1. NEMISIS

    Viral Flu

    ඩෙංගු/චිකන්ගුන්යා දෙකම තියනවා නේද මේ දවස් වල Blood test එකක් කරගත්තා නං හොඳ නැද්ද. ඩෙංගු ටෙස්ට් එක කරනවා නං දවස් 3න් හරි 7න් හරි කරන්න ඕන සීන් එකක් තියනවා, ඒක නිසා ඒක කරනවා නං අද තමයි කරන්න ඕන ඒකත් මදුරුවොන්ගෙන් තමයි බෝ වෙන්නෙ එක ගෙදර ඉන්නවා කියන්නෙ ඉතිං මදුරුවොන්ගෙන් බෝවෙනවා කියන එක වෙනවානේ...
  2. NEMISIS

    Wifi Repeater එකක් ඕනේ

    2.5 GHz රවුටර් ඔය වගේ බිත්ති කොන්ක්‍රීට් හරහා වැඩ කරනවා, හැබැයි ස්පීඩ් එක අඩුයි. උපරිම 100Mps වගේ ගන්න පුලුවන් ප්‍රැක්ටිකලි හැබැයි 5GHz එකක් ගත්තොතින් ස්පීඩ් එක හොඳට තියනවා, ෆයිබර් නං රවුටර් එක කිට්ටුවදි 300Mbps ම එනවා මගේ. හැබැයි පොඩ්ඩක් දුරට ගියත් ස්පීඩ් එක අඩු වෙනවා අනික බිත්ති හරහා එහෙම වැඩ...
  3. NEMISIS

    ලක්ශ 100-120 අතර වාහනයක්

    එහෙමම කියන්න බැහැ සමහරු ඉක්මනට විකුනගන්න ඕන නං Cash වලට කරද්දි ගාන අඩු කරනවා මොකද ලීස් එහෙම දාල ගන්න ඒවට වෙලාව යනවා ඩොකියුමන්ට් කරදර වැඩියි නේ හැම තැනටම අදාල නැහැ
  4. NEMISIS

    මහා මට්න් බිරියානි දන්සල

    අරූට ඇඩ්‍රස් එක PM කරාම ඩිලිවර් කරනවානේ බන් හැමදාම එහෙමයි කරේ දැං නං අදට ඉවරද දන්නෑ
  5. NEMISIS

    BYD විකිනෙන්නෙ චීනෙ විතරද? සුද්දො ගනන් ගන්නෙ නැද්ද?

    නෑනේ බං ඔය 3500ම BYD තිබ්බෙ නැත්තං කොහෙ හරි සේල් කාරයෙක්ගෙන් පෙට්‍රල් කාර් එකක් ගන්න පුලුවන් කමක් තිබ්බ එවුන්නේ අනික ඔය සේරම කෝටි 2ක විතර පෙට්‍රල් වාහන ගන්න ඉඳපු එවුන්නේ, ඒ වගේම ඔය වාහන ටික පාරෙ දකිනවා කියන්නෙ තව තව එවුන් පෙට්‍රල් කාර් ගන්නෙ නැතිව ඕව ගන්නවානේ ඔය වාහන 3500න් 3ක් විතර උඹේ සේල්...
  6. NEMISIS

    BYD විකිනෙන්නෙ චීනෙ විතරද? සුද්දො ගනන් ගන්නෙ නැද්ද?

    අනික බන් ඔය දෙවනි ටේබල් එකේ ගනං මැච් වෙන්නෙ නැහැනේ 23-24 අවුරුදු දෙකට විකුනපු රටවල් ටිකේ වාහන වල ගනං ටික එකතු කරාම ප්‍රොඩක්ශන් එකට ටැලි වෙන්නෙ නෑනේ 2024 වාහන 26000ක අඩුවක් තියනවා, ඒ කියන්නෙ චීනෙම විකුනපු ගානට වඩා තව කොහෙට හරි විකුනලා තියනවා කොහෙ හරි රටක් තියනවා චීනෙට වඩා BYD ගැන trust එකක් තියන...
  7. NEMISIS

    ලක්ශ 100-120 අතර වාහනයක්

    ඔවු ඔව මම දැක්කා කෑශ් වලට වගේ කරනවා නං 95ට වගේ ලයින් කරගන්න බැරි කමකුත් නැති වෙයි
  8. NEMISIS

    Baby Cheramy (Baby cologne) බබාගෙ ඔලුවෙ ගෑවද?

    මේකෙ තියන සමහර ත්‍රෙඩ් දැක්කම හිතෙනවා පොඩි කාලෙ ඕව බීපු එවුන් තමයි ඒ ත්‍රෙඩ් දාන්න ඇත්තෙ කියලා
  9. NEMISIS

    Skill Assessment කරලා ඕසි ගිය අය ඉන්නවද?

    මම වැඩිපුර ගෙවුවෙ නැහැ ඕක කලින් ගාන අඩුයිනේ ඒ කාලෙ තමයි ලොකු කාලයක් යන සීන් එකක් තිබ්බෙ ගිය අවරුද්දෙ ගාන වැඩි කරානේ ඊට පස්සෙ සාමාන්‍යෙන් සති 3 - 6 අතර එනවා. මාස 4ක් නං යන්නෙ නැහැ EOI ඇප්ලයි කරද්දි Score එක හැදෙන්නෙ PTE රිසල්ට් එකත් එක්කනේ බන්, ඒක නිසා EOI දාද්දි PTE කරලා ඉන්න ඕන PTE රිසල්ට් එක...
  10. NEMISIS

    Skill Assessment කරලා ඕසි ගිය අය ඉන්නවද?

    Skill Assesment එක බන් සති 3න් එනවා කියලා දාල තියෙන්නෙ ඒක මට ආවා දවස් 20ක් වගේ ගියේ මට මතක විදියට @nnp327 කියලා තියෙන්නෙ EOI දැම්මට පස්සෙ Invitation, ඒක අවුරුදු ගනන් යන්න පුලුවන් Score එක තිබ්බත් ඒක හරි
  11. NEMISIS

    BYD විකිනෙන්නෙ චීනෙ විතරද? සුද්දො ගනන් ගන්නෙ නැද්ද?

    ?? විඩිපීඩියා එකෙන්ද බන් උඹලා ඔය වගේ විස්තර හොයාගන්නෙ
  12. NEMISIS

    ලක්ශ 100-120 අතර වාහනයක්

    ඔය දෙකෙන් එකක්වත් 120ට ගන්න පුලුවන්ද බන් මං නං හිතන්නෙ Raize එකක් ගත්තනං හරි. අලුත් වාහන නිසා ලෙඩත් අඩුයි, ඕක කොමන් වාහනයක් වෙයි. ඒක නිසා පාට්ස් සහ රෙපෙයාර් එහෙමත් ලේසියෙන් කරගන්න පුලුවන් වෙයි මේකත් හොඳ ඔප්ශන් එකක් අරගනිපු ගමන් තියන අවුල් එහෙම සේරම හදලා ගත්තනං හරි තෙල් ටිකක් අඩුවෙන් කරන්නෙ...
  13. NEMISIS

    Skill Assessment කරලා ඕසි ගිය අය ඉන්නවද?

    මේ මම ACS එකෙන් කරපු එක, වෙන ෆීල්ඩ් එකක් නං වෙන තැනකින් කරගන්න ඕන ඇත්තෙ ඒවට මේක අදාල කරගන්න එපා සයිට් එකේ රෙජිස්ටර් වෙලා එකවුන්ට් එක හදාගන්න ඊට පස්සෙ ඒකෙ passport එක වෙරිෆයි කරන ප්‍රොසෙස් එකක යනවා. QR code එකක් එනවා ඒක ෆෝන් එකෙන් ස්කෑන් කරාම ෆෝන් එකෙන් කැමරා ඇප් එක ඕපන් වෙනවා මේකෙන් පාස්පෝට්...
  14. NEMISIS

    Skill Assessment කරලා ඕසි ගිය අය ඉන්නවද?

    den 190 ekat point 95k wat nat nam sure karanna ba. SE walin 190 walata 95k ganna pluwan, 8y experience, pte 79+, single nam, married nam wife PTE 50, and nominated occupation ekak wenna ona nat nam hari amarui. skill assessment eka karanna katawat salli denna epa, man thaniyala damma...
  15. NEMISIS

    තාත්තට වාහනයක් අරන් දෙන්න ඕනා _ ල වරෙන්

    Viva Elite එකත් දැන් පරන වැඩියි වයිපරේ ලඟ එකක් තියනවා, ඒකෙත් හිටපු ගමන් පොඩි පොඩි අවුල් එනවා දැන්. හද හදා තමයි දුවන්න ඕන හිටපුගමන් ටිකක් කරදර හොයාගන්න බැරි ලෙඩත් එනවා දැන්
  16. NEMISIS

    PS5 Repair Help

    ah ela OS එක system software reinstall කරලා බැලුවද (රීසෙට් නෙමෙයි) නෙට් එකේ සර්ච් කරලා බැලුවම කියන්නෙ ඔය කෝඩ් එක එන්නෙ සොෆ්ට්වෙයා අවුලක් නිසා කියලා. සමහරවිට SSD එකේ අවුලක් වෙන්න පුලුවන් එහෙම නං ඕක රෙපෙයාර් කරන්න ට්‍රයි කරනවට වඩා NVMe ඩ්‍රයිවු එකක් හොයාගෙන ඒක ගහල ඒකට ගේම් ඉන්ස්ටෝල් කරලා බලන්න...
  17. NEMISIS

    තාත්තට වාහනයක් අරන් දෙන්න ඕනා _ ල වරෙන්

    peugot : කැඩුනොත් බඩුත් නෑ බඩු හොයාගත්තත් හදන්න බාස්ලත් නෑ, බාස්ල හිටියත් උන්ට වැඩ ලේසියකට අලුතෙන් වැඩක් දෙන්න බැහැ ඒ තරං උන්ට වැඩ ආයෙ විකුනගන්නත් බෑ. කොහොමෙ හරි කෑලි හොයාගෙන බාස්ලත් හොයාගෙන හදා ගත්තොතින් හෙනම ගානක් යයි ඇල්ටො එකක් හරි පරන ජපන් එකක් හරි(හද හදා දුවන්න හිත හදාගෙන) ගනින්
  18. NEMISIS

    PS5 Repair Help

    මචන් PS5 එකේ Option එකක් තියනවා HDMI වලින් TV එක Off කරන්න (and vice versa). සමහර TV/Cable එක්ක මේ ඔප්ශන් එක හරියට වැඩ කරන්නෙ නැහැ මේක ඩිසේබල් කරලා පොඩ්ඩක් බලපන් සමහරවිට ටීවි එකේ අවුලක් නිසා ඒක ඕෆ් වෙනවා TV එක Off කරාම ඒකට කනෙක්ට් කරපු අනෙක් ඩිවයිස්නුත් ඕෆ් කරන්න ප්‍රොටොකෝල් එක තියන්නෙ (ඔන්...
  19. NEMISIS

    නුගේගොඩ අවට හරක් හරි එළු මස් ගන්න සුවර් පොත එකක් කියන්න පුලුවන්ද ? ලෙඩෙක්ට සුප් එකක් හදන්න ළමයි

    සුප් එකක් නං පොඩි ප්‍රමානයක්නේ බන් ඕන ඇත්තෙ, ඒකට ඔය තරං හොයන්න ඕනද අනික සුපර්මාකට් වල තියන ඒවයෙ quality එක ගැන ලොකු අවුලක් නැහැනේ, ප්‍රශ්නෙ තියෙන්නෙ මස් ටිකක් කල් ගිහින් අලුත්ම ඒව ගන්න මස් කඩේකට යන්න ඕන, මේවයෙ ලෝකල් ඒව තියනවා හරියට කඩේ ගැන පොඩ්ඩක් හොයලා තමයි ගන්න ඕන, අපේ පැත්තෙ ගත්තොතින් උදේ...
  20. NEMISIS

    නුගේගොඩ අවට හරක් හරි එළු මස් ගන්න සුවර් පොත එකක් කියන්න පුලුවන්ද ? ලෙඩෙක්ට සුප් එකක් හදන්න ළමයි

    Supermarket එකකින් ගනින් ලොකු ප්‍රමානෙයක් ගන්නවා නං කොල්ලුපිටිය සුපර්මාකට් එකේ තියනවා. එතනම තියල කපලා දෙන්නෙ.

    No contents