LKwebhosting Scam

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
lkwebhosting-logo-4.png

lkwebhosting කියන තුප්පහි උන්ගෙන් හොස්ටිං ගන්න එපා. මගේ යාලුවෙක්ගේ කම්පැනි එකකින් මුන්ගෙන් හොස්ටිං එකයි LK ඩොමේන් එකකුයි අරගෙන . lkwebhosting එකේ උන් webcities කියල තවත් නමකින් තමයි LK Domain registry එකෙන් ඩිලර් කෙනෙක් විදිහට ලියාපදිංචි වෙලා ඉන්නේ. මුගේ හොස්ටින් හද්ද චාටර්. ෆෝන් කලාම මුන් බනිනවා. ෆෝන් සපෝර්ට් දෙන්නේ නැහැ කියලා. කස්ටමර්ස්ලට බනින කම්පැනි එකක් මන් දැක්කමයි. පස්සේ මගේ යාලුවා අවුරුද්දකටම ගෙවලා නිසා සද්ද නොකර ඉඳලා ඩොමේන් එක අප්‍රේල් 21 එක්ස්පයර් උනාට පස්සේ LK domain registry කතා කරලා කියලා තියනවා අපිට lkwebhosting එක්ක ගනු දෙනු කරන්න අවශ්‍ය නැහැ අදින් පස්සේ කෙලින්ම LK domain registry එකත් එක්ක ගනු දෙනු කරන්න ඕනේ. අපි මිට පස්සේ කෙලින්ම LK domain registry එකට ගෙවීම් කරන්නම් කියලා. ඒ පිළිබඳව ඉල්ලීම් කරලා ඊමේල් එකක් යොමු කරලා තිබ්බා. පස්සේ LK domain registry එකෙන් කියලා තිබ්බ එයාලගේ Sub Dealer වන lkwebhosting එක්ක කතා කරන්න කියලා.

පස්සේ lkwebhosting එකේ අයට ඊමේල් කලාම උන් කියනවා ඩොමේන් එක දෙන්න බැහැ කියලා. මේ අවුරුද්දටත් ඩොමේන් එකටයි හොස්ටින් ගෙවන්න කියලා. ඩොමේන් එකක් එක්ස්පයර් උනාම ගෙවන්න කිසිම අවශ්‍යත්වයක් නැහැ. මොකද අපිට lkwebhosting කියන උන් එක්ක ඉදිරියට යන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම එකේ අපි මොකටද උන්ට තව අවුරුද්දකට ගෙවන්නේ. මුන්ගේ කස්ටමර් සර්විස් බලු වටින්නේ නැහැ. කතා කලොත් ගහගන්න වගේ එන්නේ.

මේ වගේ තුප්පහි කිසිම කොලිටියක් නැති උන්ගෙන් හොස්ටින් ගන්න එපා. LK domain registry එකත් පිස්සු කෙලිනවා. හරිනම් LK domain registry එකට බලයක් තියනවා කස්ටමර්ට නැවත ඩොමේන් නේම් එක ලබා දෙන්න.

බලමු මොකද වෙන්නේ කියලා. LK domain registry එකත් එක්ක සාකච්චා කරන යනවා.
 
Last edited:

wsvperera

Active member
  • Jan 7, 2007
    706
    147
    43

    Lankawe Una lokuma waradda thamai .lk domain wala authority eka private organization ekakata dunna eka... Oka TRC ekata ganna thibba ekak...

    LK Domain Registry eken hoda response ekak hambune nattam APNIC (https://www.apnic.net/) ekata issue eka foreword karanna :cool:

    Mehema deyak wennath puluwan, lkwebhosting company eka oyage domain name eka eyalage namata aran thiyanawa wenna puluwan awurudu ganakata... ethakota lkwebhosting illana gana ubata della ganna wenawa domain eka...

    Isselama, LK Domain Registry ekata liyala balapan... Hari Giye nattam PM ekak dapan, api kelinma APNIC ekata liyamu... :cool::cool:
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    Lankawe Una lokuma waradda thamai .lk domain wala authority eka private organization ekakata dunna eka... Oka TRC ekata ganna thibba ekak...

    assume you are taking about nic.lk

    yes aththa not profit unath kelinne thanikra pissu, koti ganain FD thiyagenna mak karanwadda manda :no:

    domain ekak ganna giyama tama therene munge gon kamee size eka :lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Lankawe Una lokuma waradda thamai .lk domain wala authority eka private organization ekakata dunna eka... Oka TRC ekata ganna thibba ekak...

    LK Domain Registry eken hoda response ekak hambune nattam APNIC (https://www.apnic.net/) ekata issue eka foreword karanna :cool:

    Mehema deyak wennath puluwan, lkwebhosting company eka oyage domain name eka eyalage namata aran thiyanawa wenna puluwan awurudu ganakata... ethakota lkwebhosting illana gana ubata della ganna wenawa domain eka...

    Isselama, LK Domain Registry ekata liyala balapan... Hari Giye nattam PM ekak dapan, api kelinma APNIC ekata liyamu... :cool::cool:

    ස්තුතියි මචන් පිළිතුරට. ඔව් LK Registry එකේ කිසිම service එකේ quality එකක් නැහැ. සැහෙන අවුල්. APNIC කියන්නේ මචන් local TLD දෙන කට්ටියක් නොවෙයි. එයාල තමයි ආසියාවට IP ලිපිනයන් නිකුත් කරන්නේ. එයාලා ඩොමේන් නාමයන් සඳහා සම්බන්ධයක් නැහැ. local TLD සඳහා සම්බන්ධයක් තිබෙනවානම් ඒ IANA එක්ක තමයි. එයාලට පැමිණිලි යොමු වෙලා තියනවද කියලනම් හරියට දන්නේ නැහැ.