මම මේකේ වාහන ගැන දානවා ගන්න විකුනන හැටි ගැන දානවා තමයි. ඒක වෙනම කතාවක් මචන් මේක එකක්. උබ කෑම කනවා අතින් ජපනා කනවා කෝටු දෙකෙන් එංගලන්ත කාරයා කනවා හැන්දෙන් ගෑරුප්පුවෙන් අලිය කනව හොඩවැලෙන්.. ඒ සේරම කනවා. ජපනා කෑම උයන්න ගිනි මැලයක් හදන හැටි කිව්වොත් උබ කියනවද ජපනෝ උබ කෝටු දෙකෙන් කෑවට අපිට කන්න බෑ...