

සුභ පැතුම් මචන්. අව්රුදු 5ක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයි. මේ කාල සීමාවට උඹ එලකිරියට දුන්න දේවල් ඊටත් වඩා වටිනවා මචන්. එලකිරියේ චිරාත් කාලයක් වැජඹෙන්න වාසනාව උදා වේවා කියලා සත්තලංට ප්රාර්ථනා කරනවා.. කෝ ගහන්න බලන්න අප්පුඩියක්
එළ මචං. මේ අව්රුදු ගානට මම පුද්ගලිකව උඹෙන් ගත්ත දේවල් බොහෝමයි. ඒ වගේම මගේ ඔන්ලයින් ඉන්න ඉතාම කිට්ටු මිතුරන් අල්ප ප්රමානයෙන් කෙනක් උඹ. ඔන්ලයින් විතරක් නෙවෙයි ඉන් එහා ගිය යාලුකමක් උඹත් එක්ක තියන්නේ. හැම දෙයක්ම සාර්ථක වේවා කියලා සුභ පතනවා.
ජයින් ජයිම වේවා පූතී..![]()
රත්තරං;21235487 said:එලකිරීයෙන් පිටත, සයිබර් ලෝකයෙන් පිටත දැන හැදින ගත්ත කතා බහ කල මේකේ ටික දෙනාගෙන් මට හම්බ උන සුවිශේශම කෙනෙක් උබ මචන්

Thanks machan
යකඩෝ නානා ඇවිත් අවුරුදු 5ක් ද......
ඇමිණේමැයි......!!!
හිටු හිටු ආතල් එකක් දෙකක් කඩං, අල්ලාහ් ගේ පිහිටෙං...
