1. Miami-Vice

    ❤️❤️ටැමිල් සින්ඳු❤️❤️

    සිංහල සිංදුවකුත් තියෙනව නේද?
  2. Miami-Vice

    The X files එකටත් ඇරියා පුතේ

    Hear, hear! Praise be to God!!
  3. Miami-Vice

    😱ඉන්දියානුවන්ට අයර්ලන්තයේන් යන්න කියයි, පාරවල් වල අහු උනාම ගහයි.

    සුද්දො ඉන්දියාවෙන් අවුරුදු 200ක් විතර තිස්සෙ හොරා කෑව කියල ඔය ගහන එවුන් දන්නෙ නැද්ද? :lol:
  4. Miami-Vice

    ඉන්දියාවට බඩු බනිස් වෙන්න යන්නේ සිංහලු

    එහෙනම් සුද්දොන්ටයි, ඉන්දියාවටයි දෙගොල්ලොන්ටම බනින්ඩ ඕනෙ :eek:
  5. Miami-Vice

    The X files එකටත් ඇරියා පුතේ

    Zendaya ගෑනිවනං දිරවන්නෙ නෑ
  6. Miami-Vice

    ඉන්දියාවට බඩු බනිස් වෙන්න යන්නේ සිංහලු

    එහෙනං ඉන්දියාවට බැනල වැඩක් නැහැනෙ? :baffled:
  7. Miami-Vice

    ඉන්දියාවට බඩු බනිස් වෙන්න යන්නේ සිංහලු

    උඹ කියන්නෙ අපිට වඩා සිය දහස් ගුනයක් ප්‍රබල ඉන්දියාව අඬ අඬ අපේ පස්සෙං එන්ඩ ඕනෙ කියලද? උන් අපිව ගනං ගන්නෙ නෑ... අපි දැන ගන්න ඕනෙ උන්ව ශේප් එකේ තියාගෙන වැඩ ගන්න
  8. Miami-Vice

    ඉන්දියාවට බඩු බනිස් වෙන්න යන්නේ සිංහලු

    ඒකට හේතුව කලින් කිව්ව වගේ සිංහල මිනිස්සු දෙමල මිනිස්සුන්ට සලකපු විදිය
  9. Miami-Vice

    Trump Imposes Additional 25% Tariff On India, Total Goes Up To 50%! 😅😅

    :lol: ඒ කියන්නෙ උඹට තේරෙන දේවල් ඉන්දියාවෙ රෝ එකට තේරෙන්නෙ නෑ? විහිලු කරන්ඩ එපා බං
  10. Miami-Vice

    ඉන්දියාවට බඩු බනිස් වෙන්න යන්නේ සිංහලු

    අපේ මෝඩයො දෙමළ මිනිස්සුන්ට පාට් එක දාපු නිසා තමයි ඔය දකුණු ඉන්දියාවෙ උන් දඟලන්නෙ... අපිට කන්ඩ නැති වෙලාවෙ කන්ඩ දුන්නෙ, බෙහෙත් ටික, තෙල් ටික දුන්නෙ ඉන්දියාව... අපිට ස්වාබාවික ව්‍යසන උන හැම වෙලාවෙම මුලින්ම දුවගෙන ආවෙ ඉන්දියාව කියලත් මතක තියාගනින්
  11. Miami-Vice

    Trump Imposes Additional 25% Tariff On India, Total Goes Up To 50%! 😅😅

    දුප්පත් පොඩි රටක් උන වියට්නාමෙට ආමි එක බස්සලත් අන්තිමට ගූ නාගෙන දුවන්ඩ උනා ඇමරිකාවට... ඉන්දියාවට මොනව කරන්ඩද බං? :lol:
  12. Miami-Vice

    ඉන්දියාවට බඩු බනිස් වෙන්න යන්නේ සිංහලු

    තේරෙන්ඩ කියපංකො... අපිට වාසියක් තියෙනවද?
  13. Miami-Vice

    Trump Imposes Additional 25% Tariff On India, Total Goes Up To 50%! 😅😅

    ඕකුන්ව අවුස්ස ගත්තොත් ලේසි වෙන්නෙ නෑ :lol:

    No contents