1. JesonRulez

    හොඳම Text to Speech Software එක

    මචන්, උඹල පාවිච්චි කරලා තියෙන හොඳම Text to Speech Software එක මොකක්ද බං? පාවිච්චි කරලා තියෙන අය පොඩ්ඩක් කියපල්ලකෝ. දන්නේ නැත්නම් BUMP එකක්වත් දාගෙන යන්න. හැමෝටම මගෙන් REP+. :yes:
  2. JesonRulez

    Dialog 4G ගමුද?

    මචන්, උඹලා කවුද Dialog 4G පාවිච්චි කරන අය ඉන්නේ? මම කලින් හිතන් හිටියේ ලංකාබෙල් wimax package එකක් ගන්න කියලා. ඒත් දැන් බලද්දී dialog Fixed Broadband ගන්න එක ලාබයි වගේ. මෙන්න විස්තර. 4G තියෙනවද කියල check කර ගන්න ඕනේ. තියෙනව නම් ගොඩ. monthly rental එක Rs.1400 package එක නම් shape. 25GB with...
  3. JesonRulez

    Radical මතවාද

    මේ ARTS කරන එවුන්ගේ Radical මතවාද මේ ලෝකෙට ගැලපෙන්නේ කොහොමද කියල මට නම් තේරෙන්නේ නෑ බං. ඉස්සර මම ඉස්කෝලේ යන දවස්වල Campus එකේ Arts කරන අක්ක කෙනෙක් හිටිය එහා ගෙදර. එයා හැම දෙයක් ගැනම open කතා කරනවා. එයාට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් කම තිබ්බා. මමත් එහේ ගියාම එයා ඇදපු චිත්‍ර බලනවා. මුළු ගේම...
  4. JesonRulez

    කන්දේ ගෙදර

    කන්දේ ගෙදර Teledrama එක යනවා ආයෙත් ඉරිදා හවස 5 ට ජාතික රුපවාහිනී එකේ. :yes::yes: පට්ට කතාව බං. පුලුවන් අය බලපල්ලා. හදිස්සි එවුන් මෙතනින් බලපල්ලා. මෙන්න link එක. http://lkvideos.com/view/749/kande-gedara-teledrama-part-2/
  5. JesonRulez

    හොල්මන් කතාවක්

    හොල්මන් කතාවක් කන්‍යාවන් සතක් එක පෙළට සිටගෙන සිටින්නා බඳු වූ සප්ත කන්‍යා කඳුවැටිය දෙස බලාගෙන හිමින් හිමින් ‘ඉන්දි’ නිවස දෙසට පියවර මනින්නට වූවාය. ඇය ඉන්දීවරී වුවත් බොහෝදෙනා ඇය ඇමතුවේ ඉන්දි යන නමිනි. පිරිපුන් ශරීරයකින් මෙන්ම මනබඳින රුවකින් යුතු ඇය කෙළිලොල් තරුණියකි. උසස් පෙළ අවසන් වීමත් සමග ඇය...
  6. JesonRulez

    A/L ඉවරයි එකේ නිත්‍යා

    A/L ඉවරයි එකේ නිත්‍යා මේකිගේ voice එකට පට්ට ආසයි බං මම :( :(
  7. JesonRulez

    PC to Phone Wifi File Transfer

    මචන්, මගේ ගාව තියෙන්නේ Sony Xperia Android Phone එකක්. මට පුලුවන්ද wifi වලින් මගේ phone එකේ තියෙන files browse කරන්න pc එකේ ඉඳන්? ඒ වගේම pc එකේ තියෙන files upload කරන්න පුලුවන්ද phone එකට? මට android app එකක් නම් හම්බ වුණා ඔය වැඩේ කරන්න පුළුවන්...
  8. JesonRulez

    A/L ඉවරයි ඉවරෙටම ඉවරයි :(

    A/L ඉවරයි ඉවරෙටම ඉවරයි :( අදින් A/L ඉවරයි ඉවරෙටම ඉවරයි බං. :( අද දවස ඉවර වෙන්නේ ටිකක් දුකින්, මොකද හෙට ඉදන් TV එකේ බලන්න දෙයක් නැහැ." සදගලතැන්න " සහ "සරදියෙල් " ටෙලි නාට්‍ය දෙකට පස්සේ බලපු හොදම කාලීන ටෙලි නාට්‍ය තමයි A/L ඉවරයි. අද අවසානය සටහන් කලත් Lakmini Amaradewa මහත්මයාට තවත් මේ වගේ වෙනස්...
  9. JesonRulez

    නිල් චිත්‍රපට නිලියක් ගැන

    නිල් චිත්‍රපට නිලියක් ගැන කට්ටියටම වැදගත් වෙන post එකක් දාන්න ඕනේ කියල හිතුන නිසා කට්ටියම කැමති විදියේ මාතෘකාවක් තෝර ගත්ත. මේකට නම් හැමෝම වගේ කැමති වෙයි කියල හිතනවා. :D:D මම අද කියන්න යන්නේ porn actress කෙනෙක් ගැන. එයාගේ නම තමයි Jessie Rogers :P . ඉපදිලා තියෙන්නේ 1993 අගෝස්තු 8 වෙනිදා...
  10. JesonRulez

    සිසුවියන් දෙදෙනාට අතවර කල ගුරුපියා

    සිසුවියන් දෙදෙනාට අතවර කල ගුරුපියා මෙන්න අද ඉන්න ගුරුවරුන්ගේ හැටි...:sorry::sorry::sorry:
  11. JesonRulez

    ලාබම internet package එක

    මචන්, Films ටිකකුයි software ටිකකුයි download කර ගන්න ඕනේ. මගේ තියෙන්නේ limited data connection එකක්. ඒ නිසා වෙන මොනවද බං activate කර ගන්න පුළුවන් ලාබ packages තියෙන්නේ? night time වුනත් කමක් නෑ. බාන එවුන් පොඩ්ඩක් කියපන්කො. ලොකු උදව්වක් මචන්. BUMP දාන විස්තර කියන හැමෝටම මගේ ගානේ REP+...
  12. JesonRulez

    mekatanam hondatama ridei

    menna gameh anatha kukulahge jeewitha kathawa :P:P http://mwalatara.tripod.com/mahesh.html mekata nam hondatama ridei :rofl::rofl::rofl: Hey people time to find out who I really am. I was born in Sri Lanka back in 1976 to Percy and Kusuma Walatara (my parents- duh!). I was weird as a...
  13. JesonRulez

    අඟහරුවාදා රෑ - කාංචනා අමිලානි

    අඟහරුවාදා රෑ - කාංචනා අමිලානි උපුටා ගැනීම : Boondi.lk කතෘ : කාංචනා අමිලානි http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtID=3016 අඟහරුවාදා රෑ - Sexual Jealousy මේක වුණේ අඟහරුවාදා රෑ නිදාගෙන නැගිට්ටට පස්සෙයි. වෙනදා පුරුදු විදිහට මම කුස්සියට ගියේ හොඳට කහට දාලා කිරි එකක් හදෝගන්න...
  14. JesonRulez

    කුප්පයා

    ජොබකුත් නැති එකේ එකේ මේ දවස් වල උදෙන්ම නැගිටලා වැඩක් නෑ . උදෙන්ම නැගිට්ටොත් මම යාළුවොත් එක්ක අයිලේ යාවි කියලා බය හිතිලාද මන්දා අම්මා වුණත් මම දවස පුරාම නිදාගන්නවාටයි කැමති . ඉතින් කාගේවත් හිරිහැරයක් නැතුව මද්දහනේ ඉර එළිය ඇඳට වැටෙනකම් මම නිදියෑවා . පහුගිය සතියේ මැද දවසක නම් මම උදෙන්ම ඇහැරුණේ...
  15. JesonRulez

    ලංකා බැංකුවේ SWIFT Code එක මොකක්ද?

    ලංකා බැංකුවේ SWIFT Code එක මොකක්ද? මචන්, Skrill එකේ සල්ලි ලංකා බැංකුවට ගෙන්න ගන්න දෙන්න ඕනේ SWIFT code එක මොකක්ද බං..? මම මේ site එකේ බැලුවා. http://www.theswiftcodes.com/sri-lanka/ ඒකෙ codes 8k තියෙනවා නේ බං .මොන එකද හරි..? දන්නේ නැත්නම් bump එකක්වත් දාල යන්න මචන්. හැමෝටම මගේ ගානේ rep...
  16. JesonRulez

    මර්වින් සිල්වා හෙවත් අපේ කාලයේ දුටු ගැමු&#3499

    මර්වින් සිල්වා හෙවත් අපේ කාලයේ දුටු ගැමු&#3499 අපි පුංචි කාලේ දුටු ගැමුණු රජතුමා ගැන කොච්චර කතා ඇහුවත් එතුමා මොන වගේද කියන එක අපේ හිතේ ඇඳුනු චිත්‍රයක් විතරයි. ඒත් අද අලුත් පරම්පරාවට එතුමාගේ ස්වරුපය ගැන අවබෝධයක් දැන් බිහිවන සිනමා නිර්මාණ තුලින් ලබා ගත හැකියි. අද වැඩෙන අලුත් පරපුර අපේ අතීත...
  17. JesonRulez

    Branded Laptop ගෙවන්න ගන්න

    Branded Laptop ගෙවන්න ගන්න මචන්, Branded Laptop ගෙවන්න ගන්න පුළුවන් තැන් මොනවද බං..?
  18. JesonRulez

    රිටි පනින ලස්සන අක්කා

    රිටි පනින ලස්සන අක්කා Allison Stokke කලිසම පොඩි වැඩිද මන්දා...
  19. JesonRulez

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස උඹල ජීවිතේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස මොකක්ද? Luckeylukeගේ thread එක දැකල මට මේක මතක් වුනේ. මම 9 වසරේ වගේ ඉද්දි ඉකිලිවල දිලීර ආසාදනයක් ඇවිල්ල බෙහෙත් ගන්න වුණා. ආච්චිත් එක්ක ගියේ බෙහෙත් ගන්න ගමේ ඉස්පිරිතාලෙන්. එදා තමයි එපාම වෙච්ච දවස. ඩොකා විතරක් නම්...
  20. JesonRulez

    අරුණ47 මොකද වුනේ?

    අරුණ47 මොකද වුනේ? මචන්ලා, කට්ටියගෙන් එල්ලවන ගල් මුල් දරා ගන්න බැරි වුන නිසා මම දාපු Thread එක ඉල්ලා අස්කර ගතිමි. මීට පස්සේ මේ වගේ ගොන් Thread නොදාන බවටත් පොරොන්දු වෙමි.

    No contents