:P මටත් ඉස්සර ඉදලම වෙන වැඩක් ඕක. පොඩි කාලෙදී ඒදවස්වල තිබුනේ වීඩියෝ කැසට් නේ. ඩෙක් පීස් කියන්නේ. ඕවගේ ඇතුලේ පුස් බැදුනම මම ගලවලා සුද්ද කරනවා.අන්තිමට හයි කරලා බලද්දි පොඩි ප්ලාස්ටික් කෑල්ලක් දෙකක් මෙසේ උඩ ඉතුරු වෙලා තියනවා. ලගකදි නම් උනේ වාහනේක කාපට් එකක් ගලවන්න ගිහින් කන්සෝල් බොක්ස්, ඩෑෂ්බෝඩ් එකේ...