1. Alaya

    ප්‍රේමය පුද දි අවසානයි ???

    ප්‍රේමය පුද දි අවසානයි ??? අද උදේ ඇහුන සින්දුවක් ටිකක් කල්පනා කලාම තමයි තේරුම තේරුම් ගියේ කෙල්ල කියන කොටස: ප්‍රේමය පුද දී අවසානයි ඔහු සතු වී කාලය බෝමයි නොලැබෙන මා නොපතන්න තහනම් සෙවණෙන් යන්න කොල්ල කියන කොටස පරාජයේ දුක මට පුරුදුයි සැනසුම නුඹ වාගෙම ඈතයි තහනම් සෙවණේ ඉන්න තව මොහොතක් ඉඩ දෙන්න...
  2. Alaya

    රතු ජංගිය

    Hu7-yZbspIw
  3. Alaya

    උඹල බලපු ලස්සන films කියපල්ල

    උඹල බලපු ලස්සන films කියපල්ල මම බලපු ඒව එකින් එක කියන්නම් උඹල බලපු අනිත් අයත් බැලිය යුතුයි කියල හිතෙන ලස්සන films මේකෙ දාන්න sinhala subs තියනවනම් තවත් හොඳයි, sub එකෙ link එකකුත් දාපල්ල තියනවනම්, spamද දන්නෙ නෑ
  4. Alaya

    උසාවිය නිහඬයි වාරණය ඉවරයි

    උසාවිය නිහඬයි වාරණය ඉවරයි ලෙනින් රත්නායක උඩ බලාගෙන කෙල ගහ ගත්ත වගේ ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කළ “උසාවිය නිහඞයි“ චිත්‍රපටයට එරෙහිව පනවා තිබු වාරණ නියෝගය ඉවත් කර තිබේ. හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් සළකා බැලූ කොළඹ දිසා අධිකරණය අදාළ...
  5. Alaya

    ikman lk වෙනුවට free ads site එකක්

    ikman lk වෙනුවට free ads site එකක් ikman. lk එකේ alexa Sri Lanka rank එක - 6 ikman. link එකේ alexa Sri Lanka rank එක - 355 බලපන් ikman lk එකේ තියන්නෙ down ද පල්ලම් trend එකක් ikman link එකේ තියන්න rocket එකක් යනව වගේ upside trend එකක් මම දන්නෙ නෑ ikman link එකත් ikman lk එකේම කොටසක්ද...
  6. Alaya

    ඉට්‌කා ගිවිසුමේ අරමුණ ශ්‍රමයේ මිල පහත හෙ&#3525

    ඉට්‌කා ගිවිසුමේ අරමුණ ශ්‍රමයේ මිල පහත හෙ&#3525 එට්‌කා නම් කෙටි නමකින් හඳුන්වන ඉන්දු ලංකා ආර්ථික සහ තාක්‌ෂණික සහයෝගිතා ගිවිසුමක්‌ අත්සන් කිරීමට ආණ්‌ඩුව සැරසෙන බව මේ වන විට කාටත් රහසක්‌ නොවේ. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ 14 සිට 16 දක්‌වා දිනවල අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ සංචාරයක නිරත විය...
  7. Alaya

    කුවේටයේ කසිප්පු පෙරූ ලාංකික කත අල්ලයි

    කුවේටයේ කසිප්පු පෙරූ ලාංකික කත අල්ලයි කුවේටයේ කසිප්පු පෙරූ ශ්‍රී ලාංකික කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි ඇරැබ් ටයිම්ස් පුවත්පත (20) වාර්තා කළේය. මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූවේ කුවේටයේ ගෘහසේවිකාවක් වශයෙන් සේවය කළ ලාංකික කාන්තාවකි. ෆයිහා ප්‍රදේශයේ ස්ථානයක සිට සැකකාර ලාංකික කාන්තාව මෙම මත්පැන්...
  8. Alaya

    wow.lk එකෙන් බඩු අරගෙන චාටර් වෙච්ච උන් ඉන්නවද

    wow.lk එකෙන් බඩු අරගෙන චාටර් වෙච්ච උන් ඉන්නවද මම දැක්ක පරණ නූල් කීපයක් තියනවා COD නැතුව වෙන ක්‍රම වලට බඩු අරගෙන චා වෙච්ච උන ඉන්නවනම් reply කරපල්ල
  9. Alaya

    ETCA නවත්වන්න online petition එකක්

    ETCA නවත්වන්න online petition එකක් ETCA වලින් අපේ රටට වෙන හානිය ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ එකක් අපේ රටේ මිනිස්සුන්ගෙ රස්සා ටික තුට්ටු දෙකේ Indian කාරයො ඇවිල්ල ඩැහැ ගන්න එක දෙක ඉන්දියාවෙ බාල බඩු අපේ වෙලඳපොලවල් වල උතුරන්න අරගෙන අපේ රටේ නිශ්පාදකයො කඩන් වැටිලා මිනිස්සුන්ගෙ රස්සා නැති වෙන එක...
  10. Alaya

    ETCA ගැන මට හිතෙන දේ

    ETCA ගැන මට හිතෙන දේ ETCA ආවාට පස්සෙ ඉන්දියාවෙන් ඕනෙ තරම් බඩු ලංකාවට එන්න ගන්නව බදු නැතුව ඉන්දියාවෙ හදන බාල බඩු අඩු ගනන් වලට එයි මෙහෙට එතකොට ලංකාවෙ වවන/හදන මේ බඩු වලට මොකද වෙන්නෙ රටලූනු රතු ලූනු ඇඳුම් සපත්තු පොත් පත් අනෙකුත් ආහාර ද්‍රව්‍ය, කේක්, බිස්කට්, හාල්, මුං ඇට, සීනි, සැකසූ මස්...
  11. Alaya

    අද පරිස්සමින් වාහන එලවපල්ල

    අද පරිස්සමින් වාහන එලවපල්ල අද උදේ පට්ට වැස්ස හවසටත් ඒ වගේ වෙයි පාරවල් ලිස්සනවා, අනේ පරිස්සමින් වාහනේ අරන් පලයල්ල, උඹල ගෙදර එනකම් උඹලට ආදරේ කරන අය බලන් ඉන්නවා පාරවල් වල වතුර පිරිල වාහන පෝලිම් කොච්චර තිබුනත් වැරදි ලේන් වල ගිහිල්ලා එහෙන් මෙහෙන් අස්සෙන් ඔබලා මුලු පාරම block කරන්න එපා අනිත් වාහන...
  12. Alaya

    කාපු පොලිස් දඩ මහා නූල

    කාපු පොලිස් දඩ මහා නූල මේකෙ ඇති වාහන වල යද්දි පොලීසියෙන් දඩ කාපු අය අනන්තවත්. උඹලගෙ ඒ experiences share කර ගමුද හැමෝ එක්කම
  13. Alaya

    ඩ්‍රයිවර් බස් එක ගේ ඇතුලටම ගත්තා

    ඩ්‍රයිවර් බස් එක ගේ ඇතුලටම ගත්තා
  14. Alaya

    ලසන්ත වික්‍රමතුංග ඝාතකයාව එල්ලා මැරුවාද?

    ලසන්ත වික්‍රමතුංග ඝාතකයාව එල්ලා මැරුවාද? උඹල හිතන්නෙ මෙයා එල්ලිලා මැරුනද වෙන කවුරු හරි මැරුවද?
  15. Alaya

    හොඳ video converter එකක් ??

    මම දැන් use කරන්නෙ Format Factory ඒත් ඒකෙ පොඩි අවුලක් තියනව වගේ හොඳ video converter එකක් කියපල්ලකො freeware
  16. Alaya

    රෝග රැසකට ගුණ පංච රස නෙල්ලි

    රෝග රැසකට ගුණ පංච රස නෙල්ලි පැරණි පොත පතෙහි සඳහන් අතැඹුල ලෙසින් ප්‍රකට විටමින් සී පදාර්ථය බහුල ලෙස අඩංගු රසපහකින් යුක්‌ත 'පංචරසා' යන නාමය පටබැඳ ගුණවත් පලතුරක්‌ ලෙස සලකන නෙල්ලිs ආයුර්වේදයේ නැතිවම බැරි ඖෂධයකි. මෙම ගෙඩියෙහි ලවණ රසය හැර අන් සියලුම රස මෙහි අඩංගුය. අමු හා වියළි ගෙඩිද, කොළ, පොතු, මල්...
  17. Alaya

    ඊයෙ මෛත්‍රී කරපු කතාව මොකද උඹල හිතන්නෙ

    ඊයෙ මෛත්‍රී කරපු කතාව මොකද උඹල හිතන්නෙ මට පේන්නෙ RWගෙ වැඩ ගැන බුවාට මල පැනල වගේ. දැන් හරි කමක් නෑ අලු ගසල දාල වැඩ කරන්න පටන් ගත්තනම් රටේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන්ම මානව අයිතීන් සුරක්ෂිත කර වංචාවෙන් දූෂණයෙන්, අක‍්‍රමිකතාවයෙන් තොර රටක් ගොඩනැගීමට ස්ථාපිත කළ ස්වාධීන කොමිෂන් සභා දේශපාලන...
  18. Alaya

    sinhala subs embed කර convert කරන app එකක් හම්බ උනා

    sinhala subs embed කර convert කරන app එකක් හම්බ උනා sinhala subtitles වීඩියෝ එකට embed කරල TV එකෙන් sinhala subtitles එක්ක videos බලන්න පුලුවන් software එකක් හොය හොය ඉන්නකොට තමයි මේක හම්බ උනේ කැමති උන් try කරල බලපල්ල මටනම් වැඩ මේකෙ latest version එකකුත් තියනව මම හිතන්නෙ හොඳනම rep දීපල්ල...
  19. Alaya

    ඩෙංගු වලට ගස්ලබු කිරි

    ඩෙංගු වලට ගස්ලබු කිරි අපේ නැන්ද කෙනෙක් ඩෙංගු හැදිල ඉස්පිරිතාලෙ ඉන්නවා දොස්තර දෙන ප්‍රතිකර්ම වලට අමතරව ගස්ලබු කොල යුශ දුන්නට කමක් නැද්ද
  20. Alaya

    හොඳ revshare site එකක් කියපල්ලකො

    හොඳ revshare site එකක් කියපල්ලකො පොඩි investment එකක් කරල පොඩි ගානක් හොයා ගන්න හිතුවෙ ebay එකෙන් මොනා හරි ගන්නවත් කියල හොඳ revshare site එකක් කියපල්ලකො paypal support කරන්න ඕනෙ මගේ ලඟ තියන්නෙ $10 daily payouts තියෙන්න ඕනෙ දාපු ගානවත් ආපහු ගන්න පුලුවන් වෙන්න ඕනෙ (trustworthy)

    No contents