ගොඩක් කල් ජීවත් වෙන්න ආසද?
මම ලෙඩෙක්. මම මේ Thread එක දාන්න හිතුවේ තව එක්කෙනෙක් හරි ලෙඩෙක් වෙන එක නවත්තගන්න පුලුවන්නම් ඒක මට සතුටක් කියල හිතිච්ච හින්දා. ඉස්සර doctorsලා කියන සමහර දේවල් ඒ කනෙන් අහලා මේ කනෙන් පිට කරපු එක මෝඩ කමක් කියලා දැන් හිතෙනවා. එත් ගොඩක්ම පරක්කු නොවී හරි, හරි දේ තේරුම් ගත්ත...