ඉස්කෝලේ යනවා > degree කරනවා > රස්සාවට යනවා > කසාද බදිනවා >ගෙවල් හදනවා > ළමයි හදනවා > උන්ව ඉස්කෝලේ යවනවා > මැරිලා යනවා
ගොඩක්ම මේ ලෝකේ මිනිස්සු රැට් රේස් එකක් දුවන්නේ අපිත් එහෙමයි
ඒත් මේ වගේ මිනිස්සු තමන්ගේ ජීවතේ විදිනවා![]()


ඒ කතාව නම් අමුලික ඇත්ත.. අපි මොනවද කරන්නේ හිතෙනවා මේවා දැක්කම 

TFS 

REP +++










