ගැහැනු පිරිමි බව එන්නේ සෛල සංඥාවකින්
සතුන්ගේ ලිංගිකත්වය තීරණය වීම හා ලිංගික අවයව සෑදෙන ආකාරය පුදුම සහගත බව පර්යේෂකයෝ පෙන්වාදෙති.
සර්පයන්ගේ හා කටුස්සන්ගේ ලිංගේන්ද්‍ර දෙක බැගින් පිහිටා ඇතත් පක්ෂීන්ගේ සහ මානවයන්ගේ ඇත්තේ එක් ලිංගික අවයවයක් පමණි.
පර්යේෂකයන් පවසන්නේ සත්ත්වයන්ගේ සිරුරේ ඇති...