5 Years completed

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එළ මචං. මේ අව්රුදු ගානට මම පුද්ගලිකව උඹෙන් ගත්ත දේවල් බොහෝමයි. ඒ වගේම මගේ ඔන්ලයින් ඉන්න ඉතාම කිට්ටු මිතුරන් අල්ප ප්‍රමානයෙන් කෙනක් උඹ. ඔන්ලයින් විතරක් නෙවෙයි ඉන් එහා ගිය යාලුකමක් උඹත් එක්ක තියන්නේ. හැම දෙයක්ම සාර්ථක වේවා කියලා සුභ පතනවා.

    ජයින් ජයිම වේවා පූතී.. :D
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    සුභ පැතුම් මචන්. අව්රුදු 5ක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයි. මේ කාල සීමාවට උඹ එලකිරියට දුන්න දේවල් ඊටත් වඩා වටිනවා මචන්. එලකිරියේ චිරාත් කාලයක් වැජඹෙන්න වාසනාව උදා වේවා කියලා සත්තලංට ප්‍රාර්ථනා කරනවා.. කෝ ගහන්න බලන්න අප්පුඩියක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    thanks machan
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    එළ මචං. මේ අව්රුදු ගානට මම පුද්ගලිකව උඹෙන් ගත්ත දේවල් බොහෝමයි. ඒ වගේම මගේ ඔන්ලයින් ඉන්න ඉතාම කිට්ටු මිතුරන් අල්ප ප්‍රමානයෙන් කෙනක් උඹ. ඔන්ලයින් විතරක් නෙවෙයි ඉන් එහා ගිය යාලුකමක් උඹත් එක්ක තියන්නේ. හැම දෙයක්ම සාර්ථක වේවා කියලා සුභ පතනවා.

    ජයින් ජයිම වේවා පූතී.. :D

    එලකිරීයෙන් පිටත, සයිබර් ලෝකයෙන් පිටත දැන හැදින ගත්ත කතා බහ කල මේකේ ටික දෙනාගෙන් මට හම්බ උන සුවිශේශම කෙනෙක් උබ මචන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21235487 said:
    එලකිරීයෙන් පිටත, සයිබර් ලෝකයෙන් පිටත දැන හැදින ගත්ත කතා බහ කල මේකේ ටික දෙනාගෙන් මට හම්බ උන සුවිශේශම කෙනෙක් උබ මචන්

    :):) Thanks machan
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    දැන්නෙ දැක්කෙ ත්‍රෙඩ් එක නානට වලතර දෙයියන්ගෙ පිහිටෙන් තව අවුරුදු 10+ එලකිරියෙ වසන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මාෂා අල්ලාහ්:P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    Congratz putheeee....

    pathfinder.png

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකඩෝ නානා ඇවිත් අවුරුදු 5ක් ද......
    ඇමිණේමැයි......!!!

    හිටු හිටු ආතල් එකක් දෙකක් කඩං, අල්ලාහ් ගේ පිහිටෙං...