සිංගප්පුරුවේ_ට්‍රාන්සිට් මචන්ලා ගෙදර අයත් එක්ක පොඩි ගමනක් යනවා. සිංගප්පුරුවේ ට්‍රාන්සිට්. ට්‍රාන්සිට් ටයිම් එක පැය 5 විනාඩි 30 . මේ වෙලාව තියන නිසා සින්ගපුරුවේ පොඩ්ඩක් එලියට ගිහින් නැවත එයාර්පෝර්ට් එකට එන්න වෙලා ඇති වෙයි ද ?