Adooo Patta slow ban![]()
ටොරන්ට් එක ද ? පිස්සු ද මචන් එකෙන් තමයි මම බාගත්තේ..
අපේ නම් 4 එම්.බි. ඔෆිස් එකේ.. ඒ හින්දා ගින්දර වගේ බා ගත්තා..
Adooo Patta slow ban![]()
balala tiyenawa machan... sirama muv ekak <3
tfs

ටොරන්ට් එක ද ? පිස්සු ද මචන් එකෙන් තමයි මම බාගත්තේ..
අපේ නම් 4 එම්.බි. ඔෆිස් එකේ.. ඒ හින්දා ගින්දර වගේ බා ගත්තා..

Aiyo ane manda ban 2.5 walatath bahinawa ban samahara welawata....ane manda....
mata puluwan nam uba gatta site eka hari....Trackers tikak hari deepanko ban........adawath balanna one ban film eka![]()
බා ගන්න කම් ඒ දිහාම බලාගෙන ඉන්න එපා බං...
මම කොහොමත් බාන්න දැම්මාම ඒ දිහා බලාගෙන ඉන්නේ නෑ..
ඉදලා හිතලා බලනවා තත්වය කොහොම ද කියලා එච්චරයි..
එක දිගටම ෆිල්ම් 5 ක් විතර දානවා.. දැන් වුනත් එකක් ඩවුන්ලොඩ් කම්ප්ලිට් වුනා උඹට කමෙන්ට් කරද්දි..

dan nam mama office eke ban..... mage phn torrwent remote login eka dagena inne.....eke status baladdi epa wenawa ban
thanks for the link
ඔව්, මචන් අන්තිම සීන් එකේදි කදුලු එනවා.. ඒ තරම් ලස්සනයි මේ කතාව..
අපි මේ කතාව කියන්නේ නැතිව ඉමු.. එතකොට බලන්න ඉන්න අයට සාධාරණයක් වෙන්නේ නැති වෙයි..

මචන් මම ඩවුන කරලා බැලුවා අද උදේ සිරාම කතාව. මේකත් බලන්න්කෝ අඩෙනවා. හරිම ලස්සන කතාවක්.
![]()
" A Millionaires First Love "
![]()

machn me wage similar kind movies thiyenawa nm dannako....
මචන් මම ඩවුන කරලා බැලුවා අද උදේ සිරාම කතාව. මේකත් බලන්න්කෝ අඩෙනවා. හරිම ලස්සන කතාවක්.
![]()
" A Millionaires First Love "
![]()
Man oka balala thiyenawa machan. Sirama kathawa. Matath anduna bun.
Man oka mage hard ekath thiyan inne. Gelete nokara. Echcharatama waduna bokkatama.![]()
මචන් මම ඩවුන කරලා බැලුවා අද උදේ සිරාම කතාව. මේකත් බලන්න්කෝ අඩෙනවා. හරිම ලස්සන කතාවක්.
![]()
" A Millionaires First Love "
![]()
මචන් මම ඩවුන කරලා බැලුවා අද උදේ සිරාම කතාව. මේකත් බලන්න්කෝ අඩෙනවා. හරිම ලස්සන කතාවක්.
![]()
" A Millionaires First Love "
![]()
![]()
Deiyane kiyala download karala baluwa...... MAxxa film eka ban..........![]()