ඔය links වලින් try එකක් දෙන්න.නමුත් ඔය IDM එක time out කේස් එක එන්නේ අපි multiple connections වලින් download කරනකොට.හදිස්සියෙවත් ඔය links 8 න එකක් හරි timeout උනොත් හරි resume කරගන්න බැරි උනොත් ලෝක ලෙඩේ.
ඒ නිසා ලොකු files download කරනකොට.
IDM>options>Connections>Default max. con. number කියන...