1. NEMISIS

    මාසික් ආදායම මිලියනය වෙනකොට වයස කීයද?

    ඒක තමයි නේද මං නං කාර් එකක් ගන්නවා එහෙමනං
  2. NEMISIS

    යකඩ හීනයක් ඩෙඩ්

    එතන බන් ලෑන්ඩ්මාස්ටරේත් පාර මැදනේ, ඇත්තටම ඒකෙන් බාගයක් බයික් කාරයගෙ ලේන් එකේනේ ඉරත් කපලා බයික් එකේ එකත් පාර මැදින්ම යනවා ඒ උනාට පේන විදියට ඒකා ඉන්නෙ උගේ සයිඩ් එකේ මට පේන විදියට නං බයික් එකේ එකාටම වැරැද්ද කියන්න බෑ මෙතන නං, අරූගෙ කරුමෙට ඉස්සරහිං ආවෙ හෝන් එක නැති වාහනයක්, හෝන් එක තියන එකක් ආවනං ඌ...
  3. NEMISIS

    මිල වැඩියි.. අලෙවියක් නෑ.. Aqua, Prius ආනයනය නවතා දමයි…

    ඒක තමයි, සේල් වල එවුන්ගෙ සීන් එක ඇත්තෙ ඉක්මනට වාහන ඕන එවුන්ගෙන් ගාන කපාගන්න කොහොමත් හදිස්සියක් නැති එවුන් ගනන් ටික ටිකක් ස්ටේබල් වෙනකල් ඉන්නවානේ පර්සනල් ඉමපෝට් කරන එක ටිකක් වෙන්න ගත්තම ගනන් ටික අඩුවෙයිනේ මොකෝ කරන්න හිතං ඉන්නෙ LC250ක් වත් නැතුව අමාරු ඇතිනේ දැං ඒ පැත්තෙ
  4. NEMISIS

    Thapalen parsalayak yawanda thiyena fastma widiha mokakda

    කුරියර් කම්පැනි ගොඩක් ඒවයෙ one day delivery තියනවා හැබැයි සමහරු ගොඩක් ලොකු දේවල් එහෙම කරන්නෙ නැහැ. ඩොකියුමන්ට් වගේ ඒව තමයි එහෙම යවන්නෙ එක සැරයක් මාතර ඉඳන් කුරුනෑගලට එහෙම යැවුවා ප්‍රොන්ටෝ ෆෑල්ශ් කියලා එකකින් 2000ක් ගත්තා ඕන නං බස් එකක දාල යවන්න පුලුවන්, බස් එක යන පාරට ඇවිත් පාර්සලේ ගන්න ඕන
  5. NEMISIS

    උබලට සම්පූර්නයෙන්ම නොමිලේ වාහනයක් ගන්න දෙනව

    ask for a luxury cruise or something, then hire a company to manage trips all around world. rest is history.
  6. NEMISIS

    උබලට සම්පූර්නයෙන්ම නොමිලේ වාහනයක් ගන්න දෙනව

    F35/F22 වගේ එකක් ගන්නත් දෙනවද? බිම යන වාහනයක් කියලා නෑනේ අවුරුදු 5න් පස්සෙ චීනෙට විකුනලා දානවා 1B වලට වගේ
  7. NEMISIS

    උදව්වක් ඕනේ ණයක් ගැන

    Personal loan ගන්න පුලුවන් collateral වලට ඇසට් එකක් තියලා. සෙලාන් එකෙන් එහෙම දෙනවා, ලොකු ගනන් ගන්න ගියාම උන් අහනවත් එක්ක process එක ඉක්මන් කරන්න පුලුවන් එහෙම ඇසට් එකක් තියනවානං කියලා. උඹට වාහනයක් තියේ නං ඒත් මේකම කරන්න පුලුවන් (මේක වාහනේ බැංකුවට මෝගේජ් කරන සීන් එක නෙමෙයි, ගන්නෙ personal loan...
  8. NEMISIS

    මිල වැඩියි.. අලෙවියක් නෑ.. Aqua, Prius ආනයනය නවතා දමයි…

    මම හිතන්නෙ ඊට වැඩියි මගේ යාලුවෙක් ලඟදි Vezel Z එකක් ගෙනත් තිබුනා (personal import) සේරටම ගිහින් තිබුනා කිවුවෙ 196ක් ද කොහෙද. ඇඩ් වල තියෙන්නෙ 220-240 අතරෙ. (ලක්ශ 220ක වාහනේකින් අඩුම මාජින් එක 25ක් වගේ සේල් වලින් තියාගෙන) LC250 මුලින්ම ඇඩ් තිබුනෙ 50M වගේ, දැන් ගොඩක් ඒව තියෙන්නෙ 55-70M රේන්ජ් එකේ...
  9. NEMISIS

    මාසික් ආදායම මිලියනය වෙනකොට වයස කීයද?

    ඒක තමයි මට හිතා ගන්න බෑ මට කවදා වෙද්දි මිලියනයක් මාසෙට හොයන තත්වෙට පත් වෙයිද කියලා :P
  10. NEMISIS

    උදව්වක් ඕනේ ණයක් ගැන

    ඉතින් ඔය බිල්ඩිම collateral වලට තියල බැංකුවකින් ලෝන් එකක් ගනින්කෝ. එතකොට එක සැරේම අර ලක්ශ 35 ගෙවලා ඉවරවෙනවා. ලක්ශ 35 කියන්නෙ පොඩි ගානක් නිසා පොඩි බිල්ඩින් එකක් උනත් ඔය ගාන ලේසියෙන්ම ගන්න පුලුවන් එතකොට අර උඹ දැන් ගෙවන 3.5 වගේ මාසෙට බැංකුවට ගෙවන්න සෙට් කරගත්තා නං අවුරුද්දෙන් ලෝන් එකත් ඉවරයි. උඹට...
  11. NEMISIS

    මේකිගෙ වීඩියෝ බැලුවම දුක හිතෙන ෆිල්ම් එකක් බැලුවා වගේ ෆීල් එකක් එන්නෙ

    පකිස්තානෙට බැනලා වීඩියෝ එකක් දැම්මනං අනික් බැනපු සේරම අමතක වෙලා ඉන්දියාවෙ ජාතික වීරවරියක් වෙනවා
  12. NEMISIS

    PTE 2025 MAY කරපු කෙනෙක් ඉන්නවද?

    class ekakata set wenna puluwan nam set wenna, eka worth same exam strcuture eka, lagadi eka wenas une na ne AlphaPTE or Ape Uni wage app ekak subscribe karanna, karala test tikak karanna
  13. NEMISIS

    PTE 2025 MAY කරපු කෙනෙක් ඉන්නවද?

    ලඟදි වෙනසක් උනේ නැහැනේද exam එකට ඒක නිසා මේ අවුරුද්දෙම එක වගේ තියෙන්න ඇත්තෙ
  14. NEMISIS

    Netflix එකට යොදවන සල්ලි අපිට දෙන්න - ජනපති අනුර කුමාර දිසානායක

    ඕව වැඩ කරනවා ගොඩක් ඒව, ඒ උනාට අවුල තියෙන්නෙ ඕව ස්ට්‍රිමින් ස්ලෝ, HD/4K නැහැ, ලොකුම අවුල TV එකේ හරි Console එකෙන් හරි ඕව බලන්න බැහැ TV එකේ බ්‍රවුසරේ ඔය සයිට් එක ලෝඩ් කරලා ඇඩ් ටික ක්ලික් කරන්නම විනාඩි 10ක් විතර යනවා, එතකොට එපා වෙනවා
  15. NEMISIS

    Apple phone Charger

    Future world එක authorized reseller නේ එතන බඩු ශුවර් අබාන්ස් එකෙත් ඔරිජිනල් ඒව ඇති හැබැයි එතන වෙන වෙන ඒවත් විකුනන නිසා වෙන බ්‍රෑන්ඩ් එකක් ගන්න කියලා ඇඟේ ගහන්නත් පුලුවන් Phone එක පරන උනත් අලුත් උනත් brand එක ඇපල් උනත් වෙන එකක් උනත් Fast charger වලින් බැටරිය degrade වෙන එක ඉක්මන් වෙනවා. ඒක නතර...
  16. NEMISIS

    Dialog Package speed up

    ඔය තියෙන්නෙ unlimited youtube පැකේජ් එක තියෙද්දි quality එක වැඩි කරගන්න එක නේද. ඔහොම කරාම යූටියුබ් HD එනවා එතකොට youtube ඩේට වලට කැපෙනවා youtube HD බලන්න ඕන නං ඔය unlimited පැකේජ් එක හරියන්නෙ නැහැ, මොනවා හරි ලොකු ඩේට පැකේජ් එකක් දාගන්න තියෙන්නෙ.
  17. NEMISIS

    Dialog unlimited 4mbps speed help

    ok for light web browsing. not so much for image heavy sites like social media etc. youtube works. Zoom works very well
  18. NEMISIS

    Best Spring mattress

    Arpico එකක් ගන්න මම Arpico සහ දම්රෝ දෙකම අරන් තියනවා, ආපිකෝ එක දම්රෝ එකට සාපේකශව හොඳයි කම්ෆටබල්. side by side බලද්දි දැනෙන වෙනසක් තියනවා. Spring pal නං ගන්න එපා, මම රෙන්ට් කරන එපාට්මන්ට් දෙකකට ගත්තා නිකන් කාඩ්බෝඩ් එකක් උඩ ඉන්නවා වගේ දැනෙන්නෙ. ගෙවන ගානට කිසි තේරුමක් නැහැ
  19. NEMISIS

    වටිනා ප්‍රවුර්තියක් (සිරි ලන්කා වලින්)

    උගුල්ලලා උනාට ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ ඔය එලියට හැදෙන හත්ත ෆන්ගස් එකේ කොටසක් විතරයිනේ පොලව යට තියනවා මයිසීලියම් කියලා එකක්, ඒකෙ පොඩි කෑල්ලක් තිබුනත් ඇති ආයෙ ඕව හදාන්න (හත්තෙ පොඩි කෑල්ලක් තිබ්බත් ඇති)
  20. NEMISIS

    ඉඩම් ඔප්පු (Help)

    කුඹුරු වලට අයිතිකාරයො කීප දෙනෙක් ඉන්නවා නං මෙහෙමයි වෙන්නෙ කුඹුර වැඩ කරන කාලෙට මාරුවෙන් මාරුවට වැඩ කරන්නෙ උදාහරනෙකට අයිති කාරයො 3න් දෙනෙක් ඉන්නවා A- 25%, B-25%, C-50% අයිතිය තියන විදියට. එතකොට කුඹුර වැඩ කරන කාලෙකට අවුරුද්දක් A ඊලඟ අවුරුද්දෙ C ආයෙ B, ආයෙ C වගේ විදියට එන්නෙ (අවුරුද්දක් ඇර...

    No contents