1. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    වෙන්න පුලුවන්.. ඔය පාර්මිට් ගත්ත ආන්ඩුවේ නාකි පප්පලා කාර් ගෙදර තියලා බස් වල යන උන්. එහෙම නැත්නම් ආන්ඩුවෙ ඩ්‍රයිවර් කෙනෙක් එක්ක වාහන ලැබිච්ච උන්:yes::yes: 28 ta illapan original milage saha wahane supirima nam. service records illapan
  2. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    ලෑන්ඩ් කෲසර් ඩිෆෙන්ඩර් නිසාන් පැට්‍රෝල් පෙජරෝ වලට වෙනම නීති තියෙන්නේ...:rofl::rofl::rofl: පරන පලාත්සභාවක් පැදපන් වැඩිය ඒපා.. පැදල බලපන් පාරෙදි හම්බවෙන සැලකිල්ල
  3. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    මොකක්ද ගන්නේ?
  4. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    බ්‍රෑන්ඩ් නිව් ගත්ත එකක් හරියට මේන්ටේන් කරානම් අව්රුදු 25ක් ඇද්දහැකි කිසි ගින්නක් නැතුව. තාම 1985/6/7/8/9 පලාත්සභා වන් ඕනර් ඒවා ගින්දර වගේ තියෙනවා..
  5. රත්තරං

    මහන්සි නොවී හම්බ කරමු

    මම කියපු මොන දේ කරලද උබට පාඩු උනේ??:confused::confused:
  6. රත්තරං

    මහන්සි නොවී හම්බ කරමු

    උබ ලක්ශ 15ක් විතර ගොඩ දැම්මා නේද? ආයේ ගේමක් ගහපන්.. ලක්ශ 15ක් හොයන්න සින්හලු අව්රුදු දෙකක් විටර ඔෆිස් වල පුටු රත් කරනවා:rofl::rofl:
  7. රත්තරං

    පොල් ඉඩමක් .....

    ඔය නොම්බරෙන් අපි ගත්ත ආතල් හැන්දෑවට සූස්තියක් ගහලවත් ගන්න බෑ පුතී:rofl:
  8. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...2

    ටීඩී42 බේතකටවත් නෑ බන් සේරම තියෙන්නේ 3000cc ජරාව බන් හේතු ටික මහේශ් මල්ලි පැහැදිලි කරලා තියෙන්නේ නියමෙටම:cool:
  9. රත්තරං

    මහන්සි නොවී හම්බ කරමු

    මටත් කූඤ්ඤේ ගලෝපු වදුරටවත් වෙච්ච නැති ජාතියේ වැඩ බන් වෙලා තියෙන්නේ:shocked:
  10. රත්තරං

    මහන්සි නොවී හම්බ කරමු

    ගේම ගහපන් මචන්..ජය
  11. රත්තරං

    මහන්සි නොවී හම්බ කරමු

    මේ මම මේ නිකමට අහන්නේ... උබ මේක කියෝලා හිතන් ඉන්නේ මම මහන්සි වෙලා වැඩ කරන එපා කියල කිව්ව කියලද?:confused::confused::confused:
  12. රත්තරං

    මහන්සි නොවී හම්බ කරමු

    පට්ට යකෝ..... උබ ඇවිල්ලා රියල් ගේම් කාරයෙක් මචන්.. කියන්න වදන් නෑ ආ... ජෛයින් ජෙයම වේවා පුතී බුදුසරනයි මචන්:cool::cool::cool::cool:
  13. රත්තරං

    මහන්සි නොවී හම්බ කරමු

    ආන්තිමට පොඩ්ඩක් පොසිටිව් උනා.. ජයවේවා:)
  14. රත්තරං

    මහන්සි නොවී හම්බ කරමු

    ඒක තමයි.. වන්සේ බේරෙන්නත් ඕනේ.. රැව්ලේ බත් ඇට තියෙන්නත් ඕනේ... කොස් කන්නත් ඕනේ. අනේ මන්ද:confused::confused:

    No contents