1. NEMISIS

    ඔෆ්ග්‍රිඩ් ආතල් එකෙන් බිදක්

    ඔන් ග්‍රිඩ් එකක් තියනවා නං Off-grid Inverter එකක් සහ පොඩි බැටරි පැක් එකක් ලයිට් නැති වෙලාවට විතරක් යූස් කරන්න තියා ගත්තනං හරි (මගේ ඇත්තටම මුලින් ඕෆ් ග්‍රිඩ් එකක් ගැහුවා, පස්සෙ වයිෆ්ට රේට් එක අඩුවට සෝලා ලෝන් එකක් හම්බෙලා on grid එකකුත් ගැහුවා, දැන් ලයිට් කපන සීන් එකක් නැති නිසා ඉඳලා හිටල ලයිට්...
  2. NEMISIS

    මේ වගේ අවස්ථාවක නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?

    child seat එක අනිවර්යද කියන එක ශුවර් නැහැ හැබැයි පොඩි ලමයි පැසෙන්ජර් සීට් එකේ ගෙනියන්න බැහැ කියන එක නං ශුවර්, වයස 12ට හෝ 14ට අඩු නං (මාව දවසක් ලියන්න හැදුව පොඩි එකා පැසෙන්ජර් සීට් එකේ ඉඳල)
  3. NEMISIS

    මේ වගේ අවස්ථාවක නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?

    ඩ්‍රයිවර් වැරදියි මම දන්න විදියට අවුරුදු 12ට(12 හරි 14 හරි) අඩු ලමයි කාර් එකේ ඉස්සරහ පැසෙන්ජර් සීට් එකේ ගෙනියන්න බැහැ. පිටිපස්සෙ child සීට් එකක ගෙනියන්න ඕන පොඩි නම්.
  4. NEMISIS

    පිච්චිලා 😱 - ZTE F660 | SLT Fibre - නිකන් මාරු කරල දෙනවද? අලුතෙන් දෙන මොඩල් මොනවද? 5GHz ඒව දෙනවද? අපෙන් ගාස්තුවක් අය කරනවද? 😟

    මගේ රවුටරයක් කලින් වොරන්ටි කාලෙ ඇතුලත මාරු කරලත් දෙන්න බැහැ කිවුවා. කොපර් ලයින් එක තියන කාලෙ උනේ, අකුණක් ගහල තමයි කැඩිලා තියෙන්නෙ ඒක නිසා දෙන්න බැහැ කියලා කිවුවා. ලයිට් ටික පත්තු වෙනවා නං දෙන්න පුලුවන් කියලා මම රවුටරේ ගලවලා පවර් line එකට resistor එකක් දාල පවර් LED එක පත්තුවෙන්න හදලා ආයෙ ගිහින්...
  5. NEMISIS

    Iron Drome Weapon System Engineering

    ත්‍රෙඩ් එක දානකොට රෑ වෙලා වැඩියි දවල් ඉස්සකෝලෙ ගිහින් ආපු එක්ස්පර්ට්ලා රෑට කාල නිදි ඇති දැං හෙට හවස 2-3ට වගේ bump එකක් දාපන්. එතකොට ඉස්කෝලෙ ගිහින් හෙට දවසෙ ඉගෙනගෙන ආපු ටිකත් එක්ක ත්‍රෙඩ් එක අප්ඩේට් කරයි.
  6. NEMISIS

    Programmer අයගෙන් උදව්වක්

    උඹ ඌත් එක්ක කරන මැසේජ් අවදානම් තත්වෙකට වැටෙනවා උඹගෙ අනෙක් මැසේජ් වලට ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ
  7. NEMISIS

    Programmer අයගෙන් උදව්වක්

    Mod යූස් කරන එකේ ලොකු රිස්ක් එකක් තියනවා, අපි දන්නෙ නැහැ මොනවද කරලා තියන වෙනස්කම් කියලා Official app එකේ තියන security ෆීචර්ස් එහෙම ඩිසේබල් කරලා තියෙන්න පුලුවන් Mod කරපු ඇප් වල Receive කරන කෙනා compromised mod එකක් යූස් කරොත් ඔයා එයාට යවන මැසේජ් ලීක් වෙන්න එහෙම පුලුවන් හැබැයි ඔයාට directly ලොකු...
  8. NEMISIS

    AWS

    This is true when the scale we are talking about is similar FB. otherwise self hosting won't be profitable. (We rarely develop applications that need to scales to that level.) Even at that level, a lot of apps run on top of cloud providers. PickMe runs on Azure AirBnB runs on AWS Instagram used...
  9. NEMISIS

    ස්වර්ණභූමි ඔප්පු

    උඩින් කියලා තියන ඒවට අමතරව පාරවල් වල එහෙම ප්‍රශ්න තියෙන්න පුලුවන් සාමාන්‍ය ඉඩමකට පාරක් තියෙන්න ඕන කියලා එකක් තියනවානේ. හැබැයි ඕවට පාරවල් නැතිව නිකන් බයික් එකක් වත් යන්න බැරි අඩි පාරක් තියන ඉඩම් වෙන්න පුලුවන් තව මම දන්න විදියට ගෙවල් එහෙම හදන එකේ ප්‍රශ්න තියනවා ඒ උනාට ඕව තියන ගොඩක් අය ඒ ඉඩම් වල...
  10. NEMISIS

    AWS

    godak ewa dpends ඉතින් vendor ලොක් වෙන්නෙ නැති වෙන්න කරනවා කියන්නෙ අපේ පැත්තට overhead එකක් එනවානේ. හැබැයි microservice වගේ කරනවා නං වෙන vendor කෙනෙක්ට migrate වෙන්න උනොත් සේරම එක සැරේ migrate කරන්නෙ නැතිව ටික ටික migrate කරගන්න පුලුවන් මම උනත් කරන ගොඩක් පොඩි ප්‍රොජෙක්ට් නං පුලුවන් තරං vendor...
  11. NEMISIS

    AWS

    නිකන් VM එකක monolith ඇප් එකක් ඩිප්ලෝයි කරද්දි කොහෙන් හරි shared hosting එකකට යන වියදමත් එක්ක බැලුවම AWS පාඩුයි කියලා හිතෙන්නෙ පුලුවන්. ඒ උනාට K8s cluster වගේ තියන auto scale වෙන සිස්සටම් එකක් ගත්තම මාරම ලාබයි dedicated resources වල දානවට වඩා. තව S3 වගේ ඒවයෙ ස්ටෝරේජ් එකේ විදියට අපි ගෙවන ගාන...
  12. NEMISIS

    පිහිය මුවහත් කිරීම

    මගේ ලඟ ali එකෙන් ගෙනාපුවත් තියනවා odiris එකෙන් ගනපුවත් තියනවා දෙකම අවුලක් නැහැ හැබැයි මේකෙන් ගොඩක් ලොකු පිහි මදින්න අමාරුයි, වක් පිහි වගේ ඒව මදින්නම අමාරුයි ඒකට අර වගේ ලීයක් හදා ගත්තනං හරි. ඒකෙන් ඕන පිහියක් මදින්න පුලුවන්
  13. NEMISIS

    පිහිය මුවහත් කිරීම

    ඩයමන්ට් ප්ලේට් කිවුවෙ මේව https://www.aliexpress.com/item/1005005880608831.html මේවයින් නං එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ මගේ ලඟ තියන අනෙක් නියන්, යතු තල එහෙම මදින්න ගනිපුවා තියනවා, ඕදිරිස් එකේන් ගනිපු ඒවත් තියනවා. මේවයින් මැද්දට පිහි වලට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ...
  14. NEMISIS

    පිහිය මුවහත් කිරීම

    මම කරන්නෙ මෙහෙමයි 1. කිචන් එකේ තියන පිහි වලට ඩයමන්ඩ් ප්ලේට් දෙක තුනක් ගෙනත් තියනවා, ඒකෙන් මුවාහත් තියනවා 2. ලොකු පිහි (මන්න පිහි, තේ පිහි) වගේ ඒව ලීයක තමයි මුවාත් තියන්නෙ. ලී කැල්ලක් අරගෙන ඒකෙ පැත්තක් ෆ්ලැට් වෙන්න පිහියෙන්ම ඇහලා දාල ඒක හරහට තියල ඒක උඩට ගල් කුඩු දාල මදිනවා. ගල්කුඩු කියන්නෙ පොඩි...
  15. NEMISIS

    Home LP gas pipe setup advice

    සාමාන්‍ය බටේකුත් 1.5m විතර දිගයි නේද කොපර් බට දැම්මොත් කෙලින්ම L ශේප් බෙන්ඩ් එහෙම දාන්න වෙන්නෙ, ඒ දෙක ගැනත් හිතුවම මට හිතෙන්නෙ 2.7m වගේ දිගකදි ඔය මොන විදියට කරත් pressure loss එක එක වගේ වෙයි කියලා
  16. NEMISIS

    Home LP gas pipe setup advice

    ඕකට ඔය මැදින් දාල තියන තඹ බටේ ඕනමද එහෙම නැත්තං හරි ලේසියිනේ, අවශ්‍ය දිගට ඔය කහපාට ෆ්ලෙක්සිබල් ගෑස් බටේ හාඩ්වෙයා එකකින් අරගෙන එක කෙලවරක් ලිපට හයි කරනවා අනෙක් කෙලවරට රෙගියුලේටරේ හයි කරනවා හෝස් ක්ලෑම්ප් දාල. තනියම කරගන්න පුලුවන් තඹ බට දාල කරන වැඩේ හරියට කරන්න ඔය බෙන්ඩ් එහෙම පාස්සන්න ඕන නේ. ඒවට...
  17. NEMISIS

    හෝස් පවර් තුන්කාලෙ වතුර මෝටරයක් ඇම්පියර් කීයක් විතර ගන්නවද?

    HP ගාන/W ගාන බලලා තීරනය කරන්න පුලුවන් මෝටරේ වැඩ කරද්දි ගන්න ඇම්පියර් ගාන සමාන්‍යෙන් AC මෝටරයක් start වෙද්දි පොඩි වෙලාවකට ගොඩක් ලොකු කරන්ට් එකක් ගන්නවා, ඒක අර සාමාන්‍යෙන් එක දිගට දුවනකොට ගන්න ඇම්පියර් ගාන වගේ 7-8 ගුණයක් වෙන්නත් පුලුවන්.
  18. NEMISIS

    Aliexpress oders delay නේද?

    එහෙම නැහැ නේද මේ ගිය සතියෙ 6 වෙනදා දාපු ඕඩරයක්, අද 14 ලංකාවෙ කුරියර් කම්පැනියටත් දීල තියනවා. හෙට ඉරිදා, සඳුදා වෙද්දි මේක හම්බෙනවා ලංකාවෙ DEX එකට දීල තියන නිසා අනිවාර්යෙන් දවස් දෙකෙන් වගේ හම්බවෙනවා (එතකොට දවස් 10ක් වගේ ඕඩර් එක දාල අතට එන්න ගිහින් තියෙන්නෙ).
  19. NEMISIS

    Gasoline Generator - Help

    දැන් ටික දවසකට කලින් ත්‍රෙඩ් එකකදි කිවුවා නේද ජෙනරේටරයක් තියනවා ඒක කැඩිලා ගත්තු තැනටම හදන්න දුන්නද මොකද්ද එකක් ඒකට මොකද උනේ ඉඳලා හිටල නං ඕන වෙන්නෙ තව එකක් ගන්නෙ ඇයි ඒකටම මොනවා හරි කරගත්තානං හරි නේ
  20. NEMISIS

    මර්වින් ස ගෙ සුන්දර මතකයක්

    Live දුන්නෙ සීන් එක පහු වෙලා පෙන්නන්න වෙන්නෙ නැහැ කියලා දන්න නිසාම කරන්න ඇත්තෙ

    No contents