1. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඉතිං ඕකට මල පනින්න ඕනෙද? මම නම් වාහන ට්‍රාන්සර් කරලා තියනවා. ලෝයර්ස්ලා නම් අත්සං කරලා නෑ. මේ කතාව කියපු කෙනත් අද්දැකීමෙන් කියන්න ඇත්තේ.
  2. Mr.Tom

    කලර් ලෙසර් ප්‍රින්ටරයක ජාතිය

    ඔරිජිනල් ඉංක් දානව නම් බෝතලයක් රු 1450 ක් වගේ වෙනවා. එතකොට බෝතල් හතරට 5800 යි. නෝමල් ඉංක් එක දානව නම් මිලි ලිටර් 100 ම 800 ක් වගේ වෙන්නේ. එතකොට බෝතල් හතරටම 3200 යි. ඔරිජිනල් ඉංක් එකේ අපතේ යෑම අඩුයි. හෙඩ් වේලෙන්නේ අඩුවෙන්.
  3. Mr.Tom

    වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ

    :) Thanks malli :) Thanks bro :cool: විවේක වෙලාවට හිමින් බලන්න මල්ලි. :D :) Thanks machan :) Thanks malli wiweka welawata balanna
  4. Mr.Tom

    කලර් ලෙසර් ප්‍රින්ටරයක ජාතිය

    ඉතිං epson l130 වගේ එකක් ගනිංකෝ. එකපාර මිලිලීටර් 70 ක් විතර තීන්ත පුරවන්න පුලුවන්නේ. කොපිස් බර ගානක් ගහන්න පුලුවන්.
  5. Mr.Tom

    Python ටිකක් ඉගෙන ගමු

    වැඩේ හොදයි. දිගටම කරන්න. :)
  6. Mr.Tom

    වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ

    :):) :) Thanks bro :) Thanks bro :) Thanks bro :) Thanks bro :) Thanks bro :):) :) Thanks bro :) Thanks bro :) Thanks bro
  7. Mr.Tom

    වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ

    :) Thanks bro :):) :) Thanks bro :) Thanks bro :) Thanks bro :):)
  8. Mr.Tom

    වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ

    සාමාන්‍යයේන් කියන්නේ ගලවද්දි මුලින් නෙගටිව් එක ගලවලා දෙවනුව පොසිටිව් එක ගලවන්න කියලා. හයි කරද්දි මුලින් පොසිටිව් එක හයි කරලා දෙවනුව නෙගටිව් එක හයි කරන්න කියලා. නෙගටිව් එක වාහනේ බදට අර්ත් කරලා තියන්නේ. ඉතිං මුලින් පොසිටිව් එක ගලවන්න ගිහින් යතුරක් වත් වාහනේ චැසියේ ගාව ගනි කියලා තමයි එහෙම ගලවන්න...
  9. Mr.Tom

    වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ

    :) Thanks බැටරියේ ජල මට්ටම පරීක්ෂාව. කියන දේ නැතුව අනිත් හැමදේම සිල් බැටරි වලටත් අදාළයි. :):) :):) :lol::lol::cool: අපේ තාත්තා ගාව ඉස්සර තිබිච්ච බයික් එකක් එක්කත් ඔය වගේ අත්දැකීම් තියනවා. :) Thanks :) Thanks :cool: :) Thanks :):) :) Thanks
  10. Mr.Tom

    වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ

    :) Thanks :):) :sorry: අපිට ඉතිං ලේලන්ඩ් ගැන අත්දැකීම් නැනේ මාමේ.. :) :):) :) Thanks :):) :):)
  11. Mr.Tom

    වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ

    මචං ඇසිඩ් ඔක්කොම අයින් කරලා, අලුතින් ඇසිඩ් පුරවලා බලන්න. සමහර විට හරියන්න පුලුවන්. නැත්තං බැටරි කඩේකට ගිහින් දෙන්න අලුතින් ඇසිඩ් පුරවලා දෙන්න කියලා.
  12. Mr.Tom

    වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ

    :) Thanks :):) :) Thanks malli :) Thanks malli :) Thanks machan
  13. Mr.Tom

    Thanks මල්ලි. මටත් එහෙම තමයි. දැන් ආයි රිවීශන් පටන් ගත්ත නිසා වැඩ වැඩි උනා‍

    Thanks මල්ලි. මටත් එහෙම තමයි. දැන් ආයි රිවීශන් පටන් ගත්ත නිසා වැඩ වැඩි උනා‍
  14. Mr.Tom

    වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ

    :):) Thanks machan :):) :):) අරාබියේ හදන එකක් රෙකමන්ඩ් කරන්ඩ ඕනා.. ඔව්... Thanks bro Thanks bro :):)

    No contents