ඉන්ටර්විව් යනවනන් වැදගත් වෙයි

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    අපි දොර ගාවින් යනකොට එකෙක් සල්ලි මිටියක් දානවා...ඒවා එකෙක් ඇරෙන්න ඔක්කොමලා ඇහිදිනවා..අන්න ඇතුලට ගියාම ඒ සල්ලි නොගත්ත.. අන්කොලිෆයිඩ් ගොඩේ විදියට ඉන්න එකා තෝරගනවා...
    අන්න එහෙමයි ඉන්දියාවෙ සිලෙක්ට් කරන්නෙ
    ඉන්දියන් ටික්ටොක් වල ඕකමයි තියෙන්නෙ
     
    Last edited:

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    දැන් ගොඩේ විදියට ගියාම විතරද ජොබ් එක දෙන්නෙ? දැනගත්ත එක හොඳයි.
    අපේ නම් ඉන්ටවිව් වල බිම දාන්න තරම් සල්ලි නෑ. ඩේටඩ් චෙක් එකක් වගේ දැම්මොත් මදිද?දින 60කට දාලා
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    දැන් ගොඩේ විදියට ගියාම විතරද ජොබ් එක දෙන්නෙ? දැනගත්ත එක හොඳයි.
    අපේ නම් ඉන්ටවිව් වල බිම දාන්න තරම් සල්ලි නෑ. ඩේටඩ් චෙක් එකක් වගේ දැම්මොත් මදිද?දින 60කට දාලා
    මදි බං.. සල්ලි මිටියක් නැත්තන පවුම් 3-4 ක මාලයක්
     
    • Haha
    Reactions: wqe123

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    මදි බං.. සල්ලි මිටියක් නැත්තන පවුම් 3-4 ක මාලයක්
    රෝල්ගෝල් මාලයක් ගන්නවත් සල්ලි නෑ ඕයි. ලඟදි වැඩට ගත්ත කෙල්ලෙක් නම් තඩි මාලයක් දාගෙන එනවා. ඊලඟ ඉන්ටවිව් එකට ඒක ගලවලා බිම දාන්න කියන්න ඕන. අනිත් උන්ගෙන් අහල වැඩක් නෑ. මම ගෙවනවා හොඳ හින්දා ගොඩක් උන්ගෙ රත්තරං බඩු බැංකු වල :D (එහෙම තමයිඒවේසාවොකියන්නෙ.නැති බනේ මයි.)
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    රෝල්ගෝල් මාලයක් ගන්නවත් සල්ලි නෑ ඕයි. ලඟදි වැඩට ගත්ත කෙල්ලෙක් නම් තඩි මාලයක් දාගෙන එනවා. ඊලඟ ඉන්ටවිව් එකට ඒක ගලවලා බිම දාන්න කියන්න ඕන. අනිත් උන්ගෙන් අහල වැඩක් නෑ. මම ගෙවනවා හොඳ හින්දා ගොඩක් උන්ගෙ රත්තරං බඩු බැංකු වල :D (එහෙම තමයිඒවේසාවොකියන්නෙ.නැති බනේ මයි.)
    බොරු ඔකුන්ගෙ... උබ දෙන කුට්ටිය ඉල්ලයි කියලා
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    බොරු ඔකුන්ගෙ... උබ දෙන කුට්ටිය ඉල්ලයි කියලා
    බොරු තමයි බං මම දන්නවා, අඩුම ගන්න එකත් (පර්මනන්ට් ස්ටාෆ්) මේ මාසෙ 1,40ක් ගෙදර ගෙනිච්චා. උගෙ ස්කිල් වල හැටියට වෙන තැනක වැඩ කලා නම් 35000ට තමයි ගන්නෙ
     
    • Like
    Reactions: Gal_banisa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    බොරු තමයි බං මම දන්නවා, අඩුම ගන්න එකත් (පර්මනන්ට් ස්ටාෆ්) මේ මාසෙ 1,40ක් ගෙදර ගෙනිච්චා. උගෙ ස්කිල් වල හැටියට වෙන තැනක වැඩ කලා නම් 35000ට තමයි ගන්නෙ
    අඩෝ ඉර්ශියා කරන්න එපා තලනවා ඇට දෙක
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    බොරු තමයි බං මම දන්නවා, අඩුම ගන්න එකත් (පර්මනන්ට් ස්ටාෆ්) මේ මාසෙ 1,40ක් ගෙදර ගෙනිච්චා. උගෙ ස්කිල් වල හැටියට වෙන තැනක වැඩ කලා නම් 35000ට තමයි ගන්නෙ
    නිකන් අහන්නෙ මොනවද බං උට තියන ස්කිල්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    අඩෝ ඉර්ශියා කරන්න එපා තලනවා ඇට දෙක
    ඇබෑර්තු

    අපේ අධ්‍යාපනික සහ විදේශගතවීම් සම්බන්ධ ඕඩර් වලට 10% සිට 15% දක්වා කමිශන් ගෙවනවා. කස්ටමර් ඕඩර් එක දැමූ වහාම ඔබේ මුදල් ගන්න පුළුවන්. අපට කිසිම ගෙවීමක් අවශ්‍ය නැහැ.

    comm.png

    මේ අපි එක්ක පාට් ටයිම් කරන කොල්ලෙක් ගෙ මාර්තු මාසෙ ආදායම (වැලන්ටයින් එකට 50000ක ණයක් ගත්තා, ඒක තමයි ඔය 10000ක් කැපිලා තියෙන්නෙ), ඌ තාම කැළණිය කැම්පස් එකේ ඉගෙනගන්නවා, ෆෝන් එකෙන් තමයි මැච් එක ගහන්නෙ. අපිට කස්ටමර් රිෆර් කරන්න විතරයි තියෙන්නෙ, ඉතුරු සියල්ලම අප විසින් බලාගන්නවා. ඔබගේ සබඳතා අනුව ලක්ශයකට වඩා අනිවාර්යෙන් උපයන්න පුළුවන්.

    මේ තියෙන්න අපි එක්ක පාට් ටයිම් කරන උන් හම්බ කරන විදිය.
    නිකන් අහන්නෙ මොනවද බං උට තියන ස්කිල්

    ඌ හොඳට ගොට්ට අල්ලනවා, උදේම එනවා අන්තිමට යනවා. හැම බර වැඩම කරනවා. ඌට උනේ ඌව හයර් කරපු ඩිවිශන් එක වැහුවා. මට එලවන්න දුකයි. අහිංසක පොර. හැබැයි ලඟදි ඉඳන් වැඩ අරන් ඇවිත් පඩියට අමතරව කමිශන් එක ගන්නවා. ඒකෙන් තමයි 140 උනේ.
     
    • Like
    Reactions: Gal_banisa

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    මේ තියෙන්න අපි එක්ක පාට් ටයිම් කරන උන් හම්බ කරන විදිය.

    ඌ හොඳට ගොට්ට අල්ලනවා, උදේම එනවා අන්තිමට යනවා. හැම බර වැඩම කරනවා. ඌට උනේ ඌව හයර් කරපු ඩිවිශන් එක වැහුවා. මට එලවන්න දුකයි. අහිංසක පොර. හැබැයි ලඟදි ඉඳන් වැඩ අරන් ඇවිත් පඩියට අමතරව කමිශන් එක ගන්නවා. ඒකෙන් තමයි 140 උනේ.
    මොකක්ද බං ඔය ජොබ් එක
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    තව බිල්ඩින් එකේ තැං තැං වල දාල තියන ලයිට් ඕෆ් කරපු එකාව හයර් කරනවා
     
    • Like
    Reactions: Gal_banisa

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    තොපේම පැලියාව අන්න මාසෙ නෝටිස් දුන්නා ලබන මාසෙ යනවා කියල. නෙදකින් සුකන්නො
    ඇත්ත කියපන් උඹ ඔෆිස් hours වලින් පස්සෙ තියාගෙන කොපිරයිටින් උගන්වන්න ගියා නේ?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    ඇත්ත කියපන් උඹ ඔෆිස් hours වලින් පස්සෙ තියාගෙන කොපිරයිටින් උගන්වන්න ගියා නේ?
    කන පතේ රීලා මේ රස්සා කරන්න බෑ මාත්තයෝ.