මගෙ pen drive 1 format කරන්න බෑ. write protected කියල වැටෙනව.
පල්ලෙහා තියන ක්‍රම ඔක්කොම අත්හදා බැලුව. කිසිම ප්‍රතිපලයක් නැහැ.
*pen එකේ write protection switch 1ක් තියේද කියල බැලුව.
*HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\StorageDevicePolicies වල value 1 to 0 කළා.
*Diskpart command 1 try කරලා format කරන්න බැලුව.
*වෙන com එකකිනුයි, ubuntu OS 1 තියන com එකකිනුයි format කරන්න බැලුව.
*net එකේ free format කරන්න තියන software try කළා.
No luck
දන්න කෙනෙක් help එකක් දෙන්නකෝ............................!!!!!!!!!!!!

. rep 5.