1. Alaya

    දුම්රියෙන් වැටී චීන ජාතික තරුණියක් මරුට

    දුම්රියෙන් වැටී චීන ජාතික තරුණියක් මරුට ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ පා පුවරුවේ ගමන් කළ චීන ජාතික තරුණියක ඉන් වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මාදම්පේ දුම්රිය ස්ථානය ඉදිරිපිටදී මෙම තරුණිය පාපුවරුවෙන් වැටී අනතුර සිදුවූ බව අම්බලංගොඩ පොලීසිය ප්‍රකාශ කළා. මෙසේ ජීවිතක්‍ෂයට පත්වුණේ...
  2. Alaya

    highway එකේ පොලීසිය

    highway එකේ high speed යන වාහන කොහොමද පොලීසියෙන් track කරන්නෙ උන් පාර දෙපැත්තෙ හැන්ගිලා ඉඳල මීටරේ අල්ලනවද නැත්නම් ඔය සමහර තැන් වල තියන CCTV වලින් track කරනවද මොකද high speed වලට දඩ කොලයක් දෙද්දි උන් කියන්නෙ අහවල් කිමි කනුව ලඟදි මේ වේගෙන් ඇවිල්ල තියනව, එහෙම කියල අනිත් එක සාමාන්‍යයෙන් එහෙම දඩ...
  3. Alaya

    ‘උසාවිය නිහඬයි’ චිත්‍රපටයේ සත්‍ය කතාව දිග&#352

    ‘උසාවිය නිහඬයි’ චිත්‍රපටයේ සත්‍ය කතාව දිග&#352 “උසාවිය නිහඬයි” නිර්මාණය තුළ ප්‍රතිනිර්මාණය කර තිබෙන මෙම කතාව සිනමා ශිල්පී ප්‍රසන්න විතානගේ මහතා ගෙන ඇත්තේ රාවය කතෘවරයාවන ජ්‍යෙශ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ලියූ “නොනිමි අරගලය” කෘතියෙන්. චිත්‍රපටය තහනම් කිරීමත් සමග මෙම අතීත කතාව පිළිබඳව...
  4. Alaya

    adfly cheat කරනවද??

    ඉස්සරනම් adfly වල හොඳට earnings තිබ්බා මට හිතෙනව දැන් උන් අපේ views අඩු කරල පෙන්නනවද කියල මොකද උඹල හිතන්නෙ?
  5. Alaya

    ඔරලෝසු ගැන කතා කරමුද?

    ඔරලෝසු ගැන කතා කරමුද? අත් ඔරලෝසු ගැන මගේ එච්චර දැනීමක් නෑ උඹල අත් ඔරලෝසු ගැන දන්න දේවල් මේකෙ ඉන්න යාලුවොත් එක්ක බෙදා ගත්තනම් හොඳ නැද්ද මගේ අතේ තියන්නෙ පොඩි Titan watch එකක් ගාන දන්නෙ නෑ. ඒක 2006දි මට හම්බ වෙච්ච එකක් තාම Gold පාට, ගත්ත වගේ තියනවා ඔරලෝසුව තාම වැඩ
  6. Alaya

    Online US$ making?? Help??

    මචන්ලා මේ දවස් වල online US$ ටිකක් හොයා ගන්න තියන හොඳම විදිය මොකද්ද? ebay එකෙන් බඩු ටිකක් ගන්න තියනවා දවසකට පැයක් විතර යොදවන්න පුලුවන්
  7. Alaya

    කෙසෙල් සුජීව බුරන්න ගනී

    කෙසෙල් සුජීව බුරන්න ගනී හදුන්නෙත්ති පක්‍ෂග්‍රාහීයි - කෝප් සභාපති ධුරයට නුසුදුසුයි ජනත විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති පක්‍ෂග්‍රාහී බවත් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපතීත්වයට සුදුසු නැති බවත් නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ පවසයි. මහ බැංකු බැදුම්කර සිදුවීම...
  8. Alaya

    school leaversල දෙන්නෙකුට Jobs තියනවා

    school leaversල දෙන්නෙකුට Jobs තියනවා අපේ රත්මලානෙ තියන office එකේ මේ vacancies දෙකට කොල්ලො දෙන්නෙක් ඕනෙ කරලා තියනවා 1) Quality Controller - check the quality of the inks 2) Stores Assistant - transfer the finished goods from factory to stores. there will be helpers to do the loading &...
  9. Alaya

    paypal උදව්වක්

    මම paypal එක හැදුවෙ Ireland address එකක් දාලා paypal account ඒකට මගේ local Credit Card එක link කලොත් අර address එකට statements යනවද
  10. Alaya

    doenets.lk site එක hack කරලා

    පොඩි joke එකක් දැම්මෙ ඇත්තටම බන් ලංකාවෙ ආණ්ඩුවෙ උන්ට හරියට web site එකක් හදා ගන්න බැරිද ඊයෙ රෑ doentes.lk site එකෙන් grade 5 results බලද්දි යන්තම් දගලල දගලල බලා ගත්ත අද උදේ ඒ index number එකම ආපහු බලද්දි එනව මෙන්න මේ message එක Please Check Your Index Number and Try Again. ඊට පස්සෙ...
  11. Alaya

    paypal US$ ටිකක් උවමනා කර තිබේ

    paypal US$ ටිකක් උවමනා කර තිබේ කොහොමද මේක කරන්නෙ paypal $ තියන කෙනෙක් ඉන්නවද
  12. Alaya

    GM diet එක try කරල success වෙච්ච උන් ඉන්නවද

    GM diet එක try කරල success වෙච්ච උන් ඉන්නවද http://www.elakiri.com/forum/showthread.php?t=1576387 මේක පොඩ්ඩක් බලපල්ල මේ GM diet එක කරපු කවුරු හරි මේකෙ ඉන්නවද වැඩේ success ද
  13. Alaya

    ළමා දිනේට පොඩ්ඩන්ට දෙන්න මොනාද?

    ළමා දිනේට පොඩ්ඩන්ට දෙන්න මොනාද? හෙට ලෝක ළමා දිනේනෙ බන් පොඩ්ඩො දෙන්නට මොනාද දෙන්න හොඳ? මට ඉන්නෙ කොල්ලො දෙන්නෙක් 9 & 6
  14. Alaya

    පාරෙ traffic blocks අඩු කරමුද

    පාරෙ traffic blocks අඩු කරමුද එන්න එන්නම ලංකාවෙ වාහන වැඩි වෙනවා වාහන වැඩි වෙනකොට හරිනම් උඩින් හරි පාරවල් (flyovers) දාල මාර්ග පහසුකම් වැඩි කරන්න ඕනෙ. ඒත් යහපාලනයෙන් ඒක වෙයිද ඉතින් වාහන වැඩිවෙනකොට පාරවල් වැඩි නොවුනම වෙන්නෙ මාර්ග තදබදය ඇති වෙන එක. දැන් බලන්න උදේට ගල්කිස්සෙ ඉඳල බම්බලපිටියට යන්න...
  15. Alaya

    Refurbished Laptops ගන්න හොඳ තැනක් කියන්න

    Refurbished Laptops ගන්න හොඳ තැනක් කියන්න මගේ යාලුවෙක්ගෙ පොඩි business එකකට refurbished laptops කීපයක් ගන්න ඕනෙ හොඳ තැනක් කියපල්ලකො බලන්න හොරුනම් එපෝ. මගේ card එකත් කුඩු ඊට පස්සෙ Budget for one laptop = below 24,000
  16. Alaya

    Cable එකේ අවුලක්

    මගේ ලඟ තියන්නෙ Samsung Galaxy J7 එකක් ඉස්සර ඒකෙ USB Cable එක හොඳට වැඩ කලා දැන් cable එක phone එකට ගහල PC එකට ගැහුවම charge වෙනව විතරයි Removable Storage එක පෙන්නන්නෙ නෑ මම තව යාලුවො දෙන්නෙක්ගෙ cables ගහල බැලුව ඒත් වැඩ නෑ මොකද කරන්න ඕනෙ? රෙප් දෙනවා
  17. Alaya

    බුදුන් වහන්සේව ජීවමානව බලන්න කැමතිද?

    බුදුන් වහන්සේව ජීවමානව බලන්න කැමතිද? මේක ටික කලකට කලින් මම බලපු film එකක් බුදු හාමුදුරුවො ඒ කාලෙ මේ වගේ ඉන්න ඇති කියල හිතෙනව 48.10 ඉඳන් බලන්න හොඳනම් ඉතින් මට පින් දීපල්ල aM7bRRRUt1I
  18. Alaya

    අයියෝ ඇයි මේ පෑවිල්ල?

    අයියෝ ඇයි මේ පෑවිල්ල? දැන් කොච්චර කාලෙක ඉඳන් වැස්සෙ නැද්ද ලංකාවට මොකද්ද මේ වෙන්නෙ? ගිය අවුරුද්දෙත් මතකද මේ වගේ තිබුනා එහෙන් අපේ මිනිස්සු ගස් කපනවා හිටු කියල එහෙන් බදුර්දීන් විල්පත්තුව විනාස කරනවා අපිට මේකට කරන්න මුකුත්ම නැද්ද
  19. Alaya

    සිංහලයො ඇයි මුස්ලිම් කඩ වලට යන්නෙ?

    සිංහලයො ඇයි මුස්ලිම් කඩ වලට යන්නෙ? මම ඊයෙ පානදුරේ පහු කරන් යද්දි Nolimit එක ලඟ පට්ට සෙනග පාර දිගටම වාහන park කරල, පාර block වෙලා. පෙරේදත් එහෙමයි ඇයි සිංහලු මුස්ලිම් කඩ වලටම යන්නෙ? මේ ප්‍රශ්නෙට රෝග මූලය හොයල ඒකට උත්තරයක් හොයන්න ඕනෙ එහෙම නැතුව ඒ කඩ වලට යන මිනිස්සුන්ට ගහල බැනල මේ ප්‍රශ්නෙ...
  20. Alaya

    ආයෙ පාර්ලිමේන්තු චන්දයක් තියන්නෙ කවදද?

    ආයෙ පාර්ලිමේන්තු චන්දයක් තියන්නෙ කවදද? මම චන්දෙ ඉල්ලන්න නෙවෙයි බොලව් මම බැලුවෙ කමල් ගුණරත්න ඇයි මේ දැම්මම campaign පටන් අරන් තියන්නෙ කියලා ගොනා හැරෙන්නෙ පොල් පැලේට කියල තේරෙනව Army එකේ කොල්ලො night races යන්න වැලි කොට්ට අදිද්දි කමල් ගෙ කටේ පිට්ටු තිබ්බද දන්නෙ නෑ දැන් කියන්නෙ රණ විරුවන්ට වෙන...

    No contents