1. NEMISIS

    ඈ සිංහලු...

    ඩරස් එකේ වොරන්ටි මාස 6යි කිවුවා නේද සාලා එකේ අවුරුද්දයි දැක්කද ඒක
  2. NEMISIS

    Questions බඩ ඉරිගු කන්න ගියාම 5ක්

    මම නං හිතන්නෙ නැහැ මොකද කරලෙ අර කෙඳි කෙඳි වගේ තියන ටිකෙන් තමයි කරල පරාගනය වෙන්නෙ. පොඩි කාලෙ මොනවා හරි කරන්න ගිහින් ඒ ටික කැඩුනොතින් කරලෙ ඇට හැදෙන්නෙ නැහැ අනික් එක ඔය ඔහොම බෙහෙත් දානවා කියන එක මං ඇහුවෙත් මේ ත්‍රෙඩ් එකෙන් මට හිතෙන්නෙ ඕකත් අර - මයියොක්කා බදින තෙල් බාජනේට ප්ලාස්ටික් බෝතල් දානවා -...
  3. NEMISIS

    Questions බඩ ඉරිගු කන්න ගියාම 5ක්

    මට නං හිතෙන්නෙ නැහැ කරල ඇතුලට දානවා ඇති කියලා, එහෙම කරන එක හරි අමාරු වැඩක්නේ බඩ ඉරිඟු ගස් අඟල් 6න් 6ටද කොහෙද හිටවන්නෙ එක ගහක කරල් 3ක් විතර තියනවා කොහොමද කියලා හිතපන්කෝ කරලෙන් කරල ඇතුලට බෙහෙත් දාන්නෙ අක්කර ගනන් වවනකොට හැබැයි ගස් වලට නං තෙල් ගහනවා ඇති අනික බඩ ඉරිඟු ගනිද්දි කරල පිටින් ගත්තනං හරිනේ...
  4. NEMISIS

    ඈ සිංහලු...

    sala
  5. NEMISIS

    ඈ සිංහලු...

    Prolink agent ව කන්ටැක් කරලා බැලුවද
  6. NEMISIS

    ඈ සිංහලු...

    ඕක නං ශුවර් වගේ
  7. NEMISIS

    ඈ සිංහලු...

    බැටරි ඒජන්ට්ගෙන් ගන්න එක තමයි. සමහර විට අඩුවට තියෙන්නෙ පරන බැටරි වලට ආපහු ඇසිඩ් දාල වටේට පොල්තෙල් ගාල, පොලිතින් සීල් එක ගහපුවා වෙන්න පුලුවන්. Prolink agent කෙනෙක් ලංකාවෙ ඉන්නවා නේද, එතනට කියලා ඩිලිවර් කරගන්න. ඩරස් එකේ තියන ඒවත් ශුවර් කරන්න අමාරුයි.
  8. NEMISIS

    To be a trusted leader.. 🙂

    Some of the items are not micromanagement per se. Also, there are situations where micromanagement is necessary. Micromanagement is not always a bad thing. The following are perfectly valid questions, constructive criticism is not micromanagement. මේකෙ විදියට පිස්සු කෙලින, වෙලාවට වැඩේ කරන්නෙ...
  9. NEMISIS

    ලංකාවේ වාහන එළවීම විදේශිකයින්ට

    අර ටුක් ටුක් රෙන්ටල් එකෙන් එහෙම කියනවානේ උන්ම ඕක හදලා දෙනවා කියලා ටුවරිස්ට්ගෙන් ඩොකියුමන්ට් ටික අරගෙන උන් ඒක කරලා දෙනවා ඇති.
  10. NEMISIS

    Data backup වලට (External SSD or HDD)

    Long term storage නං blue ray වගේ එකකට ගහලා පරිස්සමට අරන් තියන්න පුලුවන්. සාමාන්‍යෙන් කියන්නෙ අවුරුදු 50ක් විතර තියාගන්න පුලුවන් කියලා. නිතරම ආපහු ඇක්සස් කරන්න ඕන නං HDD තමයි, SSD long term storage එකට හරියන්නෙ නැහැ හැබැයි HDD පිසිකලි ඩැමේජ් වෙන්න පුලුවන් ඒක නිසා RAID සෙටප් එකක් වගේ තියාගන්නත්...
  11. NEMISIS

    SLT Fiber ප්‍රශ්නයක්

    SLT එහෙම ඒ රෑට දෙන එක ෆුල් ෆ්‍රී ලිමිට් එකක් නැහැ. එහෙම කෙනෙක්ට කියලා ඩවුන්ලෝඩ් කරගන්න එක තමයි හොඳම අර කියපු වගේ auto download නතර වෙන සීන් එකක් මට නං මීටර් වෙලා නැහැ මම PS5 Games 300GB+ ඒව එහෙම ඩවුන්ලෝඩ් කරලා තියනවා අවුලක් නැතිව
  12. NEMISIS

    Xiaomi's Founder Then VS Now 💰🎯🚀

    ඔය සොෆ්ට්වෙයා සීන් එකක්නේ. ඕක හරියට වැඩ කරනවා නං අනික් එවුනුත් ඕක කරනවානේ, ඕක රිලයබල් විදියට ගොඩදාන්න බැරි නිසා තමයි හැම එකාම හාඩ්වෙයා සෙන්සර් එකක් දාල ෆෝන් හදන්නෙ. අනික ඔය සෙන්සරේ නැතුව හැදුවට සල්ලි වලිනුත් උන්ට ලාබයක් නැතිව ඇති. අනික් එක හරි සෙන්සර් එක තිබ්බත් සමහර ටෙම්පර්ඩ් ග්ලාස් එක්ක සහ...
  13. NEMISIS

    Reddit SriLanka එක කරන්නේ ඉංදියන් කොටි කියන එකට හොඳම සාක්ෂිය

    ඕකට ඉතින් අලුත් සබ් එකක් හැදුවා නං හරි සිංහලෙනුත් කන්ටෙන්ට් දාන්න ඔය r/srilanka එකත් මෙලෝ බල්ලෙක් නැතිව තිබිලා ඔය ලඟදි තමයි ටිකක් ඇක්ටිවු වෙලා තියෙන්නෙ, ටිකක් ටුවරිසම් එක්ක ඕකෙ පෝස්ට් ටිකක් ආවෙ ඇත්තටම ඕන නං ඕකෙ සබ් එකක් හදලා ek එකේ එවුන් එක්ක මාස 5-6ක් ෆුල් ඇක්ටිවු තියා ගත්තානං r/srilanka එක...
  14. NEMISIS

    Xiaomi's Founder Then VS Now 💰🎯🚀

    anik eka temperd glass edges black color thiyana temperd glass walin ambient light sensor eka hariyata wada karanne nathiwa yanawa, ehema nat nam sensor walata thiyana coutout align une nathi unat meka wenawa. samahara tempered glass walata proximity sensor ekat awul yanawa.
  15. NEMISIS

    ලියවන පට්ටලයට

    https://en.wikipedia.org/wiki/Machine_shop
  16. NEMISIS

    ලියවන පට්ටලයට

    හරි නම Machine Shop වෙන්න ඕන ලියවන පට්ටල් වල ප්‍රධාන මැශින් වර්ග දෙකක් තියනවා Lathe machine සහ Milling machine, ඒක නිසා Lathe shop වගේ කියන එක වැරදියි කියල මට හිතුනෙ
  17. NEMISIS

    ai අපිටම හදන්න බැරිද?

    තියරිටිකලි පුලුවන් ලෝකලි AI මොඩල් එකක් රන් කරන්න ප්‍රැක්ටිකලි තේරුමක් නැහැ, හොඳ මොඩල් අපිට දෙන්නෙත් නැහැ, එහෙම එකක් හොයා ගත්තත් ඒව රන් කරන්න පට්ටම ලොකු RAM එකක් සහ AI Accelerator/GPU එකක් ඕන එහෙම රන් කරත් පර්ෆෝමන්ස් අඩුයි. අපේ ලඟ තියන කම්පියුටර් වල රන් කරොත් සෑහෙන වෙලාවක් යනවා රන් වෙන්න ඕනම නං...
  18. NEMISIS

    ගණන් අඩු TV stick, TV Box දරාස් තියෙන

    අපි යූටියුබ් නෙට්ෆ්ලික්ස් වගේ ඒව විතරක් බලන නිසා Amazon fire tv stick එකත් හොඳ ඔප්ශන් එකක්. මගේ ලඟ Fire TV Inbuilt TV එකක් තියනවා මේකට නං VLC Player, Apple TV වගේ ඇප් එහෙමත් දාල ඒවත් බලන්න පුලුවන්. ගානත් Google TV එකට එහෙම වඩා අඩුයි. අනික ඇමසන් එකෙන් සපෝට් අප්ඩේට් එහෙම දෙන නිසා බය වෙන්න දේකුත්...
  19. NEMISIS

    Presto එකෙන් Mac Mini M4

    Products genuine හැබැයි මට තේරුනු විදියට Hand carry කරලා දෙන්නෙ. iPhone එහෙම නං බොක්ස් එහෙම කිසිම අවුලක් නැතිව තිබුනා ඒ උනාට මැක් බුක් එකේ බොක්ස් එකේ මුලු එහෙම පොඩ්ඩක් තැලිල වගේ තිබුනෙ. ඒ උනාට ලැප් එකේ ඔන් කරලවත් තිබුනෙ නැහැ, සීල් එක තිබුනා හැබැයි මට කියන්න බැහැ ඒක ඔරිජිනල් සීල් එකමද කියලා ඒක...
  20. NEMISIS

    සහෘදයිනි දෙන්න අදහසක්

    UI ටික හදලා නං තියෙන්නෙ මෙහෙම කරන්න පුලුවන් ඒ එක එක ස්ක්‍රින් එකේ වෙන්න මොනවද කියලා අකුරක් නෑර ඩොකියුමන්ට් කරගන්න. එහෙම කරලා ඩිවලොපර් ගෙන ටයිම් එස්ටිමේට් එකක් ගන්න පැය වලින් පැයට රේට් එකත් ගන්න Backend එක ඩිවලොපර් ට කියන්න containerize කරලම හදන්න කියලා, එතකොට කවදහරි ස්කේල් කරන්න උනොත් වෙනම ලොකු...

    No contents