1. Alaya

    දොස්තරලගේ දරුවන්ට පමණක් ජනප්‍රිය පාසල්

    දොස්තරලගේ දරුවන්ට පමණක් ජනප්‍රිය පාසල් තමන් වෘත්තිකයන් නිසා තමන්ගේ දරුවන්ට ජනප්‍රිය පාසල් ලැබිය යුතුයි කියල රජයේ වෛද්‍ය නිලධාරීන් කියනව. එලකිරි එකේ ඉන්න සමහර members ද ඒ මතය අනුමත කරනව. රජයේ වෛද්‍ය නිලධාරීන්ට අනුව එසේ ජනප්‍රිය පාසල් ලැබිය යුත්තේ රටේ පිලිගත් වෘත්තීන් වල නි‍යලෙන වෘත්තිකයන්ගේ...
  2. Alaya

    GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&

    GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක& වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් අහිමි බවට පවසමින්, පසුගිය කාලය පුරා විවිධ සමාජ මතවාද නිර්මාණය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උත්සාහ කරන ආකාරය දැකිය හැකි වුණා. එමෙන්ම ඔවුන් විසින් උද්ඝෝෂණ කිහිපයක් ද අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ...
  3. Alaya

    Dialog Blaster Packages හොඳයිද?

    මගේ දැන් මචංලා මාසෙකට D2D Mins 600ක් විතරයි other network Mins 100ක් විතරයි යනවා data නම් 2GB තිබුනම ඇති උඹල recommend කරන්නෙ මොන package එකද package එකක්වත් හොඳ නැද්ද
  4. Alaya

    කිම් අක්කිව දැක්කද අලුත් විදිය

    කිම් අක්කිව දැක්කද අලුත් විදිය හොඳනම් rep ඕනේ
  5. Alaya

    මුස්ලිම් කඩ ??????

    +/- Rep බාර ගනු ලැබේ
  6. Alaya

    Genuine Windows ගන්න තැනක් කියන්න

    Genuine Windows ගන්න තැනක් කියන්න අපේ එකේ PC 12කට Genuine Windows දා ගන්න ඕනෙ ZILLIONe එකෙන් Quote එකක් ගත්තා තව දන්න තැනක් කියපල්ලකො
  7. Alaya

    මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුලුවන්නම් පොරක

    මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුලුවන්නම් පොරක මේ පාර ශිෂ්‍යත්ව විභාගෙට තිබ්බ ප්‍රශ්නයක් පුලුවන්නම් උත්තර දීපල්ල
  8. Alaya

    නාන්න තැනක් ???

    අපි සෙට් එකක් පෝය දවසෙ හඳපාන්ගොඩ පැත්තෙ පොඩි ගමනක් යනවා. ඒ හරියෙ බැහැල නාන්න පුලුවන් තැනක් දන්නවද හඳපාන්ගොඩ, ඉන්ගිරිය, පාදුක්ක උනත් කමක් නෑ ජෝක් එකට ගන්න එපෝ
  9. Alaya

    දහම් පාසලේ මලගමද ??

    දහම් පාසලේ මලගමද ??
  10. Alaya

    5 ශිෂ්‍යත්ව past papers බාන්න තැනක් තියනවද??

    5 ශිෂ්‍යත්ව past papers බාන්න තැනක් තියනවද?? 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව past papers download කරන්න පුලුවන්තැනක් දන්නවද?
  11. Alaya

    දහම් පාසල් වලට මොකද වෙන්නෙ

    දහම් පාසල් වලට මොකද වෙන්නෙ ඊයෙ පොඩි පුතාව දහම් පාසලට දැම්මා අපේ පලාතෙ ප්‍රසිද්ධ පිරිවෙනක් ආශ්‍රව තියෙන දහම් පාසලක් ඒත් අවම පහසුකම් යටතේ පවත්වාගෙන යන්නෙ හරියට ඩෙස් එකක් බංකුවක් නෑ ඇත්තටම දහම් පාසල් වල උගන්නන්න එන ගුරුවරුන්ට මල් තියල වඳින්න ඕනෙ ඒ කරන කැපකිරීමට මම හිතන්නෙ රජය මීට වඩා මේ...
  12. Alaya

    දියවැඩියාව (Diabetes mellitus) යනු කුමක්ද?

    දියවැඩියාව (Diabetes mellitus) යනු කුමක්ද? ඉන්සියුලින් යනු උදරයේ ඇති අග්න්‍යාශය හෙවත් ඇලදිව නැමැති අවයවයෙන් ශ්‍රාවය කරන හෝමෝනයකි. එය රුධිරයේ ඇති සීනි හෙවත් ග්ලූකෝස් මට්ටම පාලනය කරයි. දියවැඩියාව (Diabetes mellitus) යනු ඉන්සියුලින් හෝමෝනය ශ්‍රාවය වීම අඩුවීම, ශරීරයේ ඉන්සියුලින් හෝමෝනයේ...
  13. Alaya

    නයා මැරූ පලිය ගත්තු නාග පිල්ලිය

    නයා මැරූ පලිය ගත්තු නාග පිල්ලිය කුමාරකට්ටුව ඊ.එස්. කෲස් මහතා ලියා එවූ කතාවකි. නාග පිල්ලිය මෙම සිදුවීම දැනට වසර දොළහකට පමණ පෙර ගම්මානයක සිදුවූ සත්‍ය සිද්ධියකි. මේ විශාල පොල් වතුවලින් ගහන ගමකි. ගමේ කෙළවරක වන්නට විශාල පොල්වත්තකි. එහි එක පැත්තක් ගමට විවෘත වූ අතර එහි එක් කෙළවරක විශාල පලු ගසක්...
  14. Alaya

    ලුසියානෝ මරාන්සි

    ලුසියානෝ මරාන්සිව දන්නවද? සීගිරි ලාලනියන් නොඑන ගමන් යයිද.....! මීට වසර 43 ඉහතදී සීගිරි ළඳුන් රෝගී වූ අවස්‌ථාවක්‌ ගැන විමසා බැලීමටද මේ කදිම අවස්‌ථාවකි. ඒ ඉතා බිහිසුණු රාත්‍රියකි. සීගිරි මහා කැලෑව පැත්තෙන් උළලේනුන්ගේ හඬක්‌ ද බස්‌සන්ගේ සහ බකමූණන්ගේ භයානක හඬක්‌ ද ඇසෙන්නට වූ ඒ මූසල රාත්‍රිය 1967...
  15. Alaya

    රසගුණ පිරි කොළ කැඳ

    රසගුණ පිරි කොළ කැඳ rep බාර ගනු ලැබේ අප අවට පරිසරයේ ඇති විවිධ ඖෂධීය ශාක වර්ග පානයක්‌ ලෙස සකස්‌ කිරීමෙන් කොළ කැඳ සාදාගනී. අපේ පැරැන්නෝ උදැසන ආහාරයක්‌ ලෙසද කොළකැඳ භාවිත කළහ. එමගින් දවසේ වැඩ කටයුතු කිරීමට අවශ්‍ය ශක්‌තිය ලැබෙන බව ඔවුහු විශ්වාස කළහ. බුදුරජාණන් වහන්සේද කොළ කැඳවල ගුණ දක්‌වා ඇත...
  16. Alaya

    දෙමටගොඩ චමින්දට පිරිත් කියා නූල් බඳිති

    දෙමටගොඩ චමින්දට පිරිත් කියා නූල් බඳිති මේ ප්‍රවෘත්ති තුනේ සම්බන්ධයක් පේන්න තියනවද?
  17. Alaya

    Mazda ලොරිය හදා ගන්න හොඳ Garage එකක් ඕනේ

    Mazda ලොරිය හදා ගන්න හොඳ Garage එකක් ඕනේ මගේ යාලුවෙක්ගෙ Mazda Bongo ලොරියක් තියනවා. දැන් ඒක හරියට accelerate වෙන්නෙ නෑ. ඒ කියන්නෙ පෑගුවට pick-up වෙන්නෙ නෑ. යන්තම් පාගල පාගල 60කට විතර ගන්න පුලුවන්. ආයෙ slow උනොත් මුල ඉඳලම පාගල ආපහු 60කට ගන්න විනාඩි 2ක් විතර යනවා. මුලින් Automiraj දැම්මා. උන්...
  18. Alaya

    Mazda ලොරිය හදා ගන්න හොඳ Garage එකක් ඕනේ

    Mazda ලොරිය හදා ගන්න හොඳ Garage එකක් ඕනේ මගේ යාලුවෙක්ගෙ Mazda Bongo ලොරියක් තියනවා. දැන් ඒක හරියට accelerate වෙන්නෙ නෑ. ඒ කියන්නෙ පෑගුවට pick-up වෙන්නෙ නෑ. යන්තම් පාගල පාගල 60කට විතර ගන්න පුලුවන්. ආයෙ slow උනොත් මුල ඉඳලම පාගල ආපහු 60කට ගන්න විනාඩි 2ක් විතර යනවා. මුලින් Automiraj දැම්මා. උන්...
  19. Alaya

    කයිසර්ගෙ වීඩියෝ එක දැකපු නැති උන්ට

    කයිසර්ගෙ වීඩියෝ එක දැකපු නැති උන්ට eZaOWRvBnoE
  20. Alaya

    නාඋයනේ අරියධම්ම මහා ස්වාමීන් වහන්සේ

    නාඋයනේ අරියධම්ම මහා ස්වාමීන් වහන්සේ අති පූජනීය නාඋයනේ අරියධම්ම මහා ස්වාමීන් වහන්සේ 2016. 09. 07 2.12am අපවත්වී වදාලේය. සීලයෙන් සුපරිශුද්ධ වූ තවත් අති දුර්ලභ පුන්‍යාත්මීය ජීවිතයක් සසනඹර අඳුරු කරමින් මෙසේ අවසන්විය. තුන් ලොවක් සනසාලන්නට මතු බුදු බවම ලැබේවා යයි ප්‍රාර්ඵනා කරමු.

    No contents