ela ela
battery bump...
+18
ThanksTHANQ WEWA


Ape Kattiyata godak wadagath wei
Thanks apith ekka share karagatthata
REP+++
Thanks malliනියමයි ටොමයියෙ.. එලටම විස්තරේ දාල තියනව
හරිඳුවටයි මහේශ්ටයිත් ගොඩාක් ඉස්තූතියි
Thanks malligood post machan..rep 6+++
Thanks machanකෝරලේමහත්තයා;21273976 said:පාවිච්චි නොකර කාලයක් තිබ්බ බැටරියක් ආයෙත් හදාගන්න පුලුවන්ද? EXIDE බැටරියක් 25000 කට ගත්තේ
elzzz
ThanksThanks


අෆ්ෆා.... බැටරි නම් මට පුදුම ආතල් දීලා තියෙනවා..... හිතන්නකෝ බැටරිය තියෙන පැත්තේ දොරවත් ඇර ගන්න බැරි වෙලාවක (මම මේ කියන්නේ ලේලන්ඩ් එකේ) බැටරි අවුලක් ආවහම දැනෙන සනීපේ.......![]()
අපිට ඉතිං ලේලන්ඩ් ගැන අත්දැකීම් නැනේ මාමේ..bump



You must spread some Reputation around before giving it to Mr.Tom again.
igena ganna dewal nam godak tibuna
Thanks

BUMP


නියමයි මචන් . ගොඩක් වටිනවා . රේප් දුන්න
![]()
Thanksබැටරියේ ජල මට්ටම පරීක්ෂාව. කියන දේ නැතුව අනිත් හැමදේම සිල් බැටරි වලටත් අදාළයි.jel type battery walata oya mukuth nadda ban ?
පට්ට තැන්ක්ස් මචෝ
VK




බට්ටි කියනකොට මතක් වුනේ
අපේ පරණ cd90 බට්ටිය බැහැල මගින්ටෝ එකෙන් යන්නේ
කොයි වෙලෙත් race කරන්න ඕන
නැත්නම් කණමැදිරි එලිය වගේ,
හයියෙන් යද්දී අවුලක් නැ
හිමින් ගියොත් පාර පෙන්නේ නැ
අයියෝ සල්ලි![]()


අපේ තාත්තා ගාව ඉස්සර තිබිච්ච බයික් එකක් එක්කත් ඔය වගේ අත්දැකීම් තියනවා.BUMP
+6 rep
Thanksකෑප්ටන් Jack Sparrow;21271992 said:ewa ganath wistrarayak part 2 ekedi puluwan nam danna.
Jaya Wewa!!!!!
Thanks 
ela saho.. wadagath karunu tikak, TFS.. BUMP ...!![]()
Thanks

+16 magen... sira post eka ban
Thanksසාමාන්යයේන් කියන්නේ ගලවද්දි මුලින් නෙගටිව් එක ගලවලා දෙවනුව පොසිටිව් එක ගලවන්න කියලා. හයි කරද්දි මුලින් පොසිටිව් එක හයි කරලා දෙවනුව නෙගටිව් එක හයි කරන්න කියලා. නෙගටිව් එක වාහනේ බදට අර්ත් කරලා තියන්නේ. ඉතිං මුලින් පොසිටිව් එක ගලවන්න ගිහින් යතුරක් වත් වාහනේ චැසියේ ගාව ගනි කියලා තමයි එහෙම ගලවන්න කියන්නේ. හයි කරද්දි මුලින් පොසිටිව් එක හයි කරන්න කියන්නෙත් ඒකයි. පෝස්ට් එකේ මම + කියලා දාලා තියන්නේ වැරදීමකින්.Machan vehicle eka kalayak use karanne nathiwa innewa nam positive(+) terminal eka galawanne kiyanne ai?
ඒක නිවැරදි කරන්නම්. වැදගත් දෙයක් අපේ එළකිරි සාමාජික සාමාජිකාවන්ට. ත්රේඩ් එක වෙනුවෙන් දායක වුණ අයට බොහොමත් ම ස්තූතියි.
Thanks brotfs+


Thanks මචංඑළකිරි ටොමෝවැදගත් ත්රෙඩ් එකක් ...මේ වගේම වාහනයක් ඒක දිගට නවත්තල තිබ්බම බැටරි බහින්න හේතුව සහ දැන් හදිසි අලුතින්උ තියෙන උපකාරක (backup power) (පවර් බෑන්ක් වගේ තියෙන එව්වා) උපකරණ ගැනත් හැඳින්වීමක් කරානම් හොඳයි
තව මේන්ටේනන්ස් ෆ්රී බැටරියක් නරක් වෙනවා දන ගන්න ක්රම එහෙම තියෙනවද කියලත් දැම්මනම් වටිනවා ...මාත් ලඟදි නෑවා නෑමක් මේන්ටේනන්ස් ෆ්රී බැටරියක් නිසා..තිබ්බේ ජපන් බැටරියක් කාර් එක සුමානෙකට සැරයක් වගේ තමයි දිව්වේ හිටපු ගමන් නො ස්ටාර්ට් .. හිතුවේ බැහැල කියල ..ජම්ප් ස්ටාර්ට් දුන්නත් ස්ටාර්ට් උනේ නෑ .. පස්සේ බැටරියේ නෙමෙයි කියල හිතුනා ලෙඩේ ..ඊත් කෝකටත් කියල චාර්ජ් දාල ස්ටාර්ට් කරාම ස්ටාර්ට් උනාආයෙත් මාසයක් විතර ගියාම එහෙමමයි ලෙඩේ .. (කලින් බැටරි කඩෙන් කිව්වේ බැටරිය හොඳයි බැහැල කියල ) දෙවෙනි පාර බැටරිය ගලවල චාර්ජ් දන්නා කිව්වම කඩේ කොලෝව කිව්වා බැටරියේ ඒක පැත්තත් පොඩ්ඩක් ඉදිමිලා බැටරිය සවුත්තුයි අලුත් එකක් දාමු කියල...ඕන ලබ්බක් වෙච්ච දෙන කියල දැම්මා අලුත් බැටරියක් මේන්ටෙනන්ස් ෆ්රීම..දැන් මාසයක් තිබ්බත් ස්ටාර්ට් ලෙසටම...තව පොඩ්ඩෙන් කලින් බැටරි කඩ කාරයා කිව්වේ සර්කිට් ලෙඩක් කියල ,,කෙල වෙනවා ඒ පැත්තට අත තිබ්බනම්
ඒකයි මම කිව්වේ ඒවා ගැනත් විස්තරයක් දාන්න කියල![]()
ඉස්සරහට තව ත්රෙඩ් එකක් දාන්න බලන්නම්. උඹේ අත්දැකීම බෙදාගත්ත එක ගොඩක් වටිනවා. 

සෑහෙන්න විස්තරයක් කරලනේ.... ගොඩක් වැදගත්....
දෙන්නටම ස්තූතියි....![]()
Thanks brobump


පට්ට සහෝ rep ++
Thanks broGreat post brother!![]()
Thanks broTFS ! ++ Rated
Thanks broElakiri


ela ela bump


Niyamai niyamai....
Supiri poraval dekak ekatu welaaa karapu supiri wadak.......!!!
Jaya weeevaaaaaa..................!!!
Thanks broPatta
Thanks broawesome
very useful thread bro!!
+9
Thanks broපට්ට මචෝ. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
REP +++
Thanks browatinawa machan. thanks..
Thanks brobump


rep ++
Thanks broTFS ++
Thanks bropatta aa
Thanks broSthutyi. rep +11 තෙරුවන්සරණයි!
තෙරුවන්සරණයි!හෙළයෙක්;21273764 said:bump


Thanks යකූ

