1. NEMISIS

    ෆෝන් එක නැති උනා...

    ඒක හරියටම දන්නෙ නැහැ තියෙන්නත් පුලුවන් ඕව ෆෝන් එකේඩේටා ඕෆ් කරත් bluetooth signals transmit කරනවා ලඟ තියන අනෙක් iPhone වලින් ඒක pick කරලා ලොකේශන් එක හරියටම දෙනවා GPS චිප් නැති මැක් එහෙමත් ඔය විදයට ට්‍රැක් කරන්න පුලුවන් Android phone වලත් ඕක තියෙන්න පුලුවන් මම හරියටම හොයලා නැහැ
  2. NEMISIS

    මේ වන්චාකරුට ඔබත් අසු උනාද? මෙන්න ඇත්ත

    ඉතිං බං ඌ ෆොටෝ දාල තියෙන්නෙ proof වලට අර කම්බි ගැන මූ කියලා තියන කතාව හරිනේ, කනුව ලොකුවට ගහල අර හීනියට කම්බි බඳින එක තේරුමක් නැහැ. ඒක අපේ ගෙදර හදන වෙලාවෙ structure එක බලපු එකා අපිටත් කියලා තිබුනෙ. කනූවෙ සයිස් එකට කම්බි සයිස් එකයි ස්ට්‍රප් වල සයිස් එක හරියටම තියෙන්න ඕන කියලා. නිකං බාස්ලාගෙ...
  3. NEMISIS

    ෆෝන් එක නැති උනා...

    Find my iPhone එකෙන් බැලුවෙ නැද්ද Cellular data off කරලා තිබ්බත් find my iPhone වැඩ කරනවා.
  4. NEMISIS

    වාහන ලන්සුව ගැන විස්තරයක්

    ඒක නිසා තමයි ඕවට සල්ලි තියන එකෙක් වත් ලොකු ගානක් බිඩ් කරන්නෙ නැත්තෙ සර්විස් නොකර දුවල අමු මරාල වෙලා ඇත්තෙ කෑලි බෑලි ගලවලා තියෙන්න පුලුවන්
  5. NEMISIS

    Solar ගහන එක කේස් වගේ ඉස්සරහට

    ඔවු Batterless වැඩ කරන්න පුලුවන් Inverter තියනවා. ගොඩක් වෙලාවට ඒවයෙ High PV Input එකක් තියෙන්නෙ, සමහර ඒව තියනවා ඉර එලිය අඩු උනාම කෙලින්ම ග්‍රිඩ් එකට ස්විච් වෙන්නෙ නැතිව මදි ලෝඩ් එක විතරක් ග්‍රිඩ් එකෙන් ගන්න ඒවා ඔහොම එකක් හොඳට යූස් කරන්න පුලුවන් වෙයි හැබැයි ටිකක් වැඩිපුර පැනල් දාගන්න වෙනවා.
  6. NEMISIS

    Rolls Royce Phantom 8 Series 2 🚘 කෝටි 50ක් වත් වෙනවා ඇති 🤑🤑

    දැං ඔය ගානක වාහනයක් ගන්න එකෙක් ikman.lk එකෙන් බලලද ගන්නෙ.
  7. NEMISIS

    Presto එකෙන් Mac Mini M4

    mage personal experience එක විදියට මම Apple computers (MacMini, iMac, MacBook pro) යූස් කරලා තියනවා 2012 වගේ ඉඳන්, ඒ එකකවත් Hardware issue ඇවිත් නැහැ. එක පාරක් display recall එකක් ආවා, ඒකට අලුත් ඩිස්ප්ලේ එකක් හම්බුනා, එකක බැටරිය දාන්න උනා අවුරුදු 8ක් විතර යූස් කරාට පස්සෙ ඒක නිසා මම රිස්ක් එක...
  8. NEMISIS

    මේ වගේ පෙට්ටියක් ගන්න තියෙනවද ලංකාවේ

    ඕකෙ පොඩි සීන් එකක් තියනවා මී වදේ අයිනෙ දාරෙ පැත්තෙ තමයි උන් පිලවු/පැටවු හදන්නෙ. වදේ හයි වෙලා තියන පැත්ත සහ මැද හරියෙ පැනි තමයි තියෙන්නෙ ඔය වැඩේ exploit කරලා පැනි විතරක් තියන වද හදන්න පොඩි trick එකක් කරලා තියෙන්නෙ උසින් අඩු පොඩි පෙට්ටියක් තියනවා පැනි හදන්න. එතකොට ඒ පෙට්ටිය ඇතුලෙ ගොඩක් ලොකුවට වදේ...
  9. NEMISIS

    මේ වගේ පෙට්ටියක් ගන්න තියෙනවද ලංකාවේ

    Apparently you can buy one for $777 https://www.honeyflow.com/ But need to do own research if you are buying one, because American bees, European bees and Indian bees are different in size so artificial honey combs needs to be designed specifically for each type of bees (as i understand)
  10. NEMISIS

    මේ වගේ පෙට්ටියක් ගන්න තියෙනවද ලංකාවේ

    මට නං ශුවර් නැහැ ඔය වගේ ක්ලීන් තියේවි කියලා මොකද අපේ තාත්ලගෙ ගෙදර මී මැසි පෙට්ටි තියනවා ඒවට කූඹි එන එක එහෙම නතර කරන්න හරි අමාරුයි අනික උන්ගෙ වද වල පැනි සීල් කරලානේ තියෙන්නෙ ඒව ඔහොම බටයක් ගැහුවට එලියට බේරෙන්නෙ නැහැ (හැබැයි ඔහොම බේරෙන්නෙ ගානට බට ලයින් දාල හදපු ප්ලාස්ටික් මී වද දාල හදපු එකක්ද දන්නෙ...
  11. NEMISIS

    Trial පෙන්නන්ඩ ගිහින් වෙච්ච රසබර සිදුවීම්

    මම ට්‍රයල් පෙන්නපු දවසෙ මට හොඳටම උණ හැදිලා තිබුනෙ, උදේ පාන්දර හෙන අමාරුයි පැනඩෝල් දෙකක් බීලා උණ අඩු වෙන්නත් කලින්ම බයික් එකේ ට්‍රයල් දෙන්න උනා. ඇඟටත් අමාරුයි ඒ කාලෙ ලොකුවට බයික් පදින්නත් බෑ, උනත් එක්ක ඒක ෆේල් උනා ත්‍රවිල් එකේ ට්‍රයල් එක ගේමක් නැතුව දුන්නා, ඒ කාලෙ ගෙදර ත්‍රීවිල් එකක් තිබුනා ඒක...
  12. NEMISIS

    Presto එකෙන් Mac Mini M4

    ඒක ශුවර් නැහැ Unbox කරලා ගෙනත් මෙහෙ ආපහු සීල් එක ගහනවද දන්නෙ නැහැ. මම iPhone 2k සහ Macbook pro එකක් අරන් තියනවා මැක් බුක් එක නං custom spec වලට ගත්තෙ ඒක නිසා ජල්තර් කේස් එකක් වෙන්න හරිම අඩු චාන්ස් එකක් තියෙන්නෙ, ඒක හරියටම මම ඔන් කරපු දවසෙ ඉඳන් Apple care activate උනා iPhone වල නං සති 3ක්...
  13. NEMISIS

    ElectronJS

    VSCode එක හදලා තියන්නෙත් ඕකෙන් තමයි, ඒක නිසා ටෙක්නොලොජි එක ගැන සැකයක් තියාගන්න දෙයක් නැහැ (Performance අඩුයි කියලා කියනවා නං VSCode එකේ එහෙම ලොකු performance issue එකක් නෑනේ) UI එක හරියට හදාගන්න පුලුවන් නං යූසර්ට Electron App එකක් කියලා පේන්නෙ නැති වෙන්නම හදන්න පුලුවන් වාසිය තියෙන්නෙ වෙබ්...
  14. NEMISIS

    Presto එකෙන් Mac Mini M4

    මම ගනිපු එක නං ඔරිජිනල් සීල් එක තිබුනා හැබැයි ඉතින් ඒක ආපහු ගහන්න පුලුවන් නේ. හැබැයි මැක් බුක් එකක් නං Activate වෙන ඩේට් එක අනුව බලන්න පුලුවන් කලින් ඔන් කරලද කියලා, තව බැටරි එකේ සයිකල් කවුන්ට් එකෙනුත් බලන්න පුලුවන් මගේ නං Apple care මම ඔන් කරපු දවසෙ ඉඳන් ඇක්ටිවු උනා, ඒ කියන්නෙ කලින් ඔන් කරලා...
  15. NEMISIS

    බිත්තර වී

    ඔය කියන තරං සංකීර්ණ නැහැ අපේ තාත්ත එහෙමත් ඉස්සර බිත්තරවී හදල විකුන්නා. අපේ අම්මගෙ අක්ක බැඳලා ඉදපු ලොකු තාත්ත අර ගොවිජන සේවා එකේ එහෙමත් ප්‍රසිද්ද ලොකුවටම බිත්තර වී හදපු කෙනෙක්. එයා නං බිත්තර වී පැකට් කරලා ලේබල් ගහලා එහෙම විකුන්නෙ ලේසියෙන්ම කරන්න පුලුවන් වෙන් වෙලා තියන කුඹුරක් තියනවා නං, වටේ වෙන...
  16. NEMISIS

    Presto එකෙන් Mac Mini M4

    මන් මෙතනින් ගොඩක් බඩු අරන් තියනවා ලඟදි M4 MAX MBP එකක් ගත්තා මුන් hand carry කරලා තමයි දෙන්නෙ හැබැයි මම ගනිපු බඩු නං කලින් ඇක්ටිවේට් කරලා තිබුනෙ නැහැ මම ඔන් කරපු දවසෙ ඉඳන් ඇපල් කෙයා ඇක්ටිවු උනේ ෆෝන් එහෙමත් අරන් තියනවා කිසිම දේක අවුලක් වෙලා නැහැ දැනට (මුන්ගෙන් වොරන්ටි නං අරගෙන නැහැ, කේස් එකක්...
  17. NEMISIS

    Presto එකෙන් Mac Mini M4

    ලංකාවෙන් ගන්න එක ලාබයි ඕක ඔය විදියෙ අමර කට්ටක් කාල වැඩිම උනොත් රුපියල් 10000ක් ඉතිරි කරගන්න පුලුවන් වෙයි උඹට ලංකාවෙන් හම්බුනු අඩුම ගානට වඩා 15ක් අඩුවෙන් ගන්න පුලුවන් තැනක් මට හම්බුනා (මේ ගානට නං ප්‍රෙස්ටෝ එකෙන් ගෙන්න ගන්නත් බැරි වෙයි මං හිතන්නෙ) https://www.luxuryx.lk/mac-mini-m4-chip
  18. NEMISIS

    හොඳ power bank එකක් කියන්න

    මගේ ලඟ Mi ඒව දෙකක් තිබුනා අවුරුදු 5ක් විතර දෙකම යූස් කරා හෙවිලි යූස් කරා, කාලයක් ගියාම USB Port එක circuit එකෙන් ගැලවිලා වැඩ කරන්නෙ නැතිව ගියා, කීප පාරක් රෙපෙයාර් කරා දැන් නං අයින්. කරලා තියෙන්නෙ පස්සෙ ගත්තා Anker එකක්. ඒකෙ කොලිටිය MI එකට වඩා ගොඩක් හොඳයි හැබැයි මගුලෙ Fast charging නැහැ
  19. NEMISIS

    Mobile app Project

    ඕක පොතක් නං PDF ඇරෙන්න තියන වෙන ebook format එකකට convert කරන එක හොඳ නැද්ද PDF Zoom කරන්න උනොත් හතර පැත්තටම ස්ක්‍රොල් කරන්න ඕන වෙන වගේ ප්‍රශ්න තියනවානේ ebook format තියනවා text size එක වැඩි කරාම ගානට wrap වෙලා එන ඒවා, text content එක එහෙම එකකට කන්වර්ට් කරා නං හරි නේද. ebook රීඩින් ඇප් වල පේජ්...

    No contents