ධර්ම කරුණක් ගැන
මචන්,
ත්‍රිලක්ෂණයේ එක අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ තුනෙන් අනාත්ම කියන සංකල්පය පැහැදිලි කරන්න දන්නා කෙනෙක් ඉන්නවද? ආත්මයක් නෑ කියනවා නම් අනාත්ම නම් නිවන් මාර්ගය කරා පුද්ගලයෙකු භවයෙන් භවයට ගමන් කරන්නේ කෙසේද? භවය හා ආත්ම සංකල්ප දෙකේ වෙනස කුමක්ද?
මේක ගැන හරි පැහැදිලි කිරීමක්...