කවුද මංද හදපු පවර්පොයින්ට් ප්රසන්ටේෂන් එකක් තියෙනව. අකුරු පේන්නෙ නෑඇයි ඒ ෆොන්ට් එකම ඕනෙ ?
එහෙම කරාට හරියන්නෙ නෑනෙඉතිං වෙන සිංහල ෆොන්ට් එකකට මාරු කරලා බලාගනින්කෝ
සිංහල වල එක එක විදියට හදපු ෆොන්ට් තියනවානේ ලේයවුට් වෙනස් ඒවා(phontic/wijesekara etc), යුනිකෝඩ් ඒවා etcඑහෙම කරාට හරියන්නෙ නෑනෙ
ඔයා අර රේඩියෝ පණිවිඩ හුවමාරුව ගැන දාපු ත්රෙඩ් ටික එවන්න පුලුවන්ද? හොයාගන්න අමාරුයි මට.සිංහල වල එක එක විදියට හදපු ෆොන්ට් තියනවානේ ලේයවුට් වෙනස් ඒවා(phontic/wijesekara etc), යුනිකෝඩ් ඒවා etc
ලේයවුට් එක වෙනස් නං හරියන්නෙ නැතිව ඇති
ඒක නිසා random ෆොන්ට් ටිකක් ට්රයි කරලා බලපන්
My Profile > Find Dropdown > Find content/Threadඔයා අර රේඩියෝ පණිවිඩ හුවමාරුව ගැන දාපු ත්රෙඩ් ටික එවන්න පුලුවන්ද? හොයාගන්න අමාරුයි මට.
ස්තුතියි. එහෙම බලන්න තේරෙන්නේ නැහැ. වෙන ලිපියක් හම්බුනා ෆේස්බුක් එකේ.My Profile > Find Dropdown > Find content/Thread