ඔප්පු පරීක්ෂා කිරීම
මචන්,
අද අපේ ගෙවල් පැත්තේ announcement එකක් ගිහින් තියෙනවා. හෙට ඉඳන් ප්‍රාදේශීය සභාවෙන් ගෙවල්වලට ඇවිත් ගෙවල්වල ඔක්කොම ලියකියවිලි පරීක්ෂා කරනවා කියලා. ඉඩම් ඔප්පු, ජාතික හැඳුනුම්පත්, ඒ වගේ ඔක්කොම දේවල්. මම දන්නේ නෑ මොකටද මේ වගේ දෙයක් කරන්න හදන්නේ කියලා. උඹලයි පැතිවලත් මේ වගේ...