේස්බුක් අකවුන්ට් එකක් හදාගන්න බැරි 8 පන්තියේ උනුත් දැන් නැ. කොහෙන් කොක හරි අලගිය මුල ගිය දේවල් නම් දන්න පාටයි. ක්‍රේසියා කිඹුලා කිව්වට පස්සේ මම තනූජකයව හලල කිඹුලා ඔලුවට දාලා මුල ඉදන් කියෙව්වා. සමහර තැන් ටිකක් තාත්විකයි කියලා හිතෙනවා. කොහොමහරි මේ ඩයල් කිඹුලගේ ලගම උන්. කිඹුල ආවේ නැත්තේ මෙලහට ඔෆ්ලයින් මරගන්නවද දන්නේ නැ..

    ඕක මුන් කියන්නෙ කිඹුලට නම් කිඹුලා ඕව ගණන් ගන්නෑ බං.. මුන්ගෙ වෙලාව අපතෙ යන එක විතරයි..:lol:

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මට හිතෙන හැටියට හරිද දන්නේ නැ. මේ ආපු ඩබල සැහෙන ඇරියස් පිට ඉන්නේ කිඹුලා එක්ක. උගේ නම තියන වෙන එකෙක් ආවම ඇරියස් කවර් කරගන්න ඌව කන්ටැක්ට් කරලා.. ඌත් අමු මැට්ටෙක් වගේ. ෆේස්බුක් අකවුන්ට් එකක් හදාගන්න බැරි 8 පන්තියේ උනුත් දැන් නැ. කොහෙන් කොක හරි අලගිය මුල ගිය දේවල් නම් දන්න පාටයි. ක්‍රේසියා කිඹුලා කිව්වට පස්සේ මම තනූජකයව හලල කිඹුලා ඔලුවට දාලා මුල ඉදන් කියෙව්වා. සමහර තැන් ටිකක් තාත්විකයි කියලා හිතෙනවා. කොහොමහරි මේ ඩයල් කිඹුලගේ ලගම උන්. කිඹුල ආවේ නැත්තේ මෙලහට ඔෆ්ලයින් මරගන්නවද දන්නේ නැ..

    me 3ma kibula aiya ekka ariyas thiyan inna 3k newei ekek.. eka hodatama sure.. :lol::lol: