ඩයිනබෝල් ගහන්නෙපා බං.. ඒකෙන් වකුගඩුවට කේස් වෙනවා.. මාසෙකට වඩා බිව්වා කියන්නෙ ආයි සොරි ඩොට්කොම්..
කඩ්ඩ බැරි එකා;22146188 said:ඒවත් ජිම් එකේදිම කරනව මචං. චින්අප් පුලප්ස් 9ක් විතර ගහන්න පුලුවන් දැන් 10 කරගන්න තමයි ට්‍රයි එක.
සෑහෙන්න උන් බන් ගන්නවනේ මේක. මේ ජිම් යන්න ගත්තම තේරුනේ පොඩි උන් පවා ගන්නව. දන්න හැම එකාගෙම බොඩි එකනම් හැදිල තියෙනව සුපිරියටම. උන් කිසි බයකුත නෑ.![]()