1. JesonRulez

    නතාෂා පෙරේරාගේ ජීවන දර්ශනය

    නතාෂා පෙරේරාගේ ජීවන දර්ශනය :rolleyes::rolleyes::rolleyes:
  2. JesonRulez

    Skrill මුල් නමේ ප්‍රශ්නය

    Skrill මුල් නමේ ප්‍රශ්නය මචන්, මගේ නම දිසානායක මුදියන්සේලාගේ ජගත්. මගේ Skrill account එකේ මගේ නම තියෙන්නේ Jagath Dissanayaka Mudiyanselage කියල. එහෙම වුනේ name and surname විදියට නම දීපු නිසා. මගේ name එක Jagath, surname එක Dissanayaka Mudiyanselage. ඒත් ලංකාවේ බැංකු ගිණුමේ මගේ නම තියෙන්නේ...
  3. JesonRulez

    හොඳම Free Cloud Storage එක මොකක්ද?

    හොඳම Free Cloud Storage එක මොකක්ද? මචන්ලා, අපි හැමෝම වගේ දැන් Cloud Storage පාවිච්චි කරනවානේ. තමන්ගේ වැදගත් තොරතුරු හදිස්සි අනතුරුවලින් ආරක්ෂා කර ගන්න වගේම අනිත් අය එක්ක තොරතුරු පහසුවෙන් බෙදා ගන්නත් මේක වැදගත් වෙනවා. උඹල දැනට පාවිච්චි කරලා තියෙන Cloud Storage වලින් උඹල හිතන විදියට හොඳම (Free...
  4. JesonRulez

    දත් හිරිවැටෙන එකට

    දත් හිරිවැටෙන එකට මචන්, ලඟකදී ඉඳන් මගේ දත් හිරිවටෙන්න ගත්ත. විශේෂයෙන්ම ඉස්සරහ දත්. සීතල ජාති කනකොට, ඇඹුල් ජාති කනකොට තමයි කලින් හිරි වැටෙන ගතිය දැනුනේ. ඒත් එක වැඩි වෙලා නිකන් ඉන්නකොටත් දත් හිරි වැටෙන්න ගත්ත. ඊට පස්සේ General Hospital එකේ dentist කෙනෙක් meet වුණා. එයා දුන්න mouth wash එකක්. ඒක...
  5. JesonRulez

    මේ සසර බියකරුය

    මේ සසර බියකරුය මේ දෙය ඔබටත් මටත් විය හැකියි. සිරියානු රසායනික අවි ප්‍රහාරයේ ප්‍රතිපල Must Watch https://www.facebook.com/photo.php?v=626745010699407&set=vb.449620808411829&type=2&theater
  6. JesonRulez

    සරසවි පෙම් යුවලගේ අබිරහස් මරණය

    සරසවි පෙම් යුවලගේ අබිරහස් මරණය මොනවද බං මේ සිද්ද වෙන දේවල්..?
  7. JesonRulez

    Skrill සල්ලි ගෙන්න ගන්න හොඳම බැංකුව

    Skrill සල්ලි ගෙන්න ගන්න හොඳම බැංකුව මචන්ලා, oDesk එකේ සල්ලි Skrill හරහා ලංකාවට ගෙන්න ගන්න, ලංකාවේ තියෙන හොඳම බැංකුව මොකක්ද මචන්..? සමහරු කියනවා HNB තමයි හොඳම කියල. උන්ගේ charges අඩුයි කියල. ඒත් මගේ යාලුවෙක් කිව්වා BOC ඊට වඩා හොඳයි කියල. මොකද අපි 3,4 වතාවක් සල්ලි BOC account එකකට ගෙන්නුවහම...
  8. JesonRulez

    ලංකාබෙල් BroadBand Internet

    මචන්ලා, උඹලා ලංකාබෙල් internet use කරනවද? මම බැලුවේ මේ monthly rental එක Rs.1250 package එක ගන්න කියල. ගත්තු අය ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියපන්කො. 01.) Speed එක උන් කියන ප්‍රමාණයම ලැබෙනවද? 02.) උන් internet දෙන්නේ කොහොමද? (Wimax කියල තමයි අහල තියෙන්නේ. ඒක dongle එකකින්ද connect වෙන්නේ? ) 03.)...
  9. JesonRulez

    Online ජීවිතයේ රස කතා

    Online ජීවිතයේ රස කතා මචන්, එළකිරි එකේ ඉන්න හැමෝටම සාමාන්‍ය ජීවිතයට අමතරව Online ජීවිතයකුත් තියෙනවා. මේක සාමාන්‍ය ජීවිතයට වඩා වෙනස්. අපි අන්තර්ජාලය තුලින් මුණ ගැහෙන අයව අඳුර ගන්නවා.ආශ්‍රය කරනවා. ජීවිතයටත් ලං වෙනවා. :P facebook වලදී නම් ගොඩක් වෙලාවට, අපි සැබෑ ජීවිතයෙදි කවුද කියල අනිත් අයටත් දැන...
  10. JesonRulez

    එළදෙන්නු ස්ටේජ් නැග්ගාම වෙන දේ

    එළදෙන්නු ස්ටේජ් නැග්ගාම වෙන දේ මේක බලල තේරුම් ගන්න වෙන දේ https://www.facebook.com/video/video.php?v=360897927344570 My Hats off to all Gampaha people :angry::angry::angry::angry:
  11. JesonRulez

    තත්පරේකට වර හිනා වෙන්න

    තත්පරේකට වර හිනා වෙන්න ඔහොම බැලුවට පේන් නෑ. වර ඇතුලට Linguistically Correct Martin ඉස්සුවේ sri lankan memes fb page එකෙන් හිනා ගියා නම් රෙපක් දීගෙනම යන්න. හිනා ගියේ නෑ කියල rep කපන්න නම් එපා ඔන්න. :angry::angry::angry:
  12. JesonRulez

    සිරියාවේ රසායනික අවි ප්‍රහාරය

    සිරියාවේ රසායනික අවි ප්‍රහාරය මචන්, උඹල දැක්කද මේ සීන් එක. අද උදේ පාන්දරම මේක දැක්කේ බං. :(:(:( මාස කිහිපයක සිට රජයේ හමුදා හා කැරළිකරුවන් අතර සිරියාවේ පවතින ගැටුම් වල අවාසනාවත අවස්ථාවක් මේ වනවිට උදා වී තිබෙනවා. සිරියාවේ ජනාධිපත් බෂර් අල් අසාද්ගේ රජයේ හමුදාවන් විසින් අද අළුයම කැරළිකරුවන් වෙත...
  13. JesonRulez

    oDesk එකේ සල්ලි ගෙන්න ගන්න විදිය

    oDesk එකේ සල්ලි ගෙන්න ගන්න විදිය මචන්, odesk එකේ සල්ලි ලංකාවට ගෙන්න ගන්න තියෙන ලාබම විදිය මොකක්ද? payoneer card එකෙන් ගත්තම කැපෙන ගාන ගොඩක් වැඩියි නේද? අර bank එකක RFC/NRFC account හදල ඒකට සල්ලි withdraw කරන එක ලාබයි කියල එකෙක් කිව්වා. ඒත් සල්ලි ගෙන්න ගන්න ටිකක් කල් යනවලු. ඒක නම් මට අවුලක් නෑ...
  14. JesonRulez

    oDesk Down වෙලාද?

    odesk.com down වෙලාද බං?
  15. JesonRulez

    අලුත් EMail එකක්

    මචන්, Gmail, yahoo, hotmail නැතුව අපි company ඒකක වැඩ කරනකොට ලැබෙන වර්ගයේ E-Mail address එකක් free හදාගන්න විදියක් තියේද බං..? මට Software Trial එකක් download කර ගන්න ඕනේ. ඒකට corporate e-mail එකක් ඉල්ලනවා බං. එහෙම corporate email එකක් තියෙන එකෙක් හරි කමක් නෑ. ඒ එන email එක මට forward කරන්න...
  16. JesonRulez

    සියලුම හිමිකම් ඇවිරිණි

    සියලුම හිමිකම් ඇවිරිණි මචන්, අපේ ඉස්කෝලේ පාඩම් පොත්වල ඉඳන් ගොඩක් පොත්වල මුල් පිටුවක කියල තියෙන "සියලුම හිමිකම් ඇවිරිණි" කියන එකේ තේරුම මොකක්ද බං..? මට මේක පුංචි කාලේ ඉඳලා තිබ්බ ප්‍රශ්නයක්. මම එක ගැන අහපු එකෙක්වත් එකෙන් කියන්නේ මොකක්ද කියල හරියට දන්නේ නෑ. ඉංග්‍රීසියෙන් "All Rights Reserved"...
  17. JesonRulez

    මහේෂ් වලතර

    මහේෂ් වලතර http://scurvy.carbonmade.com/about (මම මේ දවස්වල hacking පොඩ්ඩක් ටෙස්ට් කරනවා. එකට මම පාවිච්චි කරන්නේ අපේ Scurvyයව. වැඩේ හරි ගියොත් updates දෙන්නම් කට්ටියටම.) :P:P:P
  18. JesonRulez

    ලැප් එකෙන් හීරෙන සද්දයක්

    ලැප් එකෙන් හීරෙන සද්දයක් මචන්ලා, මගේ ලැප් එකෙන් හිටපු ගමන් හීරෙන සද්දයක් වගේ එනවා බං එකපාරටම. තත්පරයක් වගේ තියෙන්නේ. ලැප් එකේ මුකුත් වෙනසක් වෙන්නේ නෑ. ඒත් දවසකට 3,4 පාරක් ඒ සද්දේ එනවා. ලැප් එක දැන් මාස 3කත කලින් service කලත් එක්ක. මේකට හේතුව මොකක්ද බං?
  19. JesonRulez

    Gayani Batz අනේ මන්ද

  20. JesonRulez

    අල් කුරානය සිංහලෙන්

    අල් කුරානය සිංහලෙන් මුලින්ම කියන්න ඕනේ මම මේ ජාතිවාදය අවුස්සන්න නෙමෙයි හදන්නේ. මට අහම්බෙන් set වුනේ මේ site එක. ඇත්තෙන්ම බෞද්ධයෙක් විදියට මට නම් මේ ධර්මයේ කියල තියෙන දේවල් ගොඩක් සුරංගනා කතා වගේ තමයි පේන්නේ. දෙවියන්ගේ පණිවිඩ කරුවා කියන දේ නොකලොත් අනේකවිද වේදනාවන්ට, දුක් කරදරවලට ලක් වෙන්න වෙයි...

    No contents